කෙල්ලන්_සටනට_බසියි

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එහෙම කියනවනම් වැරදි බන්ස් .උන් හෙලුවෙන් ගියත් උන්ට මොකුත් නොකියා ඉන්න පිරිමි අපිට පුලුවන් වෙන්න ඔනේ.

    වෙන කවුරු හරි කියුවනං කමක් නෑ :rofl::rofl::rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    streetharremetshurts08.jpg

    :D:D:D:D:D:D:D:D:D

    නංගි ඔයාගේ කි** සුදු ඇති නේද ?

    මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ.. ඒත් අපේ කොල්ලෝ මෙහෙම කියන එකක් නෑ වැදගත් කෙල්ලෙකුට

    අපි දන්නවා කලුයි කියලා ඕක. :rofl::lol::lol::lol:

    ලොල් ඕයි,.. :lol::lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ලොල් ඕයි,.. :lol::lol:

    Originally Posted by leeroxxroxx
    streetharremetshurts08.jpg

    :D:D:D:D:D:D:D:D:D

    නංගි ඔයාගේ කි** සුදු ඇති නේද ?

    මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ.. ඒත් අපේ කොල්ලෝ මෙහෙම කියන එකක් නෑ වැදගත් කෙල්ලෙකුට

    අපි දන්නවා කලුයි කියලා ඕක. :rofl::lol::lol::lol:

    ලොල් ඕයි,.. :lol::lol:

    මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ එත් සුදු කෙසේවෙතත් අඩුමගානේ මේ පාට වත් තියෙනවද ? ලොල් ඕයි :cool::cool::cool:

    sexy-black-mesh-open-front-long-dress-jg-41122-1203-12-JelitaGirl@10.jpg
     
    Last edited:

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    streetharremetshurts08.jpg

    :D:D:D:D:D:D:D:D:D

    නංගි ඔයාගේ කි** සුදු ඇති නේද ?

    මෙහෙම කිව්වට නම් ගැහුවට කමක් නෑ.. ඒත් අපේ කොල්ලෝ මෙහෙම කියන එකක් නෑ වැදගත් කෙල්ලෙකුට

    අපි දන්නවා කලුයි කියලා ඕක. :rofl::lol::lol::lol:

    තඩි ගොනෙක්ද කොහෙද බන්.. හොද කෙල්ලෙකුට කවුද එහෙම jock කරන්නෙ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ehema kiyanna ba kollo...mehema kiyanna apita aithiyak naha...hama kenek ma pare gamanak bimanak yanne thamange wadak palak karaganna..neda..oyath ehemai..oyage amma, nangi, unath ehemai..samahara ayata mewa direwwata, mewa dirawanne nathi aya innawa...anika ehema kauru hari kiwwoth e karanne thamanta adaala nathi deyak..ehema neda? ewa anawashya wada kiyalai mama dakinne..paduwe thamange wadak karan hitiyanam iwaraine katath karadayak nathuwa...

    wadak nathi rasthiyadukarayo thamai ban ohoma pare idan kellonta wihilu kara kara inne..mata nam penna ba oya wage yakku
    මචන් තමන්ට හිතෙන දෙයයි, සමාජෙ ඇත්තටම වෙන දෙයයි සෑහෙන්න වෙනස් බන්. මම කිව්වෙ ඇත්තටම සමාජෙ වෙන දේ ගැන. එහෙනම් කැම්පස් වලත් ඉන්නව සෑහෙන්න ඔය වගේ රස්තියාදුකාරයො උඹ හිතන් ඉන්න විදිහට බැලුවොත් :rolleyes:. අනික නාදුනන කෙල්ලො මට නම් විහිලු කරල තියනව පාරෙ යනකොට. :rolleyes::rolleyes:. එක්කො උඹ අවුරුදු 60ක විතර පොරක් වෙන්න ඕනෙ ඒ වගේ පොඩි විහිලු දිරවන්නෙ නැත්තම්. :dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    hali wadiriyo foam karana p dial lata hoda wade.sereppu parak kanna wihiluwak karath sudu posh nangikuta karanna ona.eta passe thaththa awit wedi tibbat sapai.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Ehema kiyanna ba kollo...mehema kiyanna apita aithiyak naha...hama kenek ma pare gamanak bimanak yanne thamange wadak palak karaganna..neda..oyath ehemai..oyage amma, nangi, unath ehemai..samahara ayata mewa direwwata, mewa dirawanne nathi aya innawa...anika ehema kauru hari kiwwoth e karanne thamanta adaala nathi deyak..ehema neda? ewa anawashya wada kiyalai mama dakinne..paduwe thamange wadak karan hitiyanam iwaraine katath karadayak nathuwa...

    wadak nathi rasthiyadukarayo thamai ban ohoma pare idan kellonta wihilu kara kara inne..mata nam penna ba oya wage yakku

    mama nam pahadiliwama me girls la ge effort ekata agree wenawa....ekata eyalata aithiyak thiyenwa..katawath thawa kenek ta ohoma anam manam kiyanna denna ba..me rate minissu hadenne na ban..anemanda....
    ඔව්. පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්නව කියල පාරෙ මැරෙන්න වැටිල හිටියත් අහක බලාගෙන යන්න බැරි කමක් නැහැ. :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙලෝ රහක් නැති වේසියෝ සෙට් එකකට ගිය කලක්

    තොපිල අර මාර්කස් කාරයට පින් දියව්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් තමන්ට හිතෙන දෙයයි, සමාජෙ ඇත්තටම වෙන දෙයයි සෑහෙන්න වෙනස් බන්. මම කිව්වෙ ඇත්තටම සමාජෙ වෙන දේ ගැන. එහෙනම් කැම්පස් වලත් ඉන්නව සෑහෙන්න ඔය වගේ රස්තියාදුකාරයො උඹ හිතන් ඉන්න විදිහට බැලුවොත් :rolleyes:. අනික නාදුනන කෙල්ලො මට නම් විහිලු කරල තියනව පාරෙ යනකොට. :rolleyes::rolleyes:. එක්කො උඹ අවුරුදු 60ක විතර පොරක් වෙන්න ඕනෙ ඒ වගේ පොඩි විහිලු දිරවන්නෙ නැත්තම්. :dull:

    :love::love::love::love:

    විහිළුවක් කරාම විහිළුවක් කරලා නිකන් ඉන්න ඕන...
    එකට ගහගන්න ගියාම හරිද??

    මේ ඊයේ පෙරේදා පොඩි වැස්සක් වස්සා අපේ පැත්තට..මන් බය්සිකලේ යද්දී ලස්සන කෙල්ලෝ දෙන්නෙක් යනවා අපේ ගෙවල් පැත්තේ ක්ලාස් එකකට..යද්දී..මම වැස්සේ තෙමිගෙන යනවා දැකල එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා අන්න තෙමෙනවා කුඩේ කොහෙද දන්නේ න කියල..

    මමත් හීහී ගාල අනිත් පැත්තට මගේ වැඩේට ගියා

    යකුනේ මෙහෙම විහිළුවක් 2, කරලා ෆන් එකේ ඉන්න බැරි හැටි මේ මෝඩ හැත්තට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    :love::love::love::love:

    විහිළුවක් කරාම විහිළුවක් කරලා නිකන් ඉන්න ඕන...
    එකට ගහගන්න ගියාම හරිද??

    මේ ඊයේ පෙරේදා පොඩි වැස්සක් වස්සා අපේ පැත්තට..මන් බය්සිකලේ යද්දී ලස්සන කෙල්ලෝ දෙන්නෙක් යනවා අපේ ගෙවල් පැත්තේ ක්ලාස් එකකට..යද්දී..මම වැස්සේ තෙමිගෙන යනවා දැකල එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා අන්න තෙමෙනවා කුඩේ කොහෙද දන්නේ න කියල..

    මමත් හීහී ගාල අනිත් පැත්තට මගේ වැඩේට ගියා

    යකුනේ මෙහෙම විහිළුවක් 2, කරලා ෆන් එකේ ඉන්න බැරි හැටි මේ මෝඩ හැත්තට

    machan wihilu karana eka newe , pervert dial karana kiyana dewal wala awula thiyenne, harassment :dull:

    manasika awul ewun thama kunuharupa kiyanne kello dakkama
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :love::love::love::love:

    විහිළුවක් කරාම විහිළුවක් කරලා නිකන් ඉන්න ඕන...
    එකට ගහගන්න ගියාම හරිද??

    මේ ඊයේ පෙරේදා පොඩි වැස්සක් වස්සා අපේ පැත්තට..මන් බය්සිකලේ යද්දී ලස්සන කෙල්ලෝ දෙන්නෙක් යනවා අපේ ගෙවල් පැත්තේ ක්ලාස් එකකට..යද්දී..මම වැස්සේ තෙමිගෙන යනවා දැකල එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා අන්න තෙමෙනවා කුඩේ කොහෙද දන්නේ න කියල..

    මමත් හීහී ගාල අනිත් පැත්තට මගේ වැඩේට ගියා

    යකුනේ මෙහෙම විහිළුවක් 2, කරලා ෆන් එකේ ඉන්න බැරි හැටි මේ මෝඩ හැත්තට

    ඔව් බන්. දැන් මේ මුන් කියන විදියට "ආ නංගී පන්ති යනවද?" කියල ඇහුවත් ඒකත් harassment එකක්. එහෙම වුනොත් පාරේ යද්දී කෙල්ලෙක් දැක්කොත් ගල් වෙලා වගේ බයෙන් ඉන්න ඕනේ.

    කෙල්ලන්ට කුණුහරප කියන එක නම් වැරදියි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක අතිශය සාමාන්‍ය දෙයක් කොල්ලො කෙල්ලන්ට විහිලු කරනවා තමා..කෙල්ලොත් කොල්ලන්ට විහිලු කරනවා...
    ආ නන්ගි කොහෙද යන්නෙ අරකද මේකද කියලා අපිත් විහිලු කරනවා..:rolleyes:
    ඒත් එහෙම කියලා ආ නන්ගිගෙ *** සුවදද?කියල අහන්න තරම් මානසික අසහනය අපිට නම් නෑ..මේ ෆොටෝස් වල ඉන්න උන් කියන විදිහට එහෙම අහන්නත් හොද නෑනෙ..:angry:
    කෙටියෙන්ම කියන්න තියෙන්නෙ මෙච්චරයි...
    වැදගත් විදිහට ඇදගෙන ඉන්න උන්ට කොල්ලො අහින්සක විහිලුවක් තමයි කරත් කරන්නෙ..
    ඒත් පට්ට වේසියෝ වගේ පාරෙ යන උන්ට කොල්ලො විතරක් නෙවෙයි හද්ද නාකියොත් විහිලු කරන්න එනවා...
    අනික තව දෙයක් මේ එලකිරියෙත් මම දැකලා තියෙනවා සමහර උන් ගෑනුන්ගෙ ඇදුම් වෙනුවෙන් පෙනී සිටිනවා....කෙල්ලන්ට ඕනෙ ඇදුමක් ඇදගෙන යන්න අයිතිය තියෙනවා කියලා..ඒත් ඒ ගොබිලො තේරුම් ගන්නෙ නෑ කෙල්ලොත් හරියට විලි වහගන්නෙ නැතිව අදින්නෙ කොල්ලන්ගෙ ආකර්ශනය ගන්න කියලා යතාර්තය ඕක තමා..ඉතින් එහෙම ආකර්ශනය ගන්න හදද්දි ඕන එකයි එපා එකයි දෙන්නම ආකර්ශනය වෙනවා...ලෝක ස්වාභාවය..
    ඉතින් මේ බෝඩ් අල්ලගෙන ඉන්න මොන්ගල් ගෑනු ටිකට කියන්න තියෙන්නෙ තොපි හැදිල හිටපියව් ලෝකෙ හදන්න ඉස්සරවෙලා කියලා..:angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :love::love::love::love:

    විහිළුවක් කරාම විහිළුවක් කරලා නිකන් ඉන්න ඕන...
    එකට ගහගන්න ගියාම හරිද??

    මේ ඊයේ පෙරේදා පොඩි වැස්සක් වස්සා අපේ පැත්තට..මන් බය්සිකලේ යද්දී ලස්සන කෙල්ලෝ දෙන්නෙක් යනවා අපේ ගෙවල් පැත්තේ ක්ලාස් එකකට..යද්දී..මම වැස්සේ තෙමිගෙන යනවා දැකල එක කෙල්ලෙක් අනිත් කෙල්ලට කියනවා අන්න තෙමෙනවා කුඩේ කොහෙද දන්නේ න කියල..

    මමත් හීහී ගාල අනිත් පැත්තට මගේ වැඩේට ගියා

    යකුනේ මෙහෙම විහිළුවක් 2, කරලා ෆන් එකේ ඉන්න බැරි හැටි මේ මෝඩ හැත්තට
    මම ජොබ් එකට ආපු අලුත ඔෆිස් එකේ හිටපු කෙල්ලො සෙට් එකෙන් එකෙක් "මේ ලමය ටිකක් මෙහෙ එන්න" කිව්ව. මම එතෙන්ටගිහාම ඒකි කියපි "ආ දැන් යන්න" කියල. ඊට පස්සෙ එතන හිටපු කෙල්ලො කට්ටියම මට හිනා උනා. එදා ඉතින් ආපු අලුත නිසා සද්ද නැතිව හිටිය. දැන් ඉතින් උන් ටික මගෙ බොක්කවල් ටිකක් තමයි. හරිනම් මාත් බැනර් eකක් උස්සන් මේ වගේ ෆොටෝ එකක් දාන්න ඕනෙ. "මම අපේ අම්මගෙයි තාත්තගෙයි ලමය මිසක් වෙන කාගෙවත් ලමයෙක් නෙමෙයි" කියල :lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ජොබ් එකට ආපු අලුත ඔෆිස් එකේ හිටපු කෙල්ලො සෙට් එකෙන් එකෙක් "මේ ලමය ටිකක් මෙහෙ එන්න" කිව්ව. මම එතෙන්ටගිහාම ඒකි කියපි "ආ දැන් යන්න" කියල. ඊට පස්සෙ එතන හිටපු කෙල්ලො කට්ටියම මට හිනා උනා. එදා ඉතින් ආපු අලුත නිසා සද්ද නැතිව හිටිය. දැන් ඉතින් උන් ටික මගෙ බොක්කවල් ටිකක් තමයි. හරිනම් මාත් බැනර් eකක් උස්සන් මේ වගේ ෆොටෝ එකක් දාන්න ඕනෙ. "මම අපේ අම්මගෙයි තාත්තගෙයි ලමය මිසක් වෙන කාගෙවත් ලමයෙක් නෙමෙයි" කියල :lol::lol::lol::lol:

    කෙල්ලෝ කියන්නේ මල් වගේ ජාතියක්ලු බන්. හරිම සියුමැලියි. ඒ නිසා අපිට උන්ට තියෙන ඓතිවාසිකම් නෑ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෙල්ලෝ කියන්නේ මල් වගේ ජාතියක්ලු බන්. හරිම සියුමැලියි. ඒ නිසා අපිට උන්ට තියෙන ඓතිවාසිකම් නෑ.
    අනිවා.තව සීන් එකක් මතක් උනා. අපි ගම්පහ uc(නගරසභා) ග්‍රවුන්ඩ් එකට කොල්ලො කට්ටිය එක්ක ගියා දවසක්. ගම්පහ යශෝදරාව තියෙන්නෙ ඒ ලගමයි. ඉස්සර ඉස්කෝලෙ ක්ලාස් වල උඩ බිත්ති වලට ගහල තිබ්බෙ යකඩ දැල්. අපි යනකොට මේ දැල් වලින් කෙල්ලො ටිකක් එබිල බලන් ඉන්නව. අපි උන් ටිකට දිව දික් කලා. උන් ටික දීපු රිප්ලයි එකඋඹලා විස්වාස කරන එකක් නෑ. උන් මෙන්න මේ ෆොටෝ එකේ තියනව වගේ ඇගිලි දෙකෙන් රවුම් හදල අපිට පෙන්නපි. අපිනම් දන්නෙ නෑ ඔව්වල තේරුම. :rofl::rofl::rofl::rofl::rofl:

    crossed-fingers.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුණු පිත්තං බං ඔව්ව
    පණුවො විතරයි ගහන්නේ
    මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපියව් ඒ පේජ් එකේ