කෙල්ලව බ්ලැක්මේල් කරනව

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    මචන් කෙල්ලොන්ගෙ ගැට වලට අහු වෙන්න එපා බන්.....
    මමත් ඔය වගෙම සිද්දියක් උන කෙල්ලෙක් එක්ක යාලු උන අවූරුදු 3 කට විතර කලින්.....
    මම මචො එ කාලෙ වෙනකොට කෙල්ලෙක් එක්ක කවදවත් යාලුවෙල තිබ්බෙ නෑ...

    මම මචො බොක්කෙන්ම එ කෙල්ලට
    ආදරෙ කලා.....

    මට මෙකිව සෙට් උනාට පස්සෙ මෙකි මෙකිගෙ පරන කොල්ල ගැන කිව්ව...එ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙල ඉන්නව කිව්ව
    මේකිට කාත් එක්කවත් යාලු වෙන්න දෙන්නෙ නෑ කිව්ව....
    එ කොල්ල මෙකිට තර්ජනය කරනව කිව්ව...

    මමත් එ කලෙ මචො දැන් උබ හිතන විදියට හිතුවෙ.......
    මම ඉතින් එ කොල්ලට කතා කරල කිව්ව
    කෙල්ලට කරදර කරන්න එපා කියල....

    අන්තිමට මම එකිගෙ ඔක්කොම දේවල් කරල දීල.... මගෙ සල්ලි ගොඩක් වියදම් කරගෙන....... එකිගෙ ලෙඩ වලට ප්‍රයිවට් හොස්පිටල් වලට එක්කගෙන ගිහිල්ල.....

    කරන්න පුලුවන් හැමදේම කරල දීල

    අන්තිමට මාව දාල එකි.... පරන කොල්ලත් එක්ක මට හොරෙන් ආයෙත් සෙට් වෙල....

    මට මචො එ කාලෙ මැරෙන්නත් හිතුන බ්න් දුකට..... දැන් මම ඩිප්ප්‍රෙශන් වලට බෙහෙත් ගන්නව වල් කෙල්ලෙක් හින්ද......

    අන්තිමට අම්මයි තත්තයි විතරයි මචො....
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    වෙන එකෙක් කඩපු ඒවිතරක් නෙවෙයි ඒ කඩපු වෙලාවෙ ගත්ත ෆොටෝ හිටන් වෙන එකෙක් ගාව තියන කෙල්ලෙක්ව බදින්නද උබ යන්නෙ??...උබට දැන් ඒකි ගැන එන අනුකම්පාවයි හිතට එන ආවේගෙයි රැඩිකල් ෆීලිං එකයි හින්දා උබ පට්ට ෆිල්ම් එකක වීරයෙක් වගේ ෆීලිං එකක් ලොවෙත් නැති පොරක් වගේ ෆීලිං එකක් දැනෙනව ඇති උබට ඒත් මචං ජීවිතේ ෆිල්ම් එකක් නෙවෙයි..එච්චර සුන්දර නෑ ඔය කියලා තියන විදිහට කෙල්ලගෙ කලින් කොල්ලා පාහරම චරිතයක් වගේ දැනටමත් ඔය ෆොටෝ කීදෙනෙක්ට පෙන්නලද දීලද කියල උබ දන්නවද??...පොලිසි ගිහිං ඌවත් ගෙන්නලා ඔක්කොම ෂේප් උනාමයි කියහන්කො ඒත් ඊටපස්සෙ උනත් ඔය ෆොටෝ එලියට එන්න පුලුවන්...ඔය කැඩිච්ච සීන් උබේ ගෙවල් වලට ආරංචි වෙලා උබේ අම්මලා එහෙම කෙල්ලට වෙනස් කම් කරන්නත් පුලුවන් උබේ නෑදෑයො යාලුවො සීන් එක දැනගත්තොත් කෙල්ල දිහා නරක විදිහට බලන්න පුලුවන් වෙන එකක් තියා අර අපතයා උබලා යන එන හැම තැනම " මම අරකිට උඩ දාගෙන ගහලා තියනවා යකෝ...ඕකිගෙ කැඩුවෙත් මම ෆොටෝ හිටං තිබ්බා මගෙ ගාව...ඕකි කැරිම සැපක් දෙන්නෙ යකෝ හු@#ද්දී පුදුම මෝලක් තියෙන්නෙ.....etc වගේ තිරිසන් කතා 100ක් විතර කියලා අන්තිමට කියයි ඔය ඔක්කොම මම කරාට පස්සෙ අර පොන්නය ඒකට කර ගැහුවා කියලා......තව කියයි "යකෝ ටිකක් ටෝක් කරොත් ඕක ටෝක් කරලා ඕන එකෙක්ට ගහන්න පුලුවන් කියලා" එහෙම බලුකතා කියලා උබේ ගෑනිව වේසියෙක් ගානට දායි....උබට ඔය උඩ මම කිව්ව දේවල් ඔක්කොම පඩේකට ගනංගන්නැතුව අවුල් වෙන්නැතුව ඉන්න පුලුවන්නම් විතරක් ඒකිව බැදපන් එහෙනං උබ පට්ටම අදහන්න වටින පොරක්....ඔය මම කිව්ව එක්කට හරි උබ පට්ට අවුල් වෙනවනං ඕකිව බදින්න එපා මොකද ඔය සීන් ඔක්කොම හින්දා ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක පොඩි වලියක් ගියත් උබේ කටින්ම ඒකිට වේසි කියලා කියවෙන එක ශුවර්.....
    word:yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    kella boru bayilawak gahanne,ubata terenne nedda.anika pettiya kadanna eka wadagena giyada ban.oya gon athaarala nikam hitapan, ube datha galawai wage
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බුරූ පුතේ, දෙමව්පියෝ දරුවෝ හදන්නේ කප්පරක් බලාපොරොත්තු පොඩි බැදගෙන, උබ කොහෙවත් නැති වටේ ගියපු කිම්බක් කරගහන්න පෙරුම් පුරලා ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැතිකරන්න එපා. මේකේ ඉන්න පකීර්ලගෙන් ඇඩ්වයිස් අරන් ඔය හොන්ඩරේ ගොඩදාන්න ගිහිං පොලු පාරක් හරි කන්න වුනොත් දුක්විදින්නේ දෙමාපියෝ.
    උබ ඒකිගේ ප්‍රශ්නේ උබේ ප්‍රශ්නයක් නොකරගෙන පිළිවෙල කෙල්ලෙක් බැදලා දෙමාපියෝ එක්ක සතුටින් හිටපන්.

    කෙල්ලට උදව්වක් කරන්නම ඕනනම් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් දාන්න කියපන් සිද්දිය කියල. හැරෙන තැපෑලෙන් අරුව කුදලන් ගිහිං ඇට දෙක තැලුවහම උගේ අමාරුව හොදවෙයි. ඊටපස්සේ උදව්වක් හැටියට මංගල කින්කිනියෙන් වරදට සමාව දෙන කුකුලෙක් පන්ගාත්තුකරලා මරාලෙන් ගලවියන්
    ;)

    mu thama niyama answer eka deela tiyenne බුරූ පුතේ, 100% hari :yes::yes::yes::yes:
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    වෙන එකෙක් කඩපු ඒවිතරක් නෙවෙයි ඒ කඩපු වෙලාවෙ ගත්ත ෆොටෝ හිටන් වෙන එකෙක් ගාව තියන කෙල්ලෙක්ව බදින්නද උබ යන්නෙ??...උබට දැන් ඒකි ගැන එන අනුකම්පාවයි හිතට එන ආවේගෙයි රැඩිකල් ෆීලිං එකයි හින්දා උබ පට්ට ෆිල්ම් එකක වීරයෙක් වගේ ෆීලිං එකක් ලොවෙත් නැති පොරක් වගේ ෆීලිං එකක් දැනෙනව ඇති උබට ඒත් මචං ජීවිතේ ෆිල්ම් එකක් නෙවෙයි..එච්චර සුන්දර නෑ ඔය කියලා තියන විදිහට කෙල්ලගෙ කලින් කොල්ලා පාහරම චරිතයක් වගේ දැනටමත් ඔය ෆොටෝ කීදෙනෙක්ට පෙන්නලද දීලද කියල උබ දන්නවද??...පොලිසි ගිහිං ඌවත් ගෙන්නලා ඔක්කොම ෂේප් උනාමයි කියහන්කො ඒත් ඊටපස්සෙ උනත් ඔය ෆොටෝ එලියට එන්න පුලුවන්...ඔය කැඩිච්ච සීන් උබේ ගෙවල් වලට ආරංචි වෙලා උබේ අම්මලා එහෙම කෙල්ලට වෙනස් කම් කරන්නත් පුලුවන් උබේ නෑදෑයො යාලුවො සීන් එක දැනගත්තොත් කෙල්ල දිහා නරක විදිහට බලන්න පුලුවන් වෙන එකක් තියා අර අපතයා උබලා යන එන හැම තැනම " මම අරකිට උඩ දාගෙන ගහලා තියනවා යකෝ...ඕකිගෙ කැඩුවෙත් මම ෆොටෝ හිටං තිබ්බා මගෙ ගාව...ඕකි කැරිම සැපක් දෙන්නෙ යකෝ හු@#ද්දී පුදුම මෝලක් තියෙන්නෙ.....etc වගේ තිරිසන් කතා 100ක් විතර කියලා අන්තිමට කියයි ඔය ඔක්කොම මම කරාට පස්සෙ අර පොන්නය ඒකට කර ගැහුවා කියලා......තව කියයි "යකෝ ටිකක් ටෝක් කරොත් ඕක ටෝක් කරලා ඕන එකෙක්ට ගහන්න පුලුවන් කියලා" එහෙම බලුකතා කියලා උබේ ගෑනිව වේසියෙක් ගානට දායි....උබට ඔය උඩ මම කිව්ව දේවල් ඔක්කොම පඩේකට ගනංගන්නැතුව අවුල් වෙන්නැතුව ඉන්න පුලුවන්නම් විතරක් ඒකිව බැදපන් එහෙනං උබ පට්ටම අදහන්න වටින පොරක්....ඔය මම කිව්ව එක්කට හරි උබ පට්ට අවුල් වෙනවනං ඕකිව බදින්න එපා මොකද ඔය සීන් ඔක්කොම හින්දා ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක පොඩි වලියක් ගියත් උබේ කටින්ම ඒකිට වේසි කියලා කියවෙන එක ශුවර්.....

    Mata kiyagnna baruwa hitapu deyak uba kiwwa ban. Uba kiyapu kathawa 100% true machan. :yes:

    Rep +6
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    oka ubata wisadanna puluwan deyak nemai.anika uba okata patalennath epa.adare kiyane ekakk.marry karanawa kiyane thawa ekak.eki ubath ekka innakota ekigen waradak nathuwa ena hema prashnekatama uba atha dapan.ahaka yana kunu godawal walata uba atha dala anthimata ubata gedara minissuth nathi wei.anith eka ban ada kale kello kiyanne thothha babalada bn room ekata aran gihin balen photo ganna denna?me prashne uba ganna theerane ube life eke turning point ekak.eka nisa uba jarawa gaganne nathuwa karanna puluwan help ekak karapan durin idan..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හලෝ මචං.සෑහෙන කාලෙකින් උඹව දැක්කේ
    වැඩිය එන්න වෙන්නෙ නැහැ බන් නිවාඩු අවුලක් වෙලා තියෙන්නෙ
    අනික ට්‍රිප් එකක් යන්න නිවාඩු ඔන නිසා මේ දවස් වල කොහොම හරි ඇද ගෙන යන්න ඕන :P
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    අනුන්ගේ කුණු කරගහන්නේ නැතුව ඉඳහන් බන්. ඒකිව බලෙන් රූම් උසන් ගිහින් බලෙන් වීඩියෝ කරලා නෙවේනේ.
    එකී බඳිනවා නම් වෙන රටකට පල. නැත්නම් කවද හරි උඹටම තමයි "පොන්නය" කියල එක එකාගෙන් අහගන්න වෙන්නේ.:no:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඌ නුවර පැත්තේ නම්. ඌ වැඩ කරන තැනේ විස්තරයි. ඌගේ පින්තුරයක් තියෙනවා නම් ඒකත් එවපන්.
    උඹට ඕන දේ වේලා තියෙයි.
    ෆිට් එකට මේ වැඩේ කරලා දෙන්නම්. හේතුව උඹ ඒ කෙල්ලව කසාද බදින්න ඉන්න හින්දා. ඒකි අසරණ වේලා ඉන්න කොට උඹ ඒකිගේ ජිවිතයත් එක්ක බැදිමක් ඇති කරන්න හදන හින්දායි. උඹට උදව් කරන්නේ.