කෙල්ලව බේර ගත්තට පොඩි අවුලක් තියනවා..

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගිලිලා මැරෙන්න ගිය කෙනෙක් ගොඩගත්ත එකෙක් ඔය මනුස්සයට බනින්නේ නෑ. වතුරේ ගිලිලා මැරෙන්න ගිහිං බේරුනා කෙනෙකුත් ඔය මනුස්සයට බනින්නේ නෑ. සක්කිලි හැමදේම ලිංගිකත්වය මුල් කරගෙන බලන සමාජයක් වෙලා .ඇත්තට ජීවිත වලට ආදරය කරන මිනිස්සු අදුරන්නේ නැති ජාතියක් උනා අපි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය විඩියෝ එක ගැන ළමා හා කාන්තා කාර්යාංශයට ලිඛිත පැමිණිල්ලක් කලා කියලා දාපු කමෙන්ට් එකක් දැක්කා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,980
    13,885
    113
    🤍
    hithapan mu godak aran mehema atha ganawanm

    wathuredi kohoma sapak ganna athida

    than deka ehm hodat allanna athi

    mata thiyn prashne ai ithin oka video krl danne ?

    dasatha kariyonge markerting parakwathda dnne ne
     
    • Haha
    Reactions: tilvin-silva

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගිලිලා මැරෙන්න ගිය කෙනෙක් ගොඩගත්ත එකෙක් ඔය මනුස්සයට බනින්නේ නෑ. වතුරේ ගිලිලා මැරෙන්න ගිහිං බේරුනා කෙනෙකුත් ඔය මනුස්සයට බනින්නේ නෑ. සක්කිලි හැමදේම ලිංගිකත්වය මුල් කරගෙන බලන සමාජයක් වෙලා .ඇත්තට ජීවිත වලට ආදරය කරන මිනිස්සු අදුරන්නේ නැති ජාතියක් උනා අපි.
    Sarcasm at it's best
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    මේ ලමයව බේර ගත්තට.. අනවශ්‍ය විදියට මෙහෙම අතගන එකනම් වැරදී



    සිංහල බෞද්ධ තොපි සේරම එකතු වෙලා මේ රටට කළෙත් ඕකම තමයි... රාජපක්ෂලා යුද්ධෙන් රට බේරගත්තා කියාගෙන උන්ට ඕන විදියට විනාශ කරන්න ඉඩ දීලා බලන් හිටියා.. යුද්ධය දින්න නායකයා යුද්දෙ දින්න නායකයා කිය කියා පෝලිමේ ගිහිල්ලා රටට කෙලෙව්වා.. වැරදියි කියන එක පෙන්නන හැම වාරයක්ම තොපි කලේ මේ මේ රට බේර ගත්තේ මහින්ද රාජපක්ෂ ඇතුළු නඩයයි කියන කතාව කියන එකයි..