කෙල්ලව~හිනස්සමු

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපි ආදරය කරද්දි..
    හැම දෙයක් ම පොතෙන් එහෙම නැත්නම් කොහේ හරි ගන්න දැනුමකින්..
    ලබා ගන්න දේවල් වලින් ආදරය කරනවාට වැඩිය
    අපිට හිතෙන හැටියට ආදරය කරලා ජය ගන්න පුලුවන් නම් තමයි..
    ලොකුම දේ..
    ඒත් බොහෝ දෙනෙක් මුල් ආදරයේදි ඒ තරම් ආදරය ගැන හරි වැටහිමක් නෑ..
    ඒ ගැන නම් ඉතින් හිතලා දුක් වෙනවාට වැඩිය..
    ඒ වැරදි නැති කරගෙන ජිවත් වෙනවා නම් හොදයි..

    dats trueeeee:):)

    mata mage hitapu gf wa therum ganna bari wuna
    api dennaa athara godak wenaskam tibba
    ewath balapanna ati
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dats trueeeee:):)

    mata mage hitapu gf wa therum ganna bari wuna
    api dennaa athara godak wenaskam tibba
    ewath balapanna ati


    ඔව්, අනිවාර්යෙන් ම..
    අපි ආදරය කලාට විතරක් මදි.. අපි බලාපොරොත්තු වෙන..
    ආදරයක් ඒ පාර්ශ්වයෙන් වුනත් අපිට ලැබෙන්න ඕනේ..
    නැතුව එක පැත්තකින් විතරක් ආදරයක් තිබ්බාට මදි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය නොලබන අපේ සහෝදර සහෝදරියෝ..
    ආදරය පිළිබදව තව දුරටත් බලාපොරොත්තුව තියාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න..

     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බලන්න වේලාවක් නොලැබුණු සොයුරු සොයුරියන් සදහා ඉදිරියට ගත්තා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බලන්න වේලාවක් නොලැබුණු සොයුරු සොයුරියන් සදහා ඉදිරියට ගත්තා

    අපේ සහෝදර සහෝදරියන් හොරෙන් ආදරය කරන්න නේ කැමති..
    ඒ හින්දා මේ ත්‍රේඩ් එකත් හොරෙන් බලලා යනවා වෙන්න ඇති...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama kellata col karanna gihin tama akita mawa epa una..

    ඒ කිව්වේ ? හැම පාරම කොල් කරන හින්දා ද ? :rolleyes:
    එහෙම නැත්නම් රෑට කොල් කරන්න ගිහිල්ලා ද ?
    එතන කොල් කරන එක හින්දා නෙවෙයි වැරද්ද වේලා තියෙන්නේ..
    වෙනත් හේතුවක් හින්දායි..
    සැබෑ ආදරවන්තියෙක් නම් කොයි වේලාවේ වුනත් අපෙන් කොල් එකක් එනකම් මග බලාගෙන ඉන්නවා.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කාර්යාලයෙ වැඩක් තියෙන හින්දා පස්සෙ බලලා මගෙ ප්‍රතිචාරය දක්වන්නම් :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කෙල්ලෝ හිටපු ගමන් නිශ්ශබ්ද වෙන්නේ ඇඉ. අපිව එපා උනාමද. නැත්නම් අගේ වැඩි කරන්නද ????
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෝ හිටපු ගමන් නිශ්ශබ්ද වෙන්නේ ඇඉ. අපිව එපා උනාමද. නැත්නම් අගේ වැඩි කරන්නද ????

    එහෙම නිශ්ශබ්ද වෙනවා නම්.. ඒකට
    හේතු කිහිපයක් ම තියෙනවා..
    එක්කෝ.. ඒ කෙල්ලට ඔයා ගැන වැරදි ආරංචියක් ලැබිලා ඇති..
    එක්කෝ.. ඒ කෙල්ලට කවුරු හරි බලපැමක් කරලා ඇති..
    එහෙමත් නැත්නම් ඒ කෙල්ලගේ ජිවිතයේ වැදගත්ම දවසක් ඔයාට අමතක වේලා ඇති..
    එහෙමත් නැත්නම්.. ඒ කෙල්ලට ඔයාත් එක්ක කතා කරන්න වාතාවරණයක් බිහි වේලා නැතුව ඇති..
    එහෙමත් නැත්නම් කෙල්ලට වෙනත් සම්බන්ධකමක් ආරම්භ වේලා ඇති..
    මේ හේතුකාරණා වලින් එකක් තමයි..
    එහෙමත් හේතුවක් නැත්නම් ඉතින් යම් මානසික ආබාධයක් ඇති.. සුව කරන්න බැරි..
    ;)