කෙල්ලන්ට

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    පිරිමි එක්ක සතුටින් ඉන්න මේ පියවර අනුගමනය කරන්න



    01. කවදාවත් ඔහුගේ internet search history එක check කරන්න යන්න එපා. ඔහු බලපු, හොයපු හැමදේම දැන ගත්තහම ඔබ ඇයි ඒක හෙව්වේ කියලා පසුතැවෙයි.


    02. ඔහුව හිතාමතා වෙනස් කරන්න යන්න එපා. ඔහුගේ සැබෑ ස්වභාවයට ආදරේ කරන්න.


    03. අනිත් කාන්තවෝ දිහා බැලුවා කියලා ඒක ලොකුවට ගනන් ගන්න එපා.


    04. සමහර වෙලාවට ඔහු ඔහුගේ යාලුවන්ට ඔබට වඩා මුල් තැනක් දෙයි.


    05. කවමදාකවත් ඔහුගේ මවව විවේචනය කරන්න යන්න එපා.


    06. පරණ වැරදි නැවත් නැවත ඔහුට මතක් කරන්න යන්න එපා. ඔහු කරපු වැරදි වැඩ එහෙම්මම අමතක කරලා දාන්න.


    07. ඔහුගේ අතීතය නැවත නැවත හාරා අවුස්සන්න එපා.


    08. ඔහුට උවමනා ඔබේ ජීවිතේ ඉන්න එකම පිරිමියා වෙන්න. ඒක නිසා ඔබේ පිරිමි යාලුවන්ව ඇසුරු කිරීම හැකි පමණ සීමා කරන්න.


    09. ඔබට ඔහුගේ උදව් අවශ්‍යයි කියන හැඟීමට ඔහු ප්‍රිය කරනවා. :rolleyes:


    10. ඔබ හැම වෙලාවකම ශරීරයේ බර පාලනය කරගෙන, හැඩැති සිරුරක් පවත්වාගත යුතු වෙනවා. :P



    මේ ටික කියවලා ඉවරවෙලා අවසානයේ "මේවා කලොත් මරුවට තියෙයි" කියලා ඔබ නෝක්කාඩුවට හිතනවානම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ සබදතාවය කොයිතරම් ශක්තිමත්ද කියලා. ඔබ එකිනෙකා, සබදතාවය ඇතුලෙ අවංකවම කොයිතරම් සතුටින් ඉන්නවද කියලාත් මොහොතක් අරගෙන හිතන්න.




    ඉස්සුවේ ෆේස්බුක්

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :lol:සිරා බන්..
    මුල් එක delete කරලා අනිත් ටික කෙල්ලට යවන්න හොදයි..:P
     

    Ex SL

    Junior member
  • Feb 14, 2014
    83
    9
    8
    :lol:සිරා බන්..
    මුල් එක delete කරලා අනිත් ටික කෙල්ලට යවන්න හොදයි..:P

    නෑ කමක් නෑ..... කොහොමත් මම නම් open private session කරල තමයි internet යන්නෙ... ඒ නිසා ඔක හොඳයි...
    ඔහොමම යවපන්

    :lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol:සිරා බන්..
    මුල් එක delete කරලා අනිත් ටික කෙල්ලට යවන්න හොදයි..:P

    :lol::lol::lol::lol:

    එතකොට කෙල්ල රිප්ලයි කරයි ඩලෝ උයාට එකක් මඟ ඇරිලා
    මෙන්න මම වැ‍රැද්ද හැඳුවා..කියලා