ela ela
නෑ මචං උඹ 100%ක් ම හරි
ඕවා අත්දුටුයි ප්රත්යක්ෂයි
ඒක නේ.. දන්නෝ දනිති මේවායේ අගය..
ela ela
නෑ මචං උඹ 100%ක් ම හරි
ඕවා අත්දුටුයි ප්රත්යක්ෂයි
Machan thread ekak dapanko kellekwa set kara ganna hati!

pattai.... mata amuthu hegeemak aawa eka kiyawankota....
eeka newei kelloth me wage kollo gena selakilla dakawanawada ??
දාන්න නම් පුලුවන්..
ඒත් කෙල්ලෝ පව් බං අපේ එවුන්ව ශුවර් කරන්න බෑ..
මගෙන් ඉගෙන ගෙන ඒ කෙල්ලොන්වත් අනාථ කරයි..
ඊට පස්සේ මට ඒවාට වග කියන්න බෑ නේ මචන්..
අනික ඒ වගේ ත්රේඩ් එකක් දැම්මා ම හුගාක් අය එකෙන් ප්රයෝජන අරන් කර බාගෙන ඉදි..
ඒකයි මම ඒ ගැන ලියන්න ගියේ නැත්තේ..
anna penala yanawa ane dapanko,,,, kella issaraha newenna giyama thamai kella lokuwata hitala wali gihin ain wenne,ekko dapan kello kohoma andath ,katha karath hesirunath,un ekka katha kalama penne tikak amutui wage ekk dapan kellonwa aduragann awidiya ,adura ganna kiwwe kellage type eka ewage dagannna widiyak gena tred ekak
දාන්න නම් පුලුවන්..
ඒත් කෙල්ලෝ පව් බං අපේ එවුන්ව ශුවර් කරන්න බෑ..
මගෙන් ඉගෙන ගෙන ඒ කෙල්ලොන්වත් අනාථ කරයි..
ඊට පස්සේ මට ඒවාට වග කියන්න බෑ නේ මචන්..
අනික ඒ වගේ ත්රේඩ් එකක් දැම්මා ම හුගාක් අය එකෙන් ප්රයෝජන අරන් කර බාගෙන ඉදි..
ඒකයි මම ඒ ගැන ලියන්න ගියේ නැත්තේ..


හරි ඉදිරියේදි කරන්න උත්සහ කරන්නම්..
දාන්න නම් පුලුවන්..
ඒත් කෙල්ලෝ පව් බං අපේ එවුන්ව ශුවර් කරන්න බෑ..
මගෙන් ඉගෙන ගෙන ඒ කෙල්ලොන්වත් අනාථ කරයි..
ඊට පස්සේ මට ඒවාට වග කියන්න බෑ නේ මචන්..
අනික ඒ වගේ ත්රේඩ් එකක් දැම්මා ම හුගාක් අය එකෙන් ප්රයෝජන අරන් කර බාගෙන ඉදි..
ඒකයි මම ඒ ගැන ලියන්න ගියේ නැත්තේ..

hinassanna kalin dagena inna epei ban
onna ohe dapan![]()

ela kellata monawada one kollekgen,,kellage kemeththa kemathy monawatada,apen balaporoththu wenne monawada e wage type eken type ekata yalu wenna kalin denaganna widyak dannawanam dapan loku deyak all da best,
හරි බලමු හැබැයි ඉක්මණින්ම මේ වැඩේ කරන්න නම් බැරි වෙයි..
උඹලා අන්තිමේදි කෙල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක් වගේ දාගෙන ඉදි නේ..![]()




magulak katha karanawa
1k karannath welawa nethi wei wage
kokatath thread 1 daapan issarahata wedagath wei![]()
pissuda ban.. singer eken washing machine ekak genalla diyamඒ පුසිගේ හිතේ තියෙන දෙයක් ගෙනත් දෙන්න..
නැත්නම්.. අඩුම තරමින් ඔයා නොකියා පොඩි මී පැටියෙක් වත් ගෙනල්ලා දෙන්න..
අනිවාර්යෙන් ම ඒ වේලාවේම ඔයාව වැලද ගෙන මම ඔයාට ආදරේයි පැටියෝ කියයි..
එහෙම නැත්නම් ඔයාට මගේ හිත කියවන්නත් දැන් පුලුවන් නේ කියයි..![]()

මේවාගේ සමහර එවා කරලා ගුටි කැවොත් මොකෝ වෙන්නේ?