කෙල්ලව අතාරින්නද

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    අඩෝ බැරිම තැන කිරියෙ දාන්නෙ. මේක යලුවන්ගෙන් අහල වැඩක් නෑ උන් මේක දිහා බලන්නෙ කෙල්ල අහින්සක සුරන්ගනාවියෙක් කියන අදහසින්. මේකයි කේස් එක මම මේ කෙල්ල එක්ක යාලු උනේ අවුරුදු 6ක් පස්සෙන් ගිහිල්ල. දැනට සම්බන්දයට අවුරුදු 3.5කට වැඩී. මේක හරිම අහින්සක නිහඩ චරිතයක් හැබැයි මට මාරම ටොක්සික් බන් මට එපාඅ වෙලා තියෙන්නෙ. එකක් තමයි මේකි පට්ට ජෙලස් මට කෙල්ලෙක් එක්ක ෆොටො එකක් වත් ගන්න බෑ දවස් ගානක වලියක් පටන් ගන්නව. අනික තමයි මේකි මට රෙස්පෙක්ට් කරන්නෙ නෑ. ඒක බලෙන් ගන්න බෑ කියල දන්නව එත් මම ඒක නැතිවෙන ජාතියෙ වැඩ කරල නෑ. මගෙත් වැරදි නැතුව නෙවෙයි මට තරහ ගියාම කට බක්කි කට වගේ. කවදාවත් කුනුහර්පයක් නම් කියල නෑ එකිට. ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ. මට තේරෙන්නෙ නෑ බන් මේක ඉවසන් ඉන්න ඕන එකක්ද නවත්තන්න ඕන එකක්ද කියල. බැරිම තැන මේකෙ දැම්මෙ කියන්න එකෙක් නැති නිසා. මම මේ සම්බන්ඩ්දෙ නිසා ඉන්නෙ අසතුටින්.
    matath ohoma kellek hitiya
    habai man nam nawaththuwa
    habai thawa ekak umba 3.5 yaalu welaa nam hitiye wena kellek hithana ikmanata set wena ekakuth na (mage vidiya da danne na umba eeta vada waddek nam aulak na )
     
    hi. ඔයාට මොකද හිතුනේ? අතාරින්න ඕනි කියලද?
    මට හිතෙන්නෙ නම් ඉතින් ගෑනු ළමයි හැමෝම ඔය වගේ තමයි. තමන්ගෙ කොල්ලා වෙන කවුරුත් එක්ක වැඩිය ළගින් ඉන්නවට කැමති නෑ. ඒත් ඕනම දේක ලිමිට් එකක් තියෙන්න ඕනෙ ඉතින්. එහෙමයි කියලා කාගෙ හරි දිහා බැලුවත් රණ්ඩු වෙන නම් මෝඩ වැඩක්. ඕනම කෙනෙක්ට නිදහස තියෙන්න ඕනෙ තමන්ට කැමති කෙනෙක් එක්ක කතා බහ කරන්න. හැබැයි කොල්ලගෙ කලින් මොනවා හරි තිබිලා අහුවෙලා නම් ඉතින් නිතරම සැකෙන් බලන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ගෑනු ළමයා වැඩිපුරම යාලුවො එක්ක විශේෂයෙන්ම පිරිමි යාලුවො එක්ක ළගින්ම ආශ්‍රය කරන්නෙ නැති කෙනෙක් නම් එයා එහෙම නැති නිසා කොල්ලා ගෑනු ළමයි එක්ක කතා බහ කරලා ඉන්නකොට එයා එහෙම නැති නිසා එයාට ඒක වෙනස් විදියකට හිතෙන්න පුළුවන්.. ඒකට ඉතින් ඔයා එහෙම නෑ කියලා පෘඋ කරල පෙන්නන එක තමයි හොද කියලා මට නම් හිතෙන්නෙ. ඕනම සම්භන්දෙක විස්වාසය තමයි වැදගත්..ආදරෙයි නම් නිදහස දෙන්න ඕනෙ.. ඉන්නවා නම් ඉදියි නැත්නම් යයි. කවුරුවත් බලෙන් තියා ගන්න බෑනෙ. නීති දානවටත් කවුරුත් කැමති නෑ. ඒ නිසා සතුට තියෙන්නෙ නිදහස තියෙන තැන කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි එයාව අතාරින්න කලින් දෙපාරක් හිතන්න ඉතින් මෙච්චර කල් ඔයා ආදරේ කරපු කෙනානෙ.ඒත් ගැලපෙන්නෙම නැත්නම්.. මං දන්නෑ..:sorry:

    අවසාන වශයෙන්, මා ඔබ දෙදෙනාගේ ජීවිත ගැන දන්නේ නැත. ඔබගේ ජීවිත ගැන තීරණ ගැනීම ඔබ සතුය. මා මට සිතුණු දේ පැවසුවා පමණි. ඒකත් කරේ @Mandalorian අහපු නිසාය.

    Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා.. :love::sorry::rolleyes:

    නැවතත් අවසාන වශයෙන් මෙය මාගේ අදහසක් පමණක්ම බව සලකන්න. නැත්නම් එළකිරි එකේ අය එහෙම කියන්නෙ කොහොමද අරවා මේවා කියාවි මට :dull:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    😍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    මට කවදාහරි හම්බුවන ගෑනු ළමයත් මෙහෙම හිතනවානම් කොච්චර හොඳද. තැම්ක්ස් ....🤗🤗
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒකි හැමදාම මාව ප්‍රෙසර් කරනව මට මල පයිනකනන් එපාර මට තරහ ගිහින් කෑගැහුවම ඒ කියපුව අල්ලගෙන ආයි මට බයිනව. මටත් කට උත්තර නෑ එතකොට මාත් ගොනා වගේ දොඩවලනෙ.
    මේකටනම් විසදුමක් පහල දීලා තියෙනවා.

    යකෝ.. අකුරුක් නෑර උබේ ගෑනි ආර්ගියු කරන විදියට තමයි උගේ ගෑනිත් ආර්ගියු කරලා තියෙන්නේ 😂

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,724
    113
    හස්තිශෛලපුර
    මට කවදාහරි හම්බුවන ගෑනු ළමයත් මෙහෙම හිතනවානම් කොච්චර හොඳද. තැම්ක්ස් ....🤗🤗

    ඔහොම හිතන උන් ඉන්නෙ ෆෝරම් වල විතරයි බන්.. ඔය ගෑනි උනත් බැදපු එකාගෙන් අහුවොත් කියන්නේ ත්‍රෙඩ් එක දාපු එකා කියපු එකම තමයි..
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    මේකටනම් විසදුමක් පහල දීලා තියෙනවා.

    යකෝ.. අකුරුක් නෑර උබේ ගෑනි ආර්ගියු කරන විදියට තමයි උගේ ගෑනිත් ආර්ගියු කරලා තියෙන්නේ 😂

    Bill fucking Burr ladies and gentlemen
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Tip: ගෑණු ළමයි ආදරෙන් තේරුම් කරලා දුන්නොත් ඕනම දෙයක් අහනවා.. :love::sorry::rolleyes:
    මේ අහන්නකො පැටියෝ. අර මෙහෙයුම් පද්ධති දෙකක මුහුම් නමක් දාගෙන ඉන්න නරියෙක් වගේ එකෙක් ඔයාට පීඑම් දැම්මට ඒවට රිප්ලයි කරන්න නම් යන්න එපා. ඒ කොල්ල මහ නරක එකෙක්. දැන් හොදපැටිය වගේ මගේ message එකට රිප්ලයි එකක් දාන්නකෝ පීඑම් එකක්. උම්ම ආදරෙයි.😘❤️
     
    ඔහොම හිතන උන් ඉන්නෙ ෆෝරම් වල විතරයි බන්.. ඔය ගෑනි උනත් බැදපු එකාගෙන් අහුවොත් කියන්නේ ත්‍රෙඩ් එක දාපු එකා කියපු එකම තමයි..
    මම බැදලා නම් නෑ. ෆෝරම් එකේ විතරක් මෙහෙම කියන්න ඕනෙත් නෑ. මොකද මාව කවුරුත් දන්නෙත් නෑ..

    මේ අහන්නකො පැටියෝ. අර මෙහෙයුම් පද්ධති දෙකක මුහුම් නමක් දාගෙන ඉන්න නරියෙක් වගේ එකෙක් ඔයාට පීඑම් දැම්මට ඒවට රිප්ලයි කරන්න නම් යන්න එපා. ඒ කොල්ල මහ නරක එකෙක්. දැන් හොදපැටිය වගේ මගේ message එකට රිප්ලයි එකක් දාන්නකෝ පීඑම් එකක්. උම්ම ආදරෙයි.😘❤️
    මට කාලෙකින් කාගෙන්වත් පී එම් එකක් ආවෙ නෑ.. :lol:
    ------ Post added on Jun 28, 2021 at 3:42 PM
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    කසාද බැන්ද කෙනෙක් විදිහට කීවොත් නවත්වන එක හොදයි. නැත්නම් ජීවිතේම සතුටක් නැහැ. අපහු හදාගන්න අවස්ථාවක් ලැබෙනවා නම් දෙපාරක් හිතන්නේ නැහැ. මම මෙහෙම කීවට උබට බැරි වෙයි. අත්දැකීම ඕනි ඉතින්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,135
    20,724
    113
    හස්තිශෛලපුර
    මම බැදලා නම් නෑ. ෆෝරම් එකේ විතරක් මෙහෙම කියන්න ඕනෙත් නෑ. මොකද මාව කවුරුත් දන්නෙත් නෑ..

    මට කාලෙකින් කාගෙන්වත් පී එම් එකක් ආවෙ නෑ.. :lol:
    ------ Post added on Jun 28, 2021 at 3:42 PM
    කවුරුත් දන්නේ නැත් හින්දා කෙබර කෙලින්න ලේසිනේ නෙහ්? නෝ ඔෆෙන්ස් බ්‍රෝ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ අහන්නකො පැටියෝ. අර මෙහෙයුම් පද්ධති දෙකක මුහුම් නමක් දාගෙන ඉන්න නරියෙක් වගේ එකෙක් ඔයාට පීඑම් දැම්මට ඒවට රිප්ලයි කරන්න නම් යන්න එපා. ඒ කොල්ල මහ නරක එකෙක්. දැන් හොදපැටිය වගේ මගේ message එකට රිප්ලයි එකක් දාන්නකෝ පීඑම් එකක්. උම්ම ආදරෙයි.😘❤️
    Oh No Reaction GIF
     
    කවුරුත් දන්නේ නැත් හින්දා කෙබර කෙලින්න ලේසිනේ නෙහ්? නෝ ඔෆෙන්ස් බ්‍රෝ..
    කවුරු කොහොම හිතුවත් මට කරන්න දෙයක් නෑ.. මට මොකද බ්‍රෝ :)