කෙල්ලන්_සටනට_බසියි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    10626509_277234005805381_799422173441115746_n.jpg

    මේ අත් අකුරු නම් කොල්ලෙක්ගෙ වගෙයි පේන්නෙ. මේ කෙල්ලො කරන වැඩේට මුවාවෙලා කොල්ලො සෙට් එකක් ආතල් ගන්නව වගෙයි පේන්නෙ :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ අත් අකුරු නම් කොල්ලෙක්ගෙ වගෙයි පේන්නෙ. මේ කෙල්ලො කරන වැඩේට මුවාවෙලා කොල්ලො සෙට් එකක් ආතල් ගන්නව වගෙයි පේන්නෙ :lol:

    මටත් මුලින් ඕක හිතුණා. ඒත් මචන් ඕක ඒ page එකෙන්මයි publish කරලා තියෙන්නේ.
    :yes::yes:

    එහෙම නම් page එක කරන එකා/ එකී කුපාඩියෙක්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙහෙ බාර් වල කෙල්ලො උපරිමේට බොනව ඒත් කවදාවත් සුද්දෝ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න යන්නෙ නෑ.කෙල්ල වැටෙන තරමට වෙරි වෙලා හිටියොත් උන්ගේ ගෙවල් වලට ඇරලනව.කෙල්ලෝ කැමැත්තෙන් one night stand එකකට ආවොත් ඇරෙන්න උන් බලෙන් කරන්නෑ කවදාවත්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    genu hangan hitiyata un apita wada walathoyo ban...kunumai oluwe tiyenne..
    සිරාවටම බං..:yes:

    මටත් මුලින් ඕක හිතුණා. ඒත් මචන් ඕක ඒ page එකෙන්මයි publish කරලා තියෙන්නේ.
    :yes::yes:

    එහෙම නම් page එක කරන එකා/ එකී කුපාඩියෙක්
    :rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙ බාර් වල කෙල්ලො උපරිමේට බොනව ඒත් කවදාවත් සුද්දෝ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න යන්නෙ නෑ.කෙල්ල වැටෙන තරමට වෙරි වෙලා හිටියොත් උන්ගේ ගෙවල් වලට ඇරලනව.කෙල්ලෝ කැමැත්තෙන් one night stand එකකට ආවොත් ඇරෙන්න උන් බලෙන් කරන්නෑ කවදාවත්.
    11.gif
    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    streetharremetshurts08.jpg



    :D:D:D:D:D:D:D:D:D

    නංගි ඔයාගේ කි** සුදු ඇති නේද ?


    මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ.. ඒත් අපේ කොල්ලෝ මෙහෙම කියන එකක් නෑ වැදගත් කෙල්ලෙකුට

    අපි දන්නවා කලුයි කියලා ඕක. :rofl::lol::lol::lol:

    කළු වුනාට දොදොල් රහයි නෙව! :P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මටත් මුලින් ඕක හිතුණා. ඒත් මචන් ඕක ඒ page එකෙන්මයි publish කරලා තියෙන්නේ.
    :yes::yes:

    එහෙම නම් page එක කරන එකා/ එකී කුපාඩියෙක්
    කවුරු හරි කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ෆේක් එකකින් ඔය ෆොටෝ එක ඇඩ්මින්ට එව්ව වෙන්නත් පුලුවන් මචන්..
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ජන්තු අයියා;17066135 said:
    මේකයි ඉතින්...කොල්ලොත් දැන ගන්න ඕනේ කුණුහරප විහිළු නොකරන්න...එහෙම කලොත් ඌ මානසික රෝගියෙක් ගානට වැටෙනවා..මිනිස්සු අප්‍රිය කරනවා..හැබැයි කොල්ලෙක් අහින්සක විහිළුවක්(ආ..නැඟී කොහෙද යන්නේ වගේ)කරන එක බොහොම අහිංසක දෙයක්...එකට කෙල්ලෝ කොල්ලගේ කන පැලෙන්න ගහනවා නම් කෙල්ලොන මානසික ලෙඩක්...අහවල් එක්ක නළලේ තියන ඉන්නවා කියන්නේ අපි ඒකට..

    දෙපාර්ශවයටම මුවගට සිනහවක් එන කාගේවත් හිත් රිදවෙන්නේ නැති විහිළු කරනවා නම් තමයි හොද..එතකොට කිසි අව්ලක් නෑ...කොල්ලෝ පොඩි විහිළුවක් කරයි..කෙල්ලෝ එක්කෝ හිනා වෙලා යයි එක්කෝ බඇහුනේ නෑ වගේ යයි..

    ඇයි යකෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්න තැනකින් පලකො තනියෙම..උන් අපිටත් විහිළු කරනවා..ඕක සාමාන්‍ය දෙයක්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    streetharremetshurts08.jpg



    :D:D:D:D:D:D:D:D:D

    නංගි ඔයාගේ කි** සුදු ඇති නේද ?


    මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ.. ඒත් අපේ කොල්ලෝ මෙහෙම කියන එකක් නෑ වැදගත් කෙල්ලෙකුට

    අපි දන්නවා කලුයි කියලා ඕක. :rofl::lol::lol::lol:

    Mekigenan muune idan okkoma kalui kiyala penawa. Mun mewwa hadala daanawada manda. :lol:

    Oya okkoma katha thani thaniyen yaddi witharai. Kello 10i kollo 1i wage unaama balanna oni. Wisheshayen oya kellonge iskoolayak lagin wage yaddi. Kello hithan inne un okkoma hari lassanai hena dial kiyala. Api mokak hari kiwwama thama araka nalalata yanne.

    Umbala oya lassana kello diha ehema balan idala nadda? Godak welaawata un anik paththata hina wenawa. Oya hama welema ekige lonthapuus melo rahak nathi katha yaaluwa thama araka nalalata aran raganna yanne. Un yaaluwata hariyanawata irisiyawada naththan un diha balanne nathi ekata irisiyawada manda :dull:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    කෙල්ලන්ට අනවශ්ය විදියට විහිළු කරන සක්කිලි පොන්නයොත් ඒ වගේ ඒව නොකරන්න දැනගන්න ඕන. ඒ වගේම කෙල්ලන්ගෙ වේස වැඩ හින්ද අමාරුවෙ වැටෙන කොල්ලන්ටත් ලිංග භේදය නොතකා සාධාරණය ඉෂ්ඨ කරන්න ඕන. කෙල්ලෙක් පාරෙ යද්දි කුනුහරුප කියල හෙන ආතල් කියල හිතන්නෙ මානසික අවුල් තියෙන උන්. කෙනෙක්ව අපහසුතාවයට පත් කරල ඒක විනෝදයකට ගන්නෙ වෙන මොනුන්ද නැති නම්. ඒ වගේම කොල්ලන්ට වෙන හිරිහැර ඕන තරම් මේ සමාජෙ තියෙනව. ඒව වලට හොඳම උදාහරණෙ වාරියපොල සිද්ධිය. බොහොමයක් නීති/සමාජ සම්මතයන් පවා වැඩියෙන්ම අසාධාරණ වෙන්නෙ පිරිමින්ට. උදාහරණෙකට ඉස්පිරිතාල වල 95% - 99% වගේ ඉන්නෙ ගෑණු නර්ස්ල. පිරිමි කෙනෙක් ප්‍රජනක පද්ධතියෙ රෝගයකට බෙහෙත් ගන්න ගියත් පුරුෂ ලිංගය පරීක්ෂා කරන්නෙ, කලිසම් ගලවන්නෙ, අනෙකුත් ප්‍රතිකාර වලට සහය වෙන්නෙ ගෑණු කෙනෙක්. හැබැයි පිරිමි නර්ස් කෙනෙක් ඒ විදියටම ගෑණු කෙනෙක්ව පරීක්ෂා කරන එක සමාජෙ දකින්නෙ නරක දෙයක් හැටියට. :confused:

    ලංකාවෙ නීතියෙන්ම සම්මත දෙයක් ගෑණුන්ට පතල් කර්මාන්තෙදි පතල් ඇතුලෙ වැඩ කරන්න බැහැ කියන එක. එතකොට ජීවිත අවදානමේ දාගෙන පතල් ඇතුලෙ වැඩ කරන්න ඕන පිරිමි අය විතරයි. ඒක අසාධාරණයි. සමහර රැකියා දෙනකොට මුල් තැන දෙන්නෙ ගැහැණුන්ට. මේක ගොඩක්ම ලංකාවෙත් දැන් දැන් වෙනව. ඇමරිකාව වගේ රටවල නම් ගෑණුන්ට වාසි වෙන්න තමයි 80% - 90% ම නීති තියෙන්නෙ. :yes:

    කමෙන්ට් දාල තියෙන අය හුදෙක් තරහ පිටකිරීමක් කරල මිසක් මේ පණිවිඩය ඔළුවට අරන් නැති වගක් පෙනෙන්නෙ. පිරිමි විදියට කිසි දවසක ගෑණුන්ගෙ වහල්ලු වෙන්න එපා. බැඳපු අය උනත් ගෑණුන්ට ගෙවල් වල කරන්න තියෙන වැඩ අත්‍යවශ්ය මොහොතක (බිරිඳට අසාධ්‍ය ලෙඩක් හැදිල නම් වගේ අවස්ථා) හැරෙන්න කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ පහලවීමෙන් තමයි ගෑණුන්ට මේ තරම් හරි නිදහසක්, අයිතිවාසිකමක් ලැබුන කියල සඳහන් වෙන්නෙ බොහොමයක් පොත් පත් වල. ඒ නිදහස අද වෙනකොට නීතිමය වශයෙන් අයිතියක් බවට පෙරලිලා.

    තථාගතයන් වහන්සේ පවා ආනන්ද ස්වාමීන්වහන්සේට පවසල තියෙනව කාන්තාවන් හට පැවිද්ද ලබා දීමෙන් මේ සාසනයේ ආයු කාලය හරි අඩකින් අඩු වෙනව කියල.

    පිරිමි අය කාන්තාවන්ව කොන් කරන්න, අපහසුතවයට පත් කරන්න, වහල්කම් කරන්න නෙවෙයි ඕන. ඒ අයට සුදුසු තැන දෙන්න ඕන සමාජයේ. හැබැයි අනවශ්ය විදියට දැන් නීති වලින් ගෑණු අයට විශේෂ වරප්‍රසාද දීල තියෙනව. ඒකෙදි අපි පිරිමි අය හැටියට ඒ දේවල් වල නීතිමය පසුබිම තේරුම් අරන් පිරිමින්ට ගෑණුන්ගෙන් වෙන අසාධාරණකම්, අකටයුතුකම් හා නොයෙක් හිරිහැර ගැන සමාජෙ දැනුවත් කරන්න ඕන. ඒ නීති දෙපාර්ශවයටම සමාන වරප්‍රසාද ලැබෙන ලෙස වෙනස් කරගන්න හැකි පමණින් උත්සහ කරන්න ඕන (උදාහරණෙකට පුද්ගලික ආරෝග්‍යශාලාවකදි පිරිමි ඔබගෙ ලිංගේන්ද්‍රය වැඩි අවයව පරීක්ෂා කරන්න ගැහැණු හෙදියකට නියම කරල නම් ඔබට එයට විරුද්ධ වෙලා පිරිමි හෙදියකගෙ සේවය අවශ්‍ය බව කියන්න පුළුවන්. මේ වගේ පොඩි දේකින් පුළුවන් අද පිරිමි හෙදියන්ට නැති වෙලා තියෙන තැන ආපසු ගන්න.) අද නර්ස් කෙනෙක් කීවම ගැහැණු කෙනෙක්ම තමයි කියල ගොඩක් අයගෙ මානසිකත්වයට වැටෙන්නෙ. පිරිමියෙක් ඒ වගේ රැකියාවක් කරන එක පවා දකින්නෙ ගෑණුන්ගෙ රැකියා කිරීමක් කියල.

    මේ වගේ ත්‍රේඩ් වලට ඇවිත් බොරුවට කුණුහරුප කීව කියලවත් කීබෝඩ් වීරයො වුනා කියලවත් වැඩක් නැහැ. පාරෙදි තොටේදි වුනත් කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් අසාධාරණයක් උනා කියල කෙල්ල පුන පුනා කීව කියල කොල්ලගෙ හතර හන්දි කඩන්න එපා. අද සමාජෙ කෙල්ලෙක් කඳුළු හලලා වැළපෙනකොට වරද කෙල්ල අතේ උනත් දඬුවමට ලක් වෙන්නෙ කොල්ලෙක්. මේ ගැන එළකිරි අඩවියෙ සාමාජිකයෙක් ත්‍රේඩ් එකක් දාන කතාවක් කීව. දැම්මොත් ගොඩක් හොඳයි ඒක පිරිමි සියළු දෙනාගෙ දැනුවත්වීමට. සමාජය ලිංග භේදය අනුව නොව හරි වැරැද්ද තෝරලා වරදට දඬුවම් දෙන තැනක් කරන්නයි ඕන. එකම වරදට පිරිමියෙක්ව අවුරුදු 2කට හිරේ යවනව නම් ඒ වරදටම ගැහැණු කෙනෙක්වත් අවුරුදු 2ක් හිරේ යවන්න ඕන.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    sahajewane awama danna oya wage pinthura tikak aragena tiyaganilla.

    genu widihata innawa nam owa wenne ne. pare yanakota . than deka penna thadata edala. jangiye watiya pena taram thada kalisamak edala. balanawa kiyala kiyanawa.

    pirimiyekuta geniyek dakina eka sundarai tama. hebei ehema kiyala wal kata kiyanna one ne.

    thani athin appudi gahanna be kiyala mataka tiya ganna mage nangila
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ජන්තු අයියා;17066135 said:
    මේකයි ඉතින්...කොල්ලොත් දැන ගන්න ඕනේ කුණුහරප විහිළු නොකරන්න...එහෙම කලොත් ඌ මානසික රෝගියෙක් ගානට වැටෙනවා..මිනිස්සු අප්‍රිය කරනවා..හැබැයි කොල්ලෙක් අහින්සක විහිළුවක්(ආ..නැඟී කොහෙද යන්නේ වගේ)කරන එක බොහොම අහිංසක දෙයක්...එකට කෙල්ලෝ කොල්ලගේ කන පැලෙන්න ගහනවා නම් කෙල්ලොන මානසික ලෙඩක්...අහවල් එක්ක නළලේ තියන ඉන්නවා කියන්නේ අපි ඒකට..

    දෙපාර්ශවයටම මුවගට සිනහවක් එන කාගේවත් හිත් රිදවෙන්නේ නැති විහිළු කරනවා නම් තමයි හොද..එතකොට කිසි අව්ලක් නෑ...කොල්ලෝ පොඩි විහිළුවක් කරයි..කෙල්ලෝ එක්කෝ හිනා වෙලා යයි එක්කෝ බඇහුනේ නෑ වගේ යයි..

    ඇයි යකෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්න තැනකින් පලකො තනියෙම..උන් අපිටත් විහිළු කරනවා..ඕක සාමාන්‍ය දෙයක්..



    උඹේ මතයම තමයි මමත් දරන්නෙ. කොල්ලෙක් කෙල්ලෙක්ට විහිළුවක් කලාම ඒ කෙල්ල ඒකට හිනා වෙනව. ගොඩක් කෙල්ලො ආසයි එහෙම සභ්‍ය විදියට කොල්ලෙක් විහිළු කරන එකට පවා. හැබැයි නන්නාදුනන කෙල්ලෙක්ව පළවෙනි වතාවට දැක්කම "ආ නංගි කොහෙද යන්නෙ" වගේ දේවල් අමුතු ස්වරයකින් ඇහුවම කෙල්ලො එක්කො බය වෙනව. නැති නම් සමාජෙ අනික් පිරිමින්ව පලිහක් කරගෙන කොල්ලට ගහනව බනිනව හිරේ යවන්න පවා කටයුතු කරනව. ඒක අවස්ථාව හා පුද්ගලය අනුව වෙනස් වෙනව.

    කෙල්ලන්ට කුණුහරුප කියනව කියන්නෙ ඒක කොහෙත්ම විහිළු කිරීමක් නෙවෙයි. ඒ වගේ වෙලාවකදි කෙල්ලෙක්ට ඕන නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න අයිතිය තියෙන්න ඕන අනිවාර්‍යෙන්ම.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බඩු කෙල්ලොන්ට තමයි කැත විහිළු වලට මුහුණ දෙන්න වෙන්නේ, හොදට ඇදලා සංවර ලෙස යනකොට කවුරුත් මොකුත් කියන්නේ නෑ. ඇග ඇරගෙන, කොටට කොටේ, හිරට ඇදගෙන ඔක්කොම එළියේ දාගෙන ඇවිද යනකොට පාරේ ,ගොඩක් කොල්ලෝ මොනවා හරි කියනවා තමයි. ඒ වගේම තමයි කොල්ලෙක් පාරේ යනකොට රස්තියාදු කාරයෙක් වගේ මිනිස්සු ඇගට එන්න හදනවා, පොඩ්ඩට බනින්න ගන්නවා, කුඩුකාරයෙක් වගේ කියනවා. ඒක කාටත් එකයි. කාන්තා සංවිධන වල ඉන්නේ ගොඩක්ම lesbian ගෑණු ,උන් පිරිමින්ට වෛර කරනවා, උන් බලන්නේ අවස්ථාව ලැබුණු ගමන්, පිරිමින්ට එරෙහිව මොනවා හරි කියන්නයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ අත් අකුරු නම් කොල්ලෙක්ගෙ වගෙයි පේන්නෙ. මේ කෙල්ලො කරන වැඩේට මුවාවෙලා කොල්ලො සෙට් එකක් ආතල් ගන්නව වගෙයි පේන්නෙ :lol:

    ඔව් බන්. උන්ට කඩේ යන සෙට් එකක් ඉන්නවා. මේකෙත් ඉන්නේ. mmax, ratadel කියන ඩබලත් ඒ වගේම දෙන්නෙක් තමයි. :yes: උන්ට කියන්නේ බීටා මේල් කියලයි. කෙල්ලොන්ට කඩේ ගිහින් ලකුණු ගන්නයි එහෙම කරන්නේ, එතකොට උන් හිතන්නේ උන්ට කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් කියලා.
    :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    streetharremetshurts08.jpg


    mekige kimba sududa kiyala ahanne pottayo wenna athi .

    ඔය වගේ නව දැලි හේනක දැව වැදිරි රුවක් වගේ පෙනුමක් තියෙන ගෑණුන්ව ගණන් ගත්තම ඔහොම වෙනවා තමයි. :yes::yes: උන් හිතන්නේ උන් miss worlds කියලයි.
    ගොඩක් එවුන් මම දැක්කා දිනක්ෂිට බැනලා තිබ්බා, නමුත් දිනක්ෂි කියලා තිබ්බේ කවුරුත් විහිළු කරොත් ඒවා ගනන් නොගෙන හිනාවේගෙන යනවා කියලා. අන්න ඒක තමයි හැදිච්ච කෙල්ලෙක්ගේ ලක්ෂණය.