වෙන එකෙක් කඩපු ඒවිතරක් නෙවෙයි ඒ කඩපු වෙලාවෙ ගත්ත ෆොටෝ හිටන් වෙන එකෙක් ගාව තියන කෙල්ලෙක්ව බදින්නද උබ යන්නෙ??...උබට දැන් ඒකි ගැන එන අනුකම්පාවයි හිතට එන ආවේගෙයි රැඩිකල් ෆීලිං එකයි හින්දා උබ පට්ට ෆිල්ම් එකක වීරයෙක් වගේ ෆීලිං එකක් ලොවෙත් නැති පොරක් වගේ ෆීලිං එකක් දැනෙනව ඇති උබට ඒත් මචං ජීවිතේ ෆිල්ම් එකක් නෙවෙයි..එච්චර සුන්දර නෑ ඔය කියලා තියන විදිහට කෙල්ලගෙ කලින් කොල්ලා පාහරම චරිතයක් වගේ දැනටමත් ඔය ෆොටෝ කීදෙනෙක්ට පෙන්නලද දීලද කියල උබ දන්නවද??...පොලිසි ගිහිං ඌවත් ගෙන්නලා ඔක්කොම ෂේප් උනාමයි කියහන්කො ඒත් ඊටපස්සෙ උනත් ඔය ෆොටෝ එලියට එන්න පුලුවන්...ඔය කැඩිච්ච සීන් උබේ ගෙවල් වලට ආරංචි වෙලා උබේ අම්මලා එහෙම කෙල්ලට වෙනස් කම් කරන්නත් පුලුවන් උබේ නෑදෑයො යාලුවො සීන් එක දැනගත්තොත් කෙල්ල දිහා නරක විදිහට බලන්න පුලුවන් වෙන එකක් තියා අර අපතයා උබලා යන එන හැම තැනම " මම අරකිට උඩ දාගෙන ගහලා තියනවා යකෝ...ඕකිගෙ කැඩුවෙත් මම ෆොටෝ හිටං තිබ්බා මගෙ ගාව...ඕකි කැරිම සැපක් දෙන්නෙ යකෝ හු@#ද්දී පුදුම මෝලක් තියෙන්නෙ.....etc වගේ තිරිසන් කතා 100ක් විතර කියලා අන්තිමට කියයි ඔය ඔක්කොම මම කරාට පස්සෙ අර පොන්නය ඒකට කර ගැහුවා කියලා......තව කියයි "යකෝ ටිකක් ටෝක් කරොත් ඕක ටෝක් කරලා ඕන එකෙක්ට ගහන්න පුලුවන් කියලා" එහෙම බලුකතා කියලා උබේ ගෑනිව වේසියෙක් ගානට දායි....උබට ඔය උඩ මම කිව්ව දේවල් ඔක්කොම පඩේකට ගනංගන්නැතුව අවුල් වෙන්නැතුව ඉන්න පුලුවන්නම් විතරක් ඒකිව බැදපන් එහෙනං උබ පට්ටම අදහන්න වටින පොරක්....ඔය මම කිව්ව එක්කට හරි උබ පට්ට අවුල් වෙනවනං ඕකිව බදින්න එපා මොකද ඔය සීන් ඔක්කොම හින්දා ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක පොඩි වලියක් ගියත් උබේ කටින්ම ඒකිට වේසි කියලා කියවෙන එක ශුවර්.....
ඉන්න තැන අදාල වෙන්නෙ නැහැනෙ මචං උදවු කරන්න.
දෙන්නගෙම පවුල් පසුබිම හොදයි. පවුල් වල අයගෙ කිසි අවුල් මොකුත් නෑ. සමාජෙ යම් මට්ටමක ඉන්න කට්ටිය.

ඔය කියන කොල්ලත් කිරියට එනවද දන්නේ නැහැ.![]()
මේ කතාව ඇත්ත නමුත් දෙන්නා දැන් ආදරය කරනවානම් අනිත් උන්ගේ දේවල් අදාල නැ . ළමයි 3 ක් 4ක් ඉන්න ගැනු මිනිස්සුත් වෙන උන් එක්ක ගිහින් සතුටින් ඉන්නවා.අනික දැන් කාලේ එකට හිටපු නැති අවුරුදු 15 ට වැඩි කෙල්ලෙක් හොයාගන්න නම් හම්බෙන්නේ නැ . මොකද දැන් ඕවා සාමන්ය දේවල් වෙලා උබට එකී ආදරේ නම් බැදපන්. අර unknown කිවුවා වගේ අනිත් එකා අපතයෙක් නම් ඔය කියලා තියෙන දේවල් කරනවා .
උබ කෙල්ලගෙන් number එක ඉල්ලගනින් ඉල්ලගෙන call එකක් දීල කියපන් අයේ ඒකිට කරදර කරන්න එපා . තියෙන දෙයක් තියෙනවනම් දියන් ඕක ඔතනින් නතර කරගනින්. මම ඒකිව බදින්න යන්න කියලා . එකත් record කරගනින්
ඒක හරි දැන් මම කියන දේත් හිතට ගනින්. මචන් කෙල්ලෝ කියන්නේ කොල්ලෝ වගේ නෙමේ උන්ගේ අදහස් ඉක්මනට වෙනස් වෙනවා , උන් කල්පනා කරනවා වැඩි . අරූ ආයෙත් ඒකිට කිවුවොත් මම ඔයාව බදින්න කැමතියි කියලා ඒකි අනිවරෙන් කලින් එකත් එක්ක යනවා ඒක සුවර්.
.
උබට ඇත්තටම ඒ කෙල්ලව බදින්න ඕනේ නම් උගේ ප්රශ්න වලින් ඈත් වෙන්න ඕනෙනම් හොදම සහ එකම විකල්පය ඒ කෙල්ලට කියල පොලිසියේ පැමිණිල්ලක් දාන එක සමාජේ තත්වේ නෙමේ ඉදිරියට ජිවත් වෙන එක හිතන්න ඕනේ . නැත්තම් ඕක උබලට මානසික වදයක්

මටත් නින්ද ගියේ නෑ මේක හිතලම.. මොනව වුණත් කෙල්ලෙක් නෙ
මට ඕක වුනා.. කෝටිපති මුස්ලිම් කෙල්ලෙක්.. මම ක්රියාමාර්ගයක් ගත්ත කාටවත් හානියක් නෑ ප්රශ්නෙ ඉවරයි. හැබැයි ඒ කෙල්ල මාව ආශ්රය කලේ(ලව් නෙවේ ජස්ට් පෙන්ඩ්ස්) ඕක කරගන්නකන් විතරයි(උඹ මේ ඇත්ත නම් තියන්නෙ මම pm 1 දාල ඇති කෙරෙන විදිය ගැන මේකෙ අනිත් අයට ඕව උගන්නන්න ඕනැ නැ)
මං කියන ක්රමේ කරන්න බැහැ නම් තියෙන එකම ක්රමය නීති පිහිට තමා.
අම්මල තාත්තලට ආරංචි වෙනව කියල කරන්න දෙයක් නෑ.. ඒකිගෙ මෝඩකමේ cost එක තමයි ඒ. උසාවි යන්න කලින් මිරිහානෙ දි ඕක සෙටල් වෙයි. ඔය බයියල නීතිය දන්නෙ නෑ... මම දවසක් ගෙදරකට ගිහින් එකෙක්ට ගැහුව මැර ටෝක් තියන. ඌ මට බැට් එකකින් ගැහුව මම කලන්තෙ දාල වැටෙන්න. ඌ බයවෙච්ච පාර ගෙදරින් පැනල. මම පොලීසියට කිව්ව. ඌ රිමාන්ඩ්. හරිනම් මමයි රිමාන්ඩ් කරන්න ඕන මොකද ඌට කියන්න තිබ්බ මමයි උගේ ගෙදරට ආවෙ බැට් එකෙන් ගැහුවෙ ආත්මාරක්ෂාවට කියල. උසාවිත් දැම්ම අන්තිමේ සමථ මණ්ඩලෙන් ඌව ෂේප් කළා මම.
ඉතින් කෙල්ලට කෝල් දි දී තර්ජනය කරන්න තරම් මෝඩයෙක් නම් ඌ දන්න නීතියක් නෑ... පොලීසියට ගෙන්නලා දෙකක් කිව්වාම(අවුරුදු 5ක් හිරේ ගිහින් හිරකාරයන්ට කියල ඇරගන්න වෙනව කිව්වාම) දණ ගහල වැඳල පොටෝ තියන කැමරා ෆෝන් පවා දීල යාවි.
එහෙම නැතිව ගේම් ගහන්න යන්න එපා.. අහුනොවී ගේම් ගහන්න පුලුවන් අය එක එක අයගෙන් අහ අහ ඉන්නෙ නෑ.
දැන් උඹ ගේම ගැහුවත් සැකය ටක් ගාල එන්නෙ අර කෙල්ල දිහා ට. ඌ ඒකිගෙන් පළිගනී.. නැත්නම් ඒකි උඹ ගැන ඌට පාපොච්චාරණය කරළ උඹට බඩු බනිස් වෙයි.
උඹ ඌ මැරුවොත්/අතුරුදහන් කළොත් පොලීසියට උඹ අල්ලන එක කජ්ජක් නෙවේ. මොකද ෆෝන් හිස්ට්රි කොම්පුටර් කැමරා බලපු ගමන් කෙල්ල මාට්ටු. කෙල්ල මාට්ටු ගමන් උඹ මාට්ටු.
අන්තිමට උඹට වෙන්නෙ හිරේ ලැගල ජීවිතේ විනාස කරගෙන උඹේ අම්මලටත් ගිනි දෙන්න තමා.
ඒ නිසා නීතිය දැනගන්න ඕන නම් නීති ආධාර එකට පලයන්. උන් ගාණට වැඩේ කියයි. විස්තර දෙන්න ඕන නෑ..
හැබැයි මට තාම හිතේනනෙ උඹ උසස් පෙළ කරන පොඩි එකෙක් කියල![]()

i back this upkella ekige kalin sex life eka gana ubata kiyala thiyenne aththa newei man hithanne mokada mata experiences tynwa kello deyak kelin kynne na mageth ekkath kelk fit wela htya eki kiyuwema boru kalin bf la sex life eka gana but man wishtar hyddi danagatte aththe e wage thamai ubatat kynne ube aga beragena ekita puluwan help ekak krapan parissamin. lankawe kello kawadwath aththa kyanne na oya wage dewal waladi
මටත් නින්ද ගියේ නෑ මේක හිතලම.. මොනව වුණත් කෙල්ලෙක් නෙ
මට ඕක වුනා.. කෝටිපති මුස්ලිම් කෙල්ලෙක්.. මම ක්රියාමාර්ගයක් ගත්ත කාටවත් හානියක් නෑ ප්රශ්නෙ ඉවරයි. හැබැයි ඒ කෙල්ල මාව ආශ්රය කලේ(ලව් නෙවේ ජස්ට් පෙන්ඩ්ස්) ඕක කරගන්නකන් විතරයි(උඹ මේ ඇත්ත නම් තියන්නෙ මම pm 1 දාල ඇති කෙරෙන විදිය ගැන මේකෙ අනිත් අයට ඕව උගන්නන්න ඕනැ නැ)
මං කියන ක්රමේ කරන්න බැහැ නම් තියෙන එකම ක්රමය නීති පිහිට තමා.
අම්මල තාත්තලට ආරංචි වෙනව කියල කරන්න දෙයක් නෑ.. ඒකිගෙ මෝඩකමේ cost එක තමයි ඒ. උසාවි යන්න කලින් මිරිහානෙ දි ඕක සෙටල් වෙයි. ඔය බයියල නීතිය දන්නෙ නෑ... මම දවසක් ගෙදරකට ගිහින් එකෙක්ට ගැහුව මැර ටෝක් තියන. ඌ මට බැට් එකකින් ගැහුව මම කලන්තෙ දාල වැටෙන්න. ඌ බයවෙච්ච පාර ගෙදරින් පැනල. මම පොලීසියට කිව්ව. ඌ රිමාන්ඩ්. හරිනම් මමයි රිමාන්ඩ් කරන්න ඕන මොකද ඌට කියන්න තිබ්බ මමයි උගේ ගෙදරට ආවෙ බැට් එකෙන් ගැහුවෙ ආත්මාරක්ෂාවට කියල. උසාවිත් දැම්ම අන්තිමේ සමථ මණ්ඩලෙන් ඌව ෂේප් කළා මම.
ඉතින් කෙල්ලට කෝල් දි දී තර්ජනය කරන්න තරම් මෝඩයෙක් නම් ඌ දන්න නීතියක් නෑ... පොලීසියට ගෙන්නලා දෙකක් කිව්වාම(අවුරුදු 5ක් හිරේ ගිහින් හිරකාරයන්ට කියල ඇරගන්න වෙනව කිව්වාම) දණ ගහල වැඳල පොටෝ තියන කැමරා ෆෝන් පවා දීල යාවි.
එහෙම නැතිව ගේම් ගහන්න යන්න එපා.. අහුනොවී ගේම් ගහන්න පුලුවන් අය එක එක අයගෙන් අහ අහ ඉන්නෙ නෑ.
දැන් උඹ ගේම ගැහුවත් සැකය ටක් ගාල එන්නෙ අර කෙල්ල දිහා ට. ඌ ඒකිගෙන් පළිගනී.. නැත්නම් ඒකි උඹ ගැන ඌට පාපොච්චාරණය කරළ උඹට බඩු බනිස් වෙයි.
උඹ ඌ මැරුවොත්/අතුරුදහන් කළොත් පොලීසියට උඹ අල්ලන එක කජ්ජක් නෙවේ. මොකද ෆෝන් හිස්ට්රි කොම්පුටර් කැමරා බලපු ගමන් කෙල්ල මාට්ටු. කෙල්ල මාට්ටු ගමන් උඹ මාට්ටු.
අන්තිමට උඹට වෙන්නෙ හිරේ ලැගල ජීවිතේ විනාස කරගෙන උඹේ අම්මලටත් ගිනි දෙන්න තමා.
ඒ නිසා නීතිය දැනගන්න ඕන නම් නීති ආධාර එකට පලයන්. උන් ගාණට වැඩේ කියයි. විස්තර දෙන්න ඕන නෑ..
හැබැයි මට තාම හිතේනනෙ උඹ උසස් පෙළ කරන පොඩි එකෙක් කියල![]()

school ඇරුනම එවි 

පොලිස් කාන්තා හා ළමා කර්යන්ස්හෙට කම්ප්ලේන් කරපන් ..එක්ස්පොස් කරොත් උට අවරුදු 20 වෙනකන් ඇතුලට යවන්න පුළුවන් ..ලේසි පහසු නැ පුටේ
උබල බයේ කට වහගෙන හිටියොත් වෙන්නේ තව තවත් කෙස් එක බරපතල වෙන එක විතරයි
මම හිතන්නේ නැහැ කව්රුවත් මෙහෙම දෙකට තමන්ගේ ජීවිතෙන් අවරුදු 20 ක් ඔට්ටු තියයි කියලා ... පුද්ගලයා දැනටමත් දන්නවනම් තර්ජනය කරන හැටි රෙකොර්ඩ් කරලා තියාගන්න ..කවදාවත් උට ඒවගේ දෙයක් කරලා පාඩුවේ ඉන්න බැ ..උ ගාව තියෙන්නේ කොටි වලිගයක් වගේ එකක් ... නාදුනන එකෙක් වගේ එක්ස්පොස් කරන්න යනවනම් තමයි කෙල්ලට විතරක් කෙස් එක බර වෙන්නේ ..දැන් මුව උබල දන්නවනම් තර්ජනය කරපු හැටිත් තියනවනම් වීඩියෝ එක මු නැතුව වෙන එකෙක එක්ස්පොස් කරත් මු ඇතුලේ
මට ඒකි එකෙක් එක්ක නෙමෙ 100ක් එක්ක හිටියත් අදාලම නෑ මචං. ඒ හිටිය උන් මටම ඒව පෙන්නුවත් මට ප්රශ්නයක් නෑ. මොකද ඒකි 100ක් එක්ක හිටියත් ඒ හිටිය එකෙක්ගෙවත් අහවල් එක ඒකිගෙ ඇගේ ඇලිල නැහැනෙ බං. හැබැයි බැන්දට පස්සෙ පිට ගියොත්නම් සමාවක් නෑ. කසාදෙදි පෙට්ටිය කියන එක මට අදාලම නෑ බං. මොකා මොනා කිවුවත් ප්රශ්නයක් නෑ. එත් උඔ කිව්ව එක කාරනාවක්නම් මෙතන වෙයි කියන බයට තමා මේ දේ ඇහුවෙ. ඒ තමා ගෙදර අය මේකිට වෙනස්කම් කරයි කියන එක. කොල්ලො කෙල්ලොන්ව අන්තාත කරල මාරු උනාම ඒකි හැමදාම විදව විදව ඉන්න ඕන කියල නීතියක් නැහැනෙ බං. ඒත් අවාසනාවට ලංකාවෙ මිනිස්සුන්ගෙ බලු ගතිය හින්ද කෙල්ලෙක්ගෙ ජීවිතේ ලේ පැල්ලමට කොටු වෙලා තියෙන්නෙ. මම ඒකිව බදින්න තීරනේ කෙරුවෙ ඒකිගෙන් මම අහපුවම ඒකි කෙලින්ම මට විස්තරේ කියල මට කැමති නෑ කිවුව හින්ද බං. මොකඩ ඔය පෙට්ටි තියන හාමිනේල කරන ඒව ඕන තරන් කරාන්ව. කියන්නෙ නෑ. දෙන්නෙක්ට එකට ජීවත්වෙනන් පෙට්ටිය නෙමේනෙ බං විශ්වාසෙනෙ වැදගත්