කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    UBA KIYANA DE ATTHA MACHO..ATH MAGE KELLA ME HAMA DETAMA WADA WENAS KENEK...MATA TAMA TERUM GANNA BAHA..MATA E GANA KIYANNA TERENNETH NAHA..ATH EYA NATHUWA JIVATH WENNATH BAHA..E GANA HITAHANNATH BAYAI MAMA...:(:( ජිවිතය පුරාවටම ලග තියා ගන්න පුලුවන් nam mama godak lucky.....

    කොල්ලෝ ඔයා කියන දේ මට තේරෙන්නේ නෑ..
    තේරුනා නම් මට උත්තරයක් දෙන්න තිබ්බා..
    දැන් ඔගොල්ලන් ආදරේ කරනවා ද ? නැත්නම් වෙන් වේලාද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..

    ලස්සනයි කියලා කියුවම කියනවා ලෝකෙ තියන ලොකුම බොරුව කිව්වා කියල ඇයි එ???
    එනිවේ

    ඒත් ඔයාගේ හිත දන්නවා නේ ඒක තමයි ඇත්ත කියලා..
    ඉතින් ඔයා කියන්න ඒ බොරුවට මම ජිවිතය පුරාවට ආදරේ කරනවා.. කියලා..
     

    කොල්ලෝ ඔයා කියන දේ මට තේරෙන්නේ නෑ..
    තේරුනා නම් මට උත්තරයක් දෙන්න තිබ්බා..
    දැන් ඔගොල්ලන් ආදරේ කරනවා ද ? නැත්නම් වෙන් වේලාද ?

    Adare karanawa bang..api meet wela 3 month..mage girl uni..eka nisa apita meet wenna godak time tiyenawa..e nisa api meet wela month 3 k kiyala apita terenne naha godak kal wage..ath mage girl ta anik ayata nati problem tiyenne ban :(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Adare karanawa bang..api meet wela 3 month..mage girl uni..eka nisa apita meet wenna godak time tiyenawa..e nisa api meet wela month 3 k kiyala apita terenne naha godak kal wage..ath mage girl ta anik ayata nati problem tiyenne ban :(:(

    ආදරයේදි බාධක එන එක සාධාරණයි කොල්ලෝ..
    අපිට ඒ හැම බාධකයක් ම මැදගෙන ඉදිරියටම යන්න පුලුවන් නම් අන්න එතනයි..
    අපිට සෑබැ ආදරයේ පහස විද දරා ගන්න පුලුවන් වෙන්නේ...
    දැන් ඔගොල්ලන්ගේ ආදරය ගැන ඔයාලගේ ගෙදර අය දන්නවා ද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    karala balannane kawruth naththe :sorry::sorry::sorry::sorry:

    hamba unamawath karannako... good post macho..

    මේ ජිවිතයේදි කවදා හරි දවසක අපි අපේම කියලා කෙල්ලෙක්ට ආදරේ කරන්න දවසක් එනවා..
    කොල්ලෝ.. ඒ දවස එන කම් බලාපොරොත්තු මත ජිවත් වෙන්න උත්සහ කරන්න..
     
    ආදරයේදි බාධක එන එක සාධාරණයි කොල්ලෝ..
    අපිට ඒ හැම බාධකයක් ම මැදගෙන ඉදිරියටම යන්න පුලුවන් නම් අන්න එතනයි..
    අපිට සෑබැ ආදරයේ පහස විද දරා ගන්න පුලුවන් වෙන්නේ...
    දැන් ඔගොල්ලන්ගේ ආදරය ගැන ඔයාලගේ ගෙදර අය දන්නවා ද ?

    yep macho..Ape Gedara aya dannawa girl ge amma dannawa...father tikak wasai :shocked::shocked:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yep macho..Ape Gedara aya dannawa girl ge amma dannawa...father tikak wasai :shocked::shocked:

    මේ ප්‍රශ්නය හැම කෙනෙක්ටම එන ප්‍රශ්නයක්..
    එක්කෝ කෙල්ලගේ පවුල දුප්පත් හින්දා කොල්ලාට අකමැති වෙනවා..
    ඒහෙමත් නැත්නම්.. තමන්ගේ පවුලේ කවුරු හරි මේ සම්බන්ධයට අතර මැදිව අකමැත්ත ප්‍රකාශ කරන්න හින්දා මේ සම්බන්ධය ඉදිරියට ගෙනියන්න මැලි වෙනවා..
    මේවා ඇත්තම කියනවා නම් කොල්ලෝ ප්‍රශ්න නෙවෙයි..
    අපි තමයි ඒ කියන්නේ අපේ හිත තමයි මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් කරගෙන හිතාගෙන ඉන්නේ..
    දැන් කොල්ලෝ කැම්පස් එකේ කි වෙනි වසරද යන්නේ ?
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    බොහෝ දෙනෙකුගේ මුහුණෙන් හිනාවක් දැක බලා ගන්න නම්..
    අපි පෙරුම් පුරා බලාගෙන ඉන්න වෙනවා.. තවත් සමහරුන් හිතේ දුක තියාගෙන ඒ දුක මිනිසුන්හට පෙන්නන්නේ නැතිව හිනා වෙනවා..
    ඒයින් තවත් සමහරක් හිතේ වෛරය තියාගෙන කුහක කමට හිනා වෙන පිරිසකුත් ඉන්නවා..
    හ්ම්, ඒ වගේම අහිංසකත්වය පෙරදැරි කරගෙන ඒ අයගේ පල ප්‍රයෝජනය ලබා ගැනිම උදෙසා හිනා වෙන පිරිසකුත් ඉන්නවා..



    හරි මම දැන් මේ විදියට විග්‍රහ කලේ අද හිනාව ගැන කතා කරන්න නෙවෙයි..
    අද මම අත් දැකිමෙන් දැක්ක දෙයක් තමයි තම ආදරවන්තයන් තම ආදරවන්තියගේ හිතේ සතුටක් ගෙන නොදෙන
    ආකාරයෙන් කටයුතු කරන්න පෙලඹිලා ඉන්නවා..


    ඒ කියන්නේ කොයි තරම් කෙල්ලට ආදරේ කලත් ඒ කෙල්ලගේ හිතට කවදාවත් විහිළුවෙන් තොරව ජිවත් වෙන්න උත්සහ
    කරන පිරිසකුත් ආදරවන්තයන්ගේ ලෝකයේ ජිවත් වෙනවා


    කෙල්ලෝ පව් ඇත්තටම අපි ආදරේ කරද්දි අපි ඒ කෙල්ලව පාලනය කරන්න ඕන එක ඇත්ත..
    ඒත් ඒ කෙල්ලව අයුතු විදියට බලපෑම් ඇති කරන්න උත්සහ කරන්න එපා.. එකෙන් වෙන්නේ කෙල්ල තමන් ගැන හිතේ ආදරයක් තිබ්බත්
    කිසිම නිදහසක් නැතිව කුඩු කරපු කුරුල්ලෙකුගේ ජිවිතය හා සමාන ජිවිතයක් ගත කරන සිදු විම..
    එකෙන් අපි හිතන්න නරකයි එහෙම කල පලියට අපිට ඒ ආදරය උපරිමයෙන් ලැබෙන විත්තිය..

    ආහ්.. සමාවෙන්න.. මම මාතෘකාවෙන් පිට යනවා වගේ දැනුනා.. ආදරය ගැන කතා කරද්දි මට මෙහෙම වෙනවා..
    කොහෙද ඉන්නේ කියලාත් දැනෙන්නේ නෑ..
    ;)


    හරි මම අද කියලා දෙන්න හදන්නේ තමන් ආදරේ කරන කෙල්ලව හෝ යාලු මිත්‍ර යෙහෙළියෙක් ව.. සතුටින් තියා ගන්නා ආකාරය..
    බලන්න කෝ මේ ක්‍රම වලින් ඔයාගේ කෙල්ලට හිනා ව වගේම සතුටක් කොයි තරම් ගෙන දෙයි ද කියලා..



    • ඇයට කියන්න ඔයා හරිම ලස්සනයි කියලා..

    • ඇයගේ අත අල්ලා ගන්න කොයි මොහොතේ වුනත්.. වැඩි වේලා අල්ලා ගන්න ඕනේ නෑ තත්පර ගාණකට වුනත් කමක් නෑ

    • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න ( බය කරන්න උත්සහ කරන්න එපා )

    • උදේට නැගිටින්න තියෙන එලාම් එකට කෙල්ලගේ කටහඩ ඇතුල් කරන්න ( තමන්ගේ ජංගම දුරකථනයෙන් මේ ක්‍රියාවලිය කරන්න පුලුවන් )

    • ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්‍රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )

    • සටහනකින් හෝ දුරකථනයෙන් හරි හලෝ කියන්න... (එතකොට ඇයට සතුටක් ගෙන දෙයි කොයි තරම් කාර්ය බහුල වේලාවකදි වුනත් ඔබට ඇයව අමතක නොවි ඇති බව )

    • ඔයාගේ යාලුවන්ට ඇයව හදුන්වලා දෙන්න මේ ඉන්නේ මගේ ආදරවන්තිය බව..

    • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..

    • ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි. ;) )

    • ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න..

    • ඇය දුකෙන් ඉන්නවා නම්.. ඇයව සිප ගන්න ( තොල් වලටම කියලා නෑ නළලට වුනත් කමක් නෑ. ;) )

    • කිසිම දෙයකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා ලග කියලා කියන්න..

    • ඔබේ හොදම යාලුවා පැමිණි අවස්ථාවේදි වුනත් පුලුවන් තරම් ඇයත් සමග එකට ඉදගෙන කාලය ගත කරන්න..

    • ඇයගේ ඇස් දිහා බලලා හිනා වෙන්න..

    • පුලුවන් තරම් සති අන්තයේදි ඇයත් එක්ක කාලය ගත කරන්න බලන්න ( අඩුම තරමින් ෆිල්ම් එකක් හරි බලන්න එක්ක යන්න / බොක්ස් එකට නෙවෙයි :frown: )

    • වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න ( මේ ක්‍රමයට බොහෝ කෙල්ලෝ කැමැත්තක් දක්වනවා )

    • ඔබ ගේ ප්‍රියතම සිංදුවක් යන අවස්ථාවේදි ඒ සිංදුවට ඇයටත් සවන් යොමු කරන්න කියන්න..

    • ඇය ඔයාගේ උපන්දිනයට හෝ මොනයම් හේතුවකදි වුනත් තෑග්ගක් දුන් අවස්ථාවේදි ඒ තෑග්ගට කැමැත්තක් තිබ්බාත් නැතත්.. ඇයට කියන්න මේ තෑග්ගට මම කැමැතියි කියලා..

    • තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..

    • පුලුවන් තරම් ඇයට දුරකථනයෙන් හරි කතා කරන්න උත්සහ කරන්න.. නිදා ගන්න යද්දි වුනත් කතා කරන්න පැය ගානක් ඕනේ නෑ විනාඩි 2 හෝ 3 ක් වුනත් ඇති.. ( හැම කෙල්ලෙක් ම කැමැතියි නිදා ගන්න කලින් අඩුම තරමින් අපේ කටහඩ අහනවාට.. ;) )

    • ඇයගේ හිතේ කැමැත්තක් තියෙන දෙයක් ඇයට නොදන්වා ඇය වෙත ලබා දෙන්න උත්සහ කරන්න..

    • හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
    ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි.. ;) ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
    ( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )

    • ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..

    මම මේ කියපු දේවල් තම පෙම්වතියට කරන්න උත්සහ කරන්න..
    ඒ වගේම ඇයව සතුටින් තියන්න උත්සහ කරන්න.. මේතාක් කල් තම පෙම්වතියට වෙනස් කමක් කලා නම්..
    ඒ හැම දෙයක් ම අතහැරලා මම කියපු ආකාරයෙන් කරන්න උත්සහ කරන්න..

    ඒසේ කලා නම් අපිට කවදාවත් මේ සමාජයේ තම පෙම්වතිය අතහැර ගියා කියලා දුක් වෙන්න ඕන වෙන්නේ නම් නැති වෙයි...

    ඔයාලගේ අදහස් දැන ගන්නත් මම කැමැතියි..






    ඔය මොනව කරන්නත්.....

    කෙල්ලෙක් හොයාගන්න ඕනි නේ...............
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    GF ටුවින්ස්ලනම් මේවා කරන්න යන්න එපා.
    අක්කා කියලා නන්ගි බදාගෙන ගුටි කන්න තමා වෙන්නේ:lol::lol::lol::lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    ඕක නේ ඉතින්.. කරලා බලන්නේ නැතිව කරන්න බෑ බෑ කියාගෙන ඉන්න
    හින්දායි ලංකාවත් තවම දියුණු රටක් බවට පත් වුනේ නැත්තේ..
    මේ වගේ ලංකාවේ සිය දෙනෙක් හිටියා නම් ඇති ලංකාවේ දියුණුවට බාධාවක් වෙන්න..

    මොනවා කියන්නත් කලින් කරලා බලන්න..
    අනික මම මේ කියලා තියෙන දේවල් ප්‍රසිද්ධියේ මහා පාරේ කරන්න කියලා නෑ නේ..
    ඔයා ලංකාවට ගැලපෙන්නේ නැති කතාවක් කියලා කියන්න..:confused:

    හරි මොකක්ද ගැලපෙන්නේ නැත්තේ ?

    machan uba meka hodata convert karala tiyanawa.(i mean from da english 1)
    eth machan mewa kiyanna lesi wunata karanna tama amaru.
    eka tama aththa.
    anika machan meke tiyana ewa kara kiyala rata diyunu wenne nene.
    anika tama mewath kawuruhari athal ekata liyana ewa.mewa kara kiyala rata diyunu wenawa nam ethin maxxa.

    anyway thread eka hodata hadala tiyanawa:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan uba meka hodata convert karala tiyanawa.(i mean from da english 1)
    eth machan mewa kiyanna lesi wunata karanna tama amaru.
    eka tama aththa.
    anika machan meke tiyana ewa kara kiyala rata diyunu wenne nene.
    anika tama mewath kawuruhari athal ekata liyana ewa.mewa kara kiyala rata diyunu wenawa nam ethin maxxa.

    anyway thread eka hodata hadala tiyanawa:)

    යාලුවා මගේ ප්‍රශ්නයෙන් පැනලා යන්න එපා...
    පුලුවන් නම් කියන්න..
    කලින් ඔයා කිව්වා නේ මේවා ලංකාවේ අපිට ගැලපෙන්නේ නෑ කියලා..
    පුලුවන්නම් පෙන්නුම් කරන්න මොනවගේ ඒවා ද ලංකාවට ගැලපෙන්නේ නැත්තේ කියලා..
     

    මේ ප්‍රශ්නය හැම කෙනෙක්ටම එන ප්‍රශ්නයක්..
    එක්කෝ කෙල්ලගේ පවුල දුප්පත් හින්දා කොල්ලාට අකමැති වෙනවා..
    ඒහෙමත් නැත්නම්.. තමන්ගේ පවුලේ කවුරු හරි මේ සම්බන්ධයට අතර මැදිව අකමැත්ත ප්‍රකාශ කරන්න හින්දා මේ සම්බන්ධය ඉදිරියට ගෙනියන්න මැලි වෙනවා..
    මේවා ඇත්තම කියනවා නම් කොල්ලෝ ප්‍රශ්න නෙවෙයි..
    අපි තමයි ඒ කියන්නේ අපේ හිත තමයි මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් කරගෙන හිතාගෙන ඉන්නේ..
    දැන් කොල්ලෝ කැම්පස් එකේ කි වෙනි වසරද යන්නේ ?

    අනිවා මට එයාගේ පවුල මොන වගේ උනත් කමක් නැහැ....මම ආදරේ එයාට මිසක් වෙන ඒවට නෙවෙයි...ඒත් බන් ඒයත් දැනගන්න ඕනේ මොන ප්‍රශ්නේ ආවත් වෙනෙස් නොවී ඉන්න...එහෙම උනොත් තමා ඇත්ත ආදරේ..මම නම් කැම්පස් නෙවෙයි බන්..මම NIBM එකේ..එයා කැම්පස්...1st yer.. :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඔය මොනව කරන්නත්.....
    කෙල්ලෙක් හොයාගන්න ඕනි නේ...............


    කෙල්ලෙක් නෑ කියාගෙන ම ඉන්න එපා කොල්ලෝ..
    තමන්ගේ ජිවිතයට අනිවාර්යෙන් ම කෙල්ලෙක් එයි ඒ දවස කවදා කොයි මොහොතේ වුනත් ඉටු වෙයි..
    ඒ හින්දා අපි කොයි මොහොතේ වුනත් බලාපොරොත්තුව උඩ ඉදගෙන ජිවත් වෙන්න ඕනේ..
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    පි: ඔයාව හිනස්සන්න මම මෙච්චර දේවල් කරලත් ඔයා වෙන කොල්ලෙක් එක්ක පැනල ගියෙ ඇයි සුදූ?
    ගැ: ඔයා මාව හිනස්ස හිනස්ස හිටියට ඔනෙම දේවල් දුන්නෙ නෑනේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා මට එයාගේ පවුල මොන වගේ උනත් කමක් නැහැ....මම ආදරේ එයාට මිසක් වෙන ඒවට නෙවෙයි...ඒත් බන් ඒයත් දැනගන්න ඕනේ මොන ප්‍රශ්නේ ආවත් වෙනෙස් නොවී ඉන්න...එහෙම උනොත් තමා ඇත්ත ආදරේ..මම නම් කැම්පස් නෙවෙයි බන්..මම NIBM එකේ..එයා කැම්පස්...1st yer.. :yes:

    මෙහෙමයි කොල්ලෝ දෙන්නාට දෙන්නා කොයි තරම් ආදරේ කලත් වැඩක් වෙන්නේ නෑ..
    ඒ ආදරයට බය කියන දේ එනවා නම්..
    ඒ බය කියන දේ තියෙනවා නම්.. අනිවාර්යෙන් ම සෑකය කියන දේ ඇතුලත් වෙයි අපිටත් නොදැනම..
    ඉතින් ඒ කෙල්ල මේ විදියට හැම දෙයකටම බය වේලා බෑ..
    අනික ඔයා වුනත් ඒ කෙල්ල බයයි කියලා පසු බැහැලා හරි යන්නේ නෑ කොල්ලෝ..
    කෙල්ල ඔයාට පණ වගේ ආදරේ කරනවා නම්.. ඔයාත් ඒහෙම නම් ඉතින්..
    ඔයාගේ අතේ තමයි තියෙන්නේ..
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තවම ඔයා ඉගෙන ගන්න හින්දා හරි හමන් රස්සාවක් නෑති හින්දා මේ ආදරය ගැන තියෙන බලාපොරොත්තු එක පාරටම කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියන්න නම් බෑ තමයි..

    ඒත් ඔයාට කියන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
    තාත්තේ ඒ කෙල්ලට මම ආදරේ කරනවා.. කියලා..
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    යාලුවා මගේ ප්‍රශ්නයෙන් පැනලා යන්න එපා...
    පුලුවන් නම් කියන්න..
    කලින් ඔයා කිව්වා නේ මේවා ලංකාවේ අපිට ගැලපෙන්නේ නෑ කියලා..
    පුලුවන්නම් පෙන්නුම් කරන්න මොනවගේ ඒවා ද ලංකාවට ගැලපෙන්නේ නැත්තේ කියලා..

    තමන්ගේ කලින් හිතවත් යෙහෙළියන් ඉදිරිපිටදි හෝ තම පෙම්වතියගේ යාලුවන් ඉදිරිපිට උනත් ඇයට හාදුවක් දෙන්න උත්සහ කරන්න..-tama godak kello ehema kemaththak ne public kiss karanawata.owa machan wena rataka ekek liwa deyak uge ratata adalawa.;)

    වැස්සක් වහින අවස්ථාවේදි ඇයට හාදුවක් දෙන්න - same as above

    ඇයව වෙනත් කොල්ලෙක් වැරදිමකින් හරි ඇල්ලුවා නම්.. ඒ දේ වෙනුවෙන් තරහා ගිය ගතියක් පෙන්නුම් කරන්න. ඒ සිදු වු දේට කැමැත්තක් නැති බව පෙන්නුම් කරන්න.. - me wage ewata nam mama hithanne lankawe witarak newe loke enna godak kello kemathi ne.hemotama nidahasak tiyanna one.

    ඇයව වඩා ගන්න උත්සහ කරන්න ( හැබැයි මේ දේ ප්‍රසිද්ධියේ කරන්න යන්න එපා / පෙම්වතිය තරබාරු නම් මේ ක්‍රමේ නොකරා ඉන්න එක ඇගට ගුණයි. ) - ai machan prasiddiye karanna beri.lankawata gelapenne nethi nisada?.eka ne oya wakrawa kiyala tiyenne

    ඇයත් එක්ක පොර බදින්න ( මේ ක්‍රමේ නම් ඉතින් හැමෝටම රුස්සන්නේ නම් නැති වෙයි )