මචන් කෙල්ලොන්ගෙ ගැට වලට අහු වෙන්න එපා බන්.....
මමත් ඔය වගෙම සිද්දියක් උන කෙල්ලෙක් එක්ක යාලු උන අවූරුදු 3 කට විතර කලින්.....
මම මචො එ කාලෙ වෙනකොට කෙල්ලෙක් එක්ක කවදවත් යාලුවෙල තිබ්බෙ නෑ...
මම මචො බොක්කෙන්ම එ කෙල්ලට
ආදරෙ කලා.....
මට මෙකිව සෙට් උනාට පස්සෙ මෙකි මෙකිගෙ පරන කොල්ල ගැන කිව්ව...එ කොල්ල වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙල ඉන්නව කිව්ව
මේකිට කාත් එක්කවත් යාලු වෙන්න දෙන්නෙ නෑ කිව්ව....
එ කොල්ල මෙකිට තර්ජනය කරනව කිව්ව...
මමත් එ කලෙ මචො දැන් උබ හිතන විදියට හිතුවෙ.......
මම ඉතින් එ කොල්ලට කතා කරල කිව්ව
කෙල්ලට කරදර කරන්න එපා කියල....
අන්තිමට මම එකිගෙ ඔක්කොම දේවල් කරල දීල.... මගෙ සල්ලි ගොඩක් වියදම් කරගෙන....... එකිගෙ ලෙඩ වලට ප්රයිවට් හොස්පිටල් වලට එක්කගෙන ගිහිල්ල.....
කරන්න පුලුවන් හැමදේම කරල දීල
අන්තිමට මාව දාල එකි.... පරන කොල්ලත් එක්ක මට හොරෙන් ආයෙත් සෙට් වෙල....
මට මචො එ කාලෙ මැරෙන්නත් හිතුන බ්න් දුකට..... දැන් මම ඩිප්ප්රෙශන් වලට බෙහෙත් ගන්නව වල් කෙල්ලෙක් හින්ද......
අන්තිමට අම්මයි තත්තයි විතරයි මචො....