කෙල්ලයි මමයි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මචං ඕකේ අවුල උඹට ඩිග්‍රි 02ක් තියෙන එක.
    එහෙම නැත්නම් වෙන කිසි අවුලක් නෑ
    nvq ගහපු කොල්ලෙක් ආවොත් අනිවා කෙල්ල සුවර් නැති වෙනවා

    අඩු ගානේ msc එකක්වත් උනා නම් ෂේප් එකක් දාගන්න තිබ්බා
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    woow mama nam asai diga kakul thiyana anika usa tika wediyen thiyeddi amuthu gathiyak thiyanawa. mata eka deyak therune nehe degree deke sambande mokakda eka ekka
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අපෝ කේස් බන්.

    උඹට ඩිග්‍රි 1ක් තිබ්බ නම් මොනවා හරි කරන්න තිබ්බා. ඒත් කෙල්ලගේ තියන උසත් එක්ක ඩිප්ලෝමා එකක්වත් නැති එකේ උඹේ වයස ඩිග්‍රි 2න් බෙදලා කෙල්ලගේ වැඩි අඟල් භාගෙන් වැඩි කරාම එන අගයට 23ක් එකතු කලාම ඕක කොහොමත් හරි යන්නේ නෑ.

    :lol::lol:


    ask her to not to wear heels... get some nice flat shoes and slippers for her as gifts.