mata therenawa sis oka nam. Cool ayya kiyana eke aththak thiyenawa. Wena girlsla issarahath adare pennanakota apita safe gathiyak danenawa ne. Ethakota e girls la nisa thamange girlwa ganan ganne na wage ewa danenne na ne. Habai kiss karana eka nam awul thamai. Athin allagena wage inna ekanam hondai.
ඕහ්...පිස්සු හැදෙනවා...දැන් නම් මටත් හිතෙනවා කෙල්ලෙක් හිටිය නම් කියලා...මරු ත්රඩ් එක...මැක්සා...හිතට වැදුනා නියමෙට...rep+++
ඒ පුසිගේ හිතේ තියෙන දෙයක් ගෙනත් දෙන්න..
නැත්නම්.. අඩුම තරමින් ඔයා නොකියා පොඩි මී පැටියෙක් වත් ගෙනල්ලා දෙන්න..
අනිවාර්යෙන් ම ඒ වේලාවේම ඔයාව වැලද ගෙන මම ඔයාට ආදරේයි පැටියෝ කියයි..
එහෙම නැත්නම් ඔයාට මගේ හිත කියවන්නත් දැන් පුලුවන් නේ කියයි..![]()

wife ta oya krama hariyanne na machanEthakota machan wife ta....??![]()
ඒ පුසිගේ හිතේ තියෙන දෙයක් ගෙනත් දෙන්න..
නැත්නම්.. අඩුම තරමින් ඔයා නොකියා පොඩි මී පැටියෙක් වත් ගෙනල්ලා දෙන්න..
අනිවාර්යෙන් ම ඒ වේලාවේම ඔයාව වැලද ගෙන මම ඔයාට ආදරේයි පැටියෝ කියයි..
එහෙම නැත්නම් ඔයාට මගේ හිත කියවන්නත් දැන් පුලුවන් නේ කියයි..![]()

mata therenawa sis oka nam. Cool ayya kiyana eke aththak thiyenawa. Wena girlsla issarahath adare pennanakota apita safe gathiyak danenawa ne. Ethakota e girls la nisa thamange girlwa ganan ganne na wage ewa danenne na ne. Habai kiss karana eka nam awul thamai. Athin allagena wage inna ekanam hondai.

..api uni1 nisa apita ona tharam hambenna wela thiyenawa..anika apita inna yaluwoth api 2gema yaluwo..girl or boy hamoma 2gema yaluwo..enisa ohoma gataluwak mata athi wena 1k na..mokada wena girlsla eyage yaluwo witharak newe nisa...

මෙහෙමයි යාලුවා.. මේ දේ බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා..
ඒත් ඒ අය උත්සහ කරන්නේ නෑ.. ඒ දේ තේරුම් ගන්න..
මම ආදරය ගැන වගේම කෙල්ලෝ ගැන මේ තරම් දුරට දැන ගන්න මුලිකම හේතුව ඇවිත්..
මම ආදරයේදි බොහෝ ප්රශ්න වලට මුහුණ දෙන යාලුවන්ට ඒ වගේම යෙහෙළියන්ට උදව් කරනවා..
ඉතින් එකෙන් ලැබුනු අත්දැකිම් පදනම් වයි මේ වගේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නේ..
ඉතින් ඒකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.
මගේ දැනුම හැමෝමත් එක්ක බෙදා ගන්න එක.. මම නම් හිතන්නේ නෑ වැරද්දක් කියලා..

oya dewal karanawata man kamathi kiyala mata kelin kiyanna bane eyata..eth eyata man kiwa mewata man kamathi kiyala..ethakota eya therum ganine..godak tx oyata....

mulinma api kohomada hodai da narakai da kiyala dana ganne....