කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Kellek natha. :(

    kellek ne thama:baffled::baffled:
    kellek set wunama mee thread eke post ekak dannam :D

    මෙ ජිවිතයේදි කවදා හරි දවසක කොයි මොහොතේ වුනත් කෙල්ලෙක් අපේ ජිවිතයට එනවා..
    ඒ හින්දා ඒ මත බලාපොරොත්තුව තියාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්න සහෝදරයා..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63


    • හැම කොල්ලෙක් ම තම කෙල්ලට දෙන්න ඕන දේවල් 3ක් තියෙනවා..
    ඒ මොනවාද කියලා කියනවා නම්.. රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක් ( ඇය ඔබව මතක් කරගෙන හැම මොහොතේම ඒ ටෙඩිට හාදු දි නින්දට යයි.. ;) ) ඒ වගේම ආභරණ ( රත්තරන් වලට වඩා රිදි වෙනවා නම් තමයි බොහෝ කෙල්ලෝ කැමැති වෙන්නේ )
    ( ඒ දේ ඇය ජිවිතය පුරාවටම ලැබුනු වටිනා වස්තුවක් හැටියට තමන් ලග තියා ගනි.. ) අනික කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ටී-ෂර්ට් එකක්.. ( ඇය ඒ ඇදුම පුලුවන් තරම් නිදාගන්න යද්දි ඇදිමට කැමැත්තක් දක්වයි.. )

    • ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..

    මම මේ කියපු දේවල් තම පෙම්වතියට කරන්න උත්සහ කරන්න..
    ඒ වගේම ඇයව සතුටින් තියන්න උත්සහ කරන්න.. මේතාක් කල් තම පෙම්වතියට වෙනස් කමක් කලා නම්..
    ඒ හැම දෙයක් ම අතහැරලා මම කියපු ආකාරයෙන් කරන්න උත්සහ කරන්න..

    ඒසේ කලා නම් අපිට කවදාවත් මේ සමාජයේ තම පෙම්වතිය අතහැර ගියා කියලා දුක් වෙන්න ඕන වෙන්නේ නම් නැති වෙයි...

    ඔයාලගේ අදහස් දැන ගන්නත් මම කැමැතියි..



    1 2 oppu kala 3 weni eka kohomada karannne den inna situatian ekedi
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    මේ හැමදේම ඇත්ත...
    ගෑණු ලමයි ගොඩාක් කැමතියි තමන්ගේ කොල්ලා තමන් වෙනුවෙන් හැමවෙලාවෙම නෙමේ ,ඒත් පුලුවන් හැම වේලාවෙම කැප වෙලා ඉන්නවා දකින්න..
    එතකොට තමා ඒ ආදරය අනිත් කෙනාටත් හොදටම දැනෙන්නේ..

    Good post yaalu...
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    ඒ කිව්වේ ? හැම පාරම කොල් කරන හින්දා ද ? :rolleyes:
    එහෙම නැත්නම් රෑට කොල් කරන්න ගිහිල්ලා ද ?
    එතන කොල් කරන එක හින්දා නෙවෙයි වැරද්ද වේලා තියෙන්නේ..
    වෙනත් හේතුවක් හින්දායි..
    සැබෑ ආදරවන්තියෙක් නම් කොයි වේලාවේ වුනත් අපෙන් කොල් එකක් එනකම් මග බලාගෙන ඉන්නවා.


    ඒක ඇත්ත...
    එයා කොයි වෙලාවෙද කථා කරන්නේ කියලා තමා හැම කෙල්ලෙක්ම බලා ගෙන ඉන්නේ..එයාගේ කට හඩ අහන්න..එයාට මාව කොච්චර මතක් වෙනවද බලන්න...

    ඒත් ඔයාගේ කතාව පුදුමයි..කතා කරන්න ගිහින් එපා උනා කිව්වම...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ හැමදේම ඇත්ත...
    ගෑණු ලමයි ගොඩාක් කැමතියි තමන්ගේ කොල්ලා තමන් වෙනුවෙන් හැමවෙලාවෙම නෙමේ ,ඒත් පුලුවන් හැම වේලාවෙම කැප වෙලා ඉන්නවා දකින්න..
    එතකොට තමා ඒ ආදරය අනිත් කෙනාටත් හොදටම දැනෙන්නේ..

    Good post yaalu...


    අපේ ආදරය උපරිමයෙන් පෙන්නන්න පුලුවන් කම තියෙනවා නම්..
    ඒ ආදරය ගැන කවදාත් අවිශ්වාසයක් ගොඩ නැගෙන්න විදියක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    1 2 oppu kala 3 weni eka kohomada karannne den inna situatian ekedi

    තම ආදරවන්තිය ලග ඉන්න ම ඕනේ නෑ.. අපේ ආදරය පෙන්නුම් කරන්න..
    දුරකථනයෙන් වත් ඔයා කතා කරන්නේ නැති එකේ..
    ඒ ආදරය ගැන වැඩි දුර විශ්වාසයක් තියා ගන්න විදියක් නෑ සහෝදරයා.. අපිට පුලුවන් කම තියෙන්නේ ඕනේ. ඒ ආදරය වෙනුවෙන් ඒ කෙල්ල ජිවත් වෙන තැනට හරි අඩුම ගානේ ගිහිල්ලා කෙල්ලව බලලා කතා බහ කරන්න..
     

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    ow onatharam kiyanne hamawelema...:):):):)ow oya kiwa1 aththa..:yes::yes::yes:..ow 1nek witharak uni innakotanam godakma pro wadi..mokada hugak aya therum gan nane..boy kenek 1 katha karath waradiyatane hithanne...e unata apitanam hamoma1 wage yaluwone..:):):)

    Api dennama University.. ..Eath Universites dekaka ta select wela tiyenne....mara awula....GF ta tikak Z eka adu nisa dura university eakakata select wela.... me awurudde tamai university yanne... tawa tika dawasakin patan ganivi
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Api dennama University.. ..Eath Universites dekaka ta select wela tiyenne....mara awula....GF ta tikak Z eka adu nisa dura university eakakata select wela.... me awurudde tamai university yanne... tawa tika dawasakin patan ganivi

    බය වෙන්න දෙයක් නෑ..
    කොයි තරම් දුරස් වුනත් ඒ ආදරවන්තියගේ හිතෙ ඉන්නේ ඔයා විතරක් නම්..
    අපි තේරුමක් නැතුව දුක් වෙන්න ඕනේ නෑ..
    කෙල්ල තමාට පණටත් වඩා ආදරේ කරනවා නම්..
    කෙල්ල වෙනස් වෙන්න යන්නේ නෑ..