කෙල්ලව~මීට්_වෙන~දවස

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ මහරගම සිට ජන(අ)ප්‍රිය හොරවෙදාගේ ආදරනීය ශ්‍රාවක ලකි_ලක්ෂිත යොමු කරන ගැටලුව.

    ෆාමසි හොර වෙදානනි. ඉයේ සිට මාහට දැඩි සෙම්ප්‍රශ්‍යාවක් හා ලා උණ තත්වයක් වැලදී ඇත.
    ඊයේ නයිට් රේස් එක බැලීමට යෑමෙන් හා පිණි බෑමෙන් දැන් මාහට කතා කිරීමට හා කෙල ගිලීමමට නොහැකි ලෙස උගුරේ දැඩි වේදනාවක් පවතී.
    දුක් විදිනා මා ඔබගේ පලමු හොරලෙඩා නොවන මාහට කරුණාකර සහණයක් ලබා දෙන්න:( මෙම රෝගී තත්වය නිසා ඊයේ ලෙක්චර්ස් පවා කට් කර ගෙදර සිටීමට සිදුවිය .

    මා ඔබගේ හොර ලෙඩා
    ආදර
    සහෝදර
    කොල්ලා

    ලකී_ලක්ෂිත

    :rofl::rofl:

    :rolleyes: ඕකට ගහපන් බං විටමින් C එකක්.... :yes::yes: මුගෙන් උපදෙස් ඕනා නෑ.... :no: :no: අන්තිමට කියයි, විටමින් C එකක්වත් ගහපන්, උඹට ජොබ් එකක් වත් නැති එකේ කියලා.....!! :lol:

    මොක ඇහුවත් ජොබ් නැහැ තමා. ඌට ජොබ් නැති උන්ව ඇවටර් එකෙන් අදුනගන්න පුළුවන්ලු.:yes:
     
    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    :rofl::rofl:

    මොක ඇහුවත් ජොබ් නැහැ තමා. ඌට ජොබ් නැති උන්ව ඇවටර් එකෙන් අදුනගන්න පුළුවන්ලු.:yes:
    කොන නැති උන්ව කයිවාරුවෙන් අදුනගන්න පුලුවන්ලු;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට නම පේන හැටියට මෙතන එච්චරම ලොකු ප්‍රශ්නයක් නැහැ, ආගම් ප්‍රශ්න, ජාති ප්‍රශ්න, කළු සුදු ප්‍රශ්න වලට වැඩිය අපි බලන්න ඕනේ අපි කව්රුත් මිනිස්සු කියන එක, අපි මේ වගේ කල්ලි වලට බෙදිලා හිටියොත් අපි කොහොමද මේ පුංචි රටේ සහජීවනයෙන් ජීවත් වෙන්නේ. මේ පුංචි රටේ විවිධ ආගම් වලට අයත් අය කොච්චර ඉන්නවද ? අපි හැමොම මේ රටේ හැම තැනම දැන් කිසිම බයක් සැකක් නැතුව යනවනේ,

    අපි කව්රුත් ශ්‍රීලාංකිකයො, අපි ජාති භේද, කුල භේද, පාට භේද අතෑරලා හැම දෙනාම එකා වගේ ඉන්න ඕනේ, අන්න එතකොට තමයි අපිට මේ රට සමකාමී රටක් විදියට හැමදාමත් තියාගන්න පුළුවන් වෙන්නේ. අපි වෙනත් ජාති වලට අයත් වගේම වෙනත් ආගම් වලට අයත් අය සමඟ විවාහ උනා කියලා එකේ ඇති වැරැද්දක් මම නම දකින්නේ නැහැ. මොකද අපි කව්රුත් අයිති වෙන්න මිනිස් වර්ගයට, අනික අපිට හැම ජාතියකටම අයත් නෑදෑයෝ ඉන්න එකට මම නම් විරුද්ධ නැහැ, එහෙම නෑදෑයෝ අපිට ඉන්නවා කියන්නේ මේ ලංකාවේ හැමෝම වගේ අපි නොදැනුවත්වම අපේ නෑයෝ වෙලා..

    ආදරය කරනකොට අපි හැමෝටම එක එක විදියේ කැප කීරිම් කරන්න සිද්ධ වෙනවා, ඒ ආදරයේ හැටි, අපිට මේ ප්‍රශ්නෙදී එකපාරටම ඒ ගැහැණු ළමයව මුස්ලිම් ආගමට බලෙන් ඇදලා ගත්තා කියලා කියන්න අමාරුයි නේද, මොකද මුස්ලිම් ආගමේ තියෙන නීතිරිති අනුව ඒ ගැහැණු ළමයට ඒ පවුලේ සාමාජිකයන් එක්ක එකට ඉන්නකොට ටිකක් ප්‍රශ්න ඇතිවෙනවා, ඒ වෙලාවට ඒ ගැහැණු ළමයට එක්කො දික්කසාද වෙන්න සිද්ධ වෙනවා එහෙම නැත්තන් ඒ අය අදහන ආගමකට එකතු වෙන්න සිද්ධ වෙනවා, ඒ තමන්ගේ පවුල් ජීවිතේ රැක ගන්න, එහෙම නොකලොත්, එයා අහිංසක දරුවෙක් එක්ක අනාත වෙන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට. අනික මේක මේ ලංකාවේ වෙච්ච පළවෙනි එකත් නෙමෙයි, ඒ වගේම අන්තිම එකත් නෙමෙයි. අද ලංකාවේ සල්ලි වලට සැප සම්පත් වලට මිනිස්සු කොච්චරනම් ආගම් මාරු කරනවද ? අපි එවටයි නැගී සිටින්න ඕනේ, දැන් බලන්න ඒ දෙන්න කොච්චර සතුටින් ඉන්නවද කියලා, දැන් පුංචි පැටියෙකුත් ඉන්නවලු,

    මම පුංචි උදාහරණ ටිකක දෙන්නම්, මේකෙන් දෙන්නෙක් මගේ හොදම යාළුවෝ, අනිත් කෙනා අපේ පරණ ගෙදර කුලියට හිටියා.

    1. කොල්ලා සිංහල කෙල්ල දෙමළ - ආගම හින්දු

    කොල්ලගේ පැත්තෙන් කැමති නැහැ කෙල්ලගේ පැත්තෙන් ප්‍රශ්නයක් නැහැ, දෙන්නා දැන් ඉන්නේ කොළඹ, කෙල්ලගේ නෑයොත් එක්ක. අගම්වල වෙනසක් නැහැ, දෙන්නා තම තමන්ගේ ආගම් අදහනවා, දෙන්නම කොවිල් යනවා, දෙන්නම පන්සල් යනවා,

    2. කොල්ලා බුද්ධාගමේ කෙල්ල ආගමේ

    දෙපැත්තෙන්ම ප්‍රශ්නයක් නැහැ. කෙල්ල දැන් ප්‍රෙග්නට්, කොල්ලා වැස්සකටවත් පන්සලකට ගියේ නැහැ, දැන් කෙල්ල බලෙන් පන්සල් එක්කගෙන යනවා, කෙල්ල පල්ලිත් යනවා එත් වැඩිපුරම යන්නේ පන්සල්, බොධිපුජා තියෙනවා,

    3. කොල්ලා සිංහල කෙල්ල මුස්ලිම්

    කෙල්ලගේ පැත්තෙන් කැමති උනේ නැහැ. කොල්ලගේ පැත්තෙන් අවුලක් නැහැ, කොල්ලා බුද්ධාගමට අවා. දෙන්නම නුවර දෙන්නෙක්, කොල්ලා වැඩකලේ HNB කළුතර.

    කිසි කෙනෙක්ව බලෙන් ආගමකට ගන්න ඔනේ නැහැ, කැමැත්තෙන් එනවනම් එකට කරන්න දෙයකුත් නැහැ, අපේ සිංහල බුද්ධාගමේ මිනිස්සු කොච්චරනම් සල්ලි වලට සැප සම්පත් වලට වෙනත් ආගම් වලට යනවද, මේවගේ දෙයකට ඒ කෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආගම මාරු කරන්න වෙනවා, එහෙම නොවුනොත් අදුරුවෙන්නේ එයාගේ ජිවිතේ නේද, අපි කිසිකෙනෙක් එයාව ජිවිතෙට වග කියන්නේ නැහැ නේද ?

    මම දකින විදියට coollifestyle4u කියන්නේ සැහැල්ලු චරිතය, එයා මුස්ලිම් කෙනෙක් නම්, අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ, මොකද අපි ත්‍රෙඩ් එකකට සමහර වෙලාවට කමෙන්ට් දානකොට භාවිතා කරන වචන ගොඩක් රළුයි, එත් මම coollifestyle4uගේ එහෙම රළු බවක් දකින්නේ නැහැ, හරිම සරල වචන තමයි එයා භාවිතා කරන්නේ, coollifestyle4u එක්ක මගේ විශේෂ යළුකමක් නැහැ, එත් මට පෙන හැටි තමයි මම කිව්වේ,

    අපි කව්රුත් මැරෙනවා, අපිට ජාති භේද, කුල භේද අවශ්‍ය නැහැ, අපි එකා වගේ ඉන්න ඔනේ, නැත්ත අපිට වෙන්නේ අර වටු කුරුළු රෑනට වෙච්ච දේ තමයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,541
    6,027

    :yes::yes::yes: matath kiyanna thiyenne mekama thama..mage amma bawda , thatha katholika. .. oya shoke ekata inne.. 26 weni awrudda ekata yanne.pansaluth yanwa.pallith yanwa..

    mama katholika, kela bawda.. mama pansal yanwa ..uk enna issal kella ge ammai achchiy ekka bodi pujawakuth thiyala awe.. .. api serama minissu.. mey agam tag gaha gena mey jeewath wena awrudu tika jeewath wela wadak nah.... api aye ipaduna kiyala..ey awrudde kala melo dyak mathakath nah..

    inna awrudu 7.. honda karala..anek inissuntath honda karala.. thamunta adaraya karnana keelk bandala..sathutin jeewath wenawa misa wena mona magula da..

    Thawa eka deyak kiyanna ona.. coolife ta experince nathuwa athi... eth meya kiyapu samahara karunu aththa.. thread dala minissuna wa apahsa karanna tharam meke senior members la pahath una eka gana thama mata duka.. unuth oya katin bathala thama..meken tika denai aththa katha karanne.. 75% meke inne boru gala online weerayo.. onna aththama iwwa..rep kapana un kapanawa nam kapa piyaw
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion

    මගෙත් අම්ම buddhist තාත්ත catholic මම atheist:P

    hamogema waradi thiyenawa machan.. Cool ge Poddak wath nihathamaniikamak nathi nisa mama hithanne prashne.. mama
    kiwwe mata hithena widiya..:cool:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    Mageth oya wagema anik paththa. Ehema kisima prashnayak na.. Habai meyage agame godak ayata prashnayak thiyenawa. eka thamai thiththa aththa.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,541
    6,027
    113
    මගෙත් අම්ම buddhist තාත්ත catholic මම atheist:P

    hamogema waradi thiyenawa machan.. Cool ge Poddak wath nihathamaniikamak nathi nisa mama hithanne prashne.. mama
    kiwwe mata hithena widiya..:cool:

    hehe mama dekama mix yanne.. agam anthawadayak nah..dekema thiyana honda de gannawa.. :)
    ane manda.. eth issara wage neme.. dan meke inna gobba yakkun ge singithi wada dakala mata nam epa wela thiyenne.. pirimi wage prashna wisandanne nah.. jeppo wage .. kala paththara gagaha , 2 wasarey un wage mara gannawa..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,541
    6,027
    113
    Mageth oya wagema anik paththa. Ehema kisima prashnayak na.. Habai meyage agame godak ayata prashnayak thiyenawa. eka thamai thiththa aththa.

    hehe ai muslim da.. hehe un ehemane ban.. apita ekek wa marala ulu muslim lokema hadanna baha ne.. thambi issarath kale kari wada.. danuth ehema ne.. loka ithi hasaya kiyewa nam tikak therenawa.. eth goak honda musim minisuth innawa.. harima honda aya..eka hinda.. agam aragena ..minisunta bninna eka hari nah...
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    hehe mama dekama mix yanne.. agam anthawadayak nah..dekema thiyana honda de gannawa.. :)
    ane manda.. eth issara wage neme.. dan meke inna gobba yakkun ge singithi wada dakala mata nam epa wela thiyenne.. pirimi wage prashna wisandanne nah.. jeppo wage .. kala paththara gagaha , 2 wasarey un wage mara gannawa..

    :yes::yes::yes:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    hehe ai muslim da.. hehe un ehemane ban.. apita ekek wa marala ulu muslim lokema hadanna baha ne.. thambi issarath kale kari wada.. danuth ehema ne.. loka ithi hasaya kiyewa nam tikak therenawa.. eth goak honda musim minisuth innawa.. harima honda aya..eka hinda.. agam aragena ..minisunta bninna eka hari nah...

    mehemai. mama oyage mathayata garu karanawa. Honda aya innawa thamai. habai athalossai. Godak aya ehema na. agamika sahajeewane kiyana deyak gawila wath na. dadi anthawadin widiyatai hasirenne. eyalage agamata mulu ratama gannakan thamai inne.

    Api methana kare meyagen eyage agame thiyena gatalukari than pilibandawa uge adahas ganna balapu eka. mokada meya agamika sahajeewanaya, adarayata agamak naha ehema gana godak liyala thiyenawane. Ithin ehema aththatama karanawanan godak hondai. habai meyage comment walin theruna aththata ehema na kiyala. eka wisandagannai prashna kare. habai kelin uththara dunne nan na..