prenup එක sign කෙරුවොත් පෝසත් පාර්ශවයට තමයි වාසි, දුප්පත් කෙනාට බඩු තමයි![]()
මට නම් එක සුද්දෙක් කිව්වේ
"Even if we get married , our ideas might change after sometime, so if she leaves me , why should I pay just because she changed her mind " කියල.
එක නිසා මිනිහ නම් Prenup එකක් sign කරගනියි. මොලය තියෙන අය ඒක කරගන්නවා , මොලේ නැති අය ලස්සන දැක්ක ගමන් බඳිනවා






