අම්මෝකෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..
අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..
විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා
මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම.
ඉතින් හිතපන්කෝ කොහොම සත්තුද කියල කෙල්ලෝ කියන්නේ කියලා.









මට නම් නම් හිතට හොදට ෆිට් උනොත් virginda වගේ ඒවා නම් බලන්නේ නෑ මේකිත් එක්ක ඉන්න පුලුවන්ද බලන්නේ.