කෙල්ලව/වයිෆ්ව අතාරිනවද?

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    කෙල්ලව/වයිෆ්ව අතාරිනවද?

    උඹලට ලැම්බෝගිනියකුයි, ෆෙරාරියකුයි තව රුපියල් ලක්ෂ දාහකුයි දෙනව හැබැයි උඹෙ කෙල්ල, වයිෆ් අත්ඇරල දාන්න ඕන.එහෙම උනොත් උඹල මොකක්ද ගන්න තීරණේ?
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මුලින්ම මම ඕක කෙල්ලගෙන් අහනවා එයා "ඔව්" කිව්වොත් :rofl:
    මට ලැම්බෝගිනියකුයි, ෆෙරාරියකුයි තව රුපියල් ලක්ෂ දාහකුයි:P
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ලක්ෂ දාහට බින්දු කීයද?
    Lambo Ferrari පෙට්ටර්ල් කෝමද?
    සෙකන්ඩ් හැන්ඩ් මාකර්ට් එක කෝමද?
    maintain වියදම් කීයද?
    අර ලක්ශ ගානට බදු කීයක් ගේවන්න ඔනේද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    31223924_10216405479874651_3509023680217823656_n.jpg
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹලට ලැම්බෝගිනියකුයි, ෆෙරාරියකුයි තව රුපියල් ලක්ෂ දාහකුයි දෙනව හැබැයි උඹෙ කෙල්ල, වයිෆ් අත්ඇරල දාන්න ඕන.එහෙම උනොත් උඹල මොකක්ද ගන්න තීරණේ?


    එතකොට ඕව ලැබෙන්නෙ කෙල්ලෙක් වයිෆ් කෙනෙක් හියොත් ද? එහෙම නැති එවුන්ට ඒකත් නැද්ද ? :sorry: