oya kiyana 1 aththa thamay..math kamathi athin allan innawata..man kiwe kiss karana 1gana..api uni1 nisa apita ona tharam hambenna wela thiyenawa..anika apita inna yaluwoth api 2gema yaluwo..girl or boy hamoma 2gema yaluwo..enisa ohoma gataluwak mata athi wena 1k na..mokada wena girlsla eyage yaluwo witharak newe nisa...
![]()
ඔයාලටත් අපිට වගේමයි එහෙනම්..
uni එකේ ඉන්නකොට ඕන තරම් meet වෙන්න පුලුවන් නෙ.. ඒ වගේම යාලුවො ගැන කියපු එකත් ඇත්ත.. අපි දෙන්නගෙම යාලුවො එකම කට්ටිය.. ඒත් අපිට වගේ නැති අයට මෙහෙම ගැටලු තියෙනව මං හිතන්නෙ.. විශෙශයෙන් එක්කෙනක් විතරක් uni ඉන්නකොට එහෙම.. 







)

