හරි ආන්ටි ඔයා ඔක්කොටම ඉස්සරවෙලා මට මේක කියන්නකො ඇයි කෙල්ලො හෙන හිර කලිසම් හෙන කොට ගවුම් ඇදින්නෙ කියල.![]()
එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්.හැදියාව වෙනස්.ආකල්ප වෙනස්.හැබැයි හිර ඩෙනිම් කොට ගවුම් ඇන්ද පලියට කෙල්ලන්ට නරක විදිහට සලකන එක වැරදි නේද?
හරි ආන්ටි ඔයා ඔක්කොටම ඉස්සරවෙලා මට මේක කියන්නකො ඇයි කෙල්ලො හෙන හිර කලිසම් හෙන කොට ගවුම් ඇදින්නෙ කියල.![]()
පාරෙ යන කෙල්ලන්ට විහිලු කර කර ඉන්න වැඩක් නැති අසහනකාරයො .අනික කවුරුත් මොකටද අනුන්ගෙ රෙදි ගැන හොයන්නෙ .තමන් කැමති හින්දා ඇදගෙන යනවා .අම්මා තාත්තා ඉන්නවා නෙ ලමයි හදාගන්න .පාරෙ ඉන්න උන් ට වැඩක් නෑනෙ..ඔය ඉන්න කාලකන්නි ඔක්කොටම ගහල එලවන්න ඕනි ගෙදර ගිහින් ගෙදර උන්ට විහිලු කරපන් කියලා
පාරෙ යන මිනිස්සුන්ට විහිලු කරන්නෙ ඒ මිනිස්සු මොන මානසිකත්වල ඉන්නවද දන්නෙ නෑ ..කෙල්ලො ඉන්නෙ .රස්තියාදු ගහන උන්ට බයිට් වෙන්න නෙමෙයි කෙල්ලො ඉන්නෙ .
යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් නැති මානසික රෝගියො වෙච්ච උන් තමා ඔහොම මෝඩ චූන් ගන්නෙ

එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්.හැදියාව වෙනස්.ආකල්ප වෙනස්.හැබැයි හිර ඩෙනිම් කොට ගවුම් ඇන්ද පලියට කෙල්ලන්ට නරක විදිහට සලකන එක වැරදි නේද?![]()
එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්.හැදියාව වෙනස්.ආකල්ප වෙනස්.හැබැයි හිර ඩෙනිම් කොට ගවුම් ඇන්ද පලියට කෙල්ලන්ට නරක විදිහට සලකන එක වැරදි නේද?![]()
ඔයා මම කියන මේ දේට එකගද?
මම කිව්වොත් එහෙම ඇදුම් අදින්නෙ අනිත් අයගෙ ආකර්ශනය ගන්න කියලා..
ඒකඉතින් අපි හැමෝම එහෙමනේ..අඳුම මහලා කණපිට අතුලට ඇඳලා හොඳපිට පිටට අඳින්නෙත් ඒකනේ.ආකර්ශණය දිනාගන්න කියන්නේ ප්‍රසිද්ධියේ කුනුහරුප අහගන්න කියන එක නෙමෙයිනේ.මම කියන්නේ මේකයි සංවර ඇඳුම් කියලා දෙයක් නෑ.බලන ඇහැ අනුව ඕනේම ඇඳුමක් අර්ථකතනය කරන්න පුලුවන් තමන්ගේ මිම්මෙන්.
හරි ආන්ටි ඔයා ඔක්කොටම ඉස්සරවෙලා මට මේක කියන්නකො ඇයි කෙල්ලො හෙන හිර කලිසම් හෙන කොට ගවුම් ඇදින්නෙ කියල.![]()

පාරෙ යන කෙල්ලන්ට විහිලු කර කර ඉන්න වැඩක් නැති අසහනකාරයො .අනික කවුරුත් මොකටද අනුන්ගෙ රෙදි ගැන හොයන්නෙ .තමන් කැමති හින්දා ඇදගෙන යනවා .අම්මා තාත්තා ඉන්නවා නෙ ලමයි හදාගන්න .පාරෙ ඉන්න උන් ට වැඩක් නෑනෙ..ඔය ඉන්න කාලකන්නි ඔක්කොටම ගහල එලවන්න ඕනි ගෙදර ගිහින් ගෙදර උන්ට විහිලු කරපන් කියලා
පාරෙ යන මිනිස්සුන්ට විහිලු කරන්නෙ ඒ මිනිස්සු මොන මානසිකත්වල ඉන්නවද දන්නෙ නෑ ..කෙල්ලො ඉන්නෙ .රස්තියාදු ගහන උන්ට බයිට් වෙන්න නෙමෙයි කෙල්ලො ඉන්නෙ .
යාලුවෙක් විදිහටවත් කෙල්ලෙක් නැති මානසික රෝගියො වෙච්ච උන් තමා ඔහොම මෝඩ චූන් ගන්නෙ

හැබැයි එකෙන් කියන්නේ නෑ නේ ඒ කාලේ #StreetHarrasment තිබ්බේ නෑ කියල , ඒ කාලෙත් තිබ්බ . හැබැයි ඒ දවස් වල හිටිය ගෑනු පරම්පරාවට ( අපේ , ඔහෙලගෙ අම්මලාගේ කාලේ ) ඕනේ විහිළුවක් විහිළුවක් ගානටම දාන්න තරම් මොලයක් තිබ්බ 

ඒකඉතින් අපි හැමෝම එහෙමනේ..අඳුම මහලා කණපිට අතුලට ඇඳලා හොඳපිට පිටට අඳින්නෙත් ඒකනේ.ආකර්ශණය දිනාගන්න කියන්නේ ප්‍රසිද්ධියේ කුනුහරුප අහගන්න කියන එක නෙමෙයිනේ.මම කියන්නේ මේකයි සංවර ඇඳුම් කියලා දෙයක් නෑ.බලන ඇහැ අනුව ඕනේම ඇඳුමක් අර්ථකතනය කරන්න පුලුවන් තමන්ගේ මිම්මෙන්.

2.කරුණ
ඉස්සර , ගෑනු කියන විදිහට රටේ තිබ්බ තත්වය මීට වඩා වෙනස් තත්වයක් ලු . පාරේ ඕනේ ගෑනියෙක් ට බැහැල යන්න පුළුවන් ලු . ඔව් එක එහෙම තමයිහැබැයි එකෙන් කියන්නේ නෑ නේ ඒ කාලේ #StreetHarrasment තිබ්බේ නෑ කියල , ඒ කාලෙත් තිබ්බ . හැබැයි ඒ දවස් වල හිටිය ගෑනු පරම්පරාවට ( අපේ , ඔහෙලගෙ අම්මලාගේ කාලේ ) ඕනේ විහිළුවක් විහිළුවක් ගානටම දාන්න තරම් මොලයක් තිබ්බ

කොට ගවුම් අදින්නෙ ඉස්කෝලෙ යනකොටනෙ බන්

අපෝ නෑ...ඔයිට වඩා සන්වරව අනිත් අයගෙ අවධානය දිනාගන්න ඇදුම් ඇන්ද හැකි...ඔය ඕනවට වඩා කැපී පේන්න තමා වැඩිපුර කොට වෙන්නෙ හා වැඩිපුර හිර වෙන්නෙ..ඒක තමා යතාර්තය..
බලන ඇහැක් ගැන කියවන්නෙ තමන්ගෙ වැරැදි වහගන්න ඕනෙ හින්දා...
ඔයාට මම හොද උදාහරනයක් දෙන්නම්..
ඉස්සර අපේ ඉස්කෝලෙට අලුතෙන්ම පත්වීම් ලැබිච්ච ඒලෙවල් ටීචර්ස්ලා වගයක් ආවා...ඒ සෙට් එකේ හිටියා පට්ටම ලස්සන වැදගත් විදිහට අදින ටීච කෙනෙක් ඒ ටීච අපේ ක්ලාස් ඉස්සරහහින් යද්දි ලමයි විතරක් නෙවෙයි උගන්නන සර්ලත් ඒ ටීච දිහා බලාගෙන ඉන්නවා..හැබැයි එකෙක් එක බලු කතාවක් ඒ ටීචට කියන්නෙ නෑ..නැති තැන කතා වෙන්නෙත් නෑ...ඔය සෙට් එකේම ඇවිත් හිටියා සාමාන්‍ය පෙනුමක් තියෙන ටීච කෙනෙක් අනිත් අයට වඩා එයාගෙ හැට්ටෙ එහෙම සෑහෙන කොටයි..හැසිරීම හිටන් අනික් අයගෙ අවධානය දිනා ගන්න කියන එක පේනවා..ඒ ටීචට අනිත් උන් කියපු තරමක් කිව්වෙ බලු කතා...
දැන් ඔයා කියපු බලන ඇහැ අනුව තමා ඒක වෙනස් වෙන්නෙ කියන තර්කය එතනම බිද වැටිලනෙ..මොකද ලමයි වෙන වර්ග වල ඇස් දාගෙන නෙවෙයි අර දෙවෙනි ටීච දිහා බැලුවෙ..![]()
දෙවැනි ටීචර් ගේ නං බලන්න වෙන්නේ වෙන වෙන ඒවා 
oya gon modi aru kivva deta "ow hill wediy oya aran denawada","ow godayo mewa tamai aluth fashion,koheda adumak dekala tiyena ekakye","oya ita isella kannadiyak issarata gihin balanko" wage ekak kiyala yanna tibbane ehemai return eka denne...dan inna kello nalalata dagena okoma....ape kale koctaha kello kollo sex jokes karagannawada.....dan inna unge mole wediwela tiyenne...socilaize nethi kama tama
api class yana kale eka kellege passa gena hemadama wihulu karanawa...kella ithin"wedak ne koctahara beluwath oyalata mewa hambenne ne"kiyanwa,ithin ape unge katwal munu puka wenawa...ehemai return eka denne vocally...koheda dan inna un

මම මේක අතන( අර පේජ් එකේ ) දාන්න ගියේ . පස්සේ වැඩක් නෑ කියල හිතුන . ඒ නිසා මෙතන දාන්නන් . ගැහැණු පාර්ශවයක් ඉන්නවා නං උත්තර දෙන්න
1.කරුණ
මේකේ තියෙන විදිහට බෝර්ඩ් කෑලි අල්ලන් තමන්ට කියපු කුණුහරප , දාපු සද්ද ගැන හැමෝටම පෙන්න පෙන්න අඩන්නේ නැතුව , කාන්තා හිංසනය පිටු දකින්න නං හිංසනයක් වෙච්ච ගෑනියෙක් ට මානසිකව වැටෙන්නේ නැතුව එකට මුහුණ දෙන්න පුළුවන් විදිහ කියල දුන්න නං හොඳ නැද්ද .
2.කරුණ
ඉස්සර , ගෑනු කියන විදිහට රටේ තිබ්බ තත්වය මීට වඩා වෙනස් තත්වයක් ලු . පාරේ ඕනේ ගෑනියෙක් ට බැහැල යන්න පුළුවන් ලු . ඔව් එක එහෙම තමයිහැබැයි එකෙන් කියන්නේ නෑ නේ ඒ කාලේ #StreetHarrasment තිබ්බේ නෑ කියල , ඒ කාලෙත් තිබ්බ . හැබැයි ඒ දවස් වල හිටිය ගෑනු පරම්පරාවට ( අපේ , ඔහෙලගෙ අම්මලාගේ කාලේ ) ඕනේ විහිළුවක් විහිළුවක් ගානටම දාන්න තරම් මොලයක් තිබ්බ
3.කරුණ
මම දැක්ක කෙල්ලෙක් බෝර්ඩ් එකක් අල්ලන් ඉන්නවා , පාරේ යනකොට නංගි , කෑල්ල කියපු එකට බැනල ... ඒක වැරදි නං අපි පාරේදී දකින කෙල්ලෙක්ට මොකක් කියලද අමතන්න ඕනේ ?
4.කරුණ
මම මේකේ ගෑනි කියල එක වැරදි කියල කව්රු හරි කියනවා නං .. ගෑනිට ගෑනි නොකිය මොකක් ද කියන්නේ ?

සිරා .. එහෙම උබ කියපු පලවෙනි ටීචර් ගේ නං අපි කොල්ලෝ හැටියට බලන්නේ ලස්සන ...දෙවැනි ටීචර් ගේ නං බලන්න වෙන්නේ වෙන වෙන ඒවා
![]()

ඒකඉතින් අපි හැමෝම එහෙමනේ..අඳුම මහලා කණපිට අතුලට ඇඳලා හොඳපිට පිටට අඳින්නෙත් ඒකනේ.ආකර්ශණය දිනාගන්න කියන්නේ ප්‍රසිද්ධියේ කුනුහරුප අහගන්න කියන එක නෙමෙයිනේ.මම කියන්නේ මේකයි සංවර ඇඳුම් කියලා දෙයක් නෑ.බලන ඇහැ අනුව ඕනේම ඇඳුමක් අර්ථකතනය කරන්න පුලුවන් තමන්ගේ මිම්මෙන්.
kellonge gon katha 
අර කි@# සුදුද අහන banner එක හරිම ලොල් නේද.ඒ කෙල්ලට මොනව හිතුනද දන්නේ නැ එක අල්ලන් ඉද්දි.![]()