කෙල්ලව අතාරින්නද

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නවත්තහන් ,බැන්දට පස්සේ ඕකි උබට කොස්සෙන් ගහන්නේ ,ඔය ලෙඩේ වැඩි උනොත් උබට රස්සාවකත් කරන්න හම්බෙන්නේ නෑ.
    උබ සතුටින් ඉන්න දේ කරහන්
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @hodakolla ගෙන් තමයි මචං අහන්න ඕනි.
    එයා තමා කිරියේ කෑලි සම්බන්ධ විශේෂඥයා :yes:

    කොන්දෙ කැක්කුමට අයඩෙක්ස් වගේ කෑලි ප්‍රස්න වලට @hodakolla තමා කිරියේ අපිට :)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    :confused::confused:
     
    • Like
    Reactions: Solo Rider

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    nawattanam, bandala after having sex you slowly loose interest , etakota oka darunuwata terenna ganewa. + umbalage ammala thallata epa wei, anayak wei nadayo ekka. remove before too lae

    PS: did you have sex with it yet?
     
    • Like
    Reactions: Solo Rider

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    ඒකි එක්ක කාලෙකින් ලගින් ඉන්න බැරි උනා නේද , ඒකයි ඔය අව්ල උන්ට ඕනේ ලගින් ඉන්න මටත් ඔය අටමගලම වෙලා තියෙන්නෙ දැන්
    අඩෝ ඔව් බන් මේ කැම්පස් එකේ වැඩ නිසා ලගින් ඉන්න තියා කතා කරන එකත් මග ඇරෙනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට තේරෙන් නැති නිසා තමා ඔයාව මෙන්සොන් කළේ.
    ඔයා කියන දෙයක් තමා ඉතින් :yes:

    dakkane athdakeemen mai mama me kyanne

    :D :D

    muge adahas gannepa, me thread eka dapu sahota kynne.
    kellek atin allalawath nethi ekek upades denn enwa :lol:

    podi eka uba pala yanna konata enawa methana

    :lol: :lol: :lol:
    ------ Post added on Jun 28, 2021 at 1:41 PM