කෙල්ලව trip යවනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara

    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.

    ඉතින් හිතපන්කෝ කොහොම සත්තුද කියල කෙල්ලෝ කියන්නේ කියලා. :(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113

    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.
    මේව දැක්කම කෙල්ලෙක් එක්ක යාලුවෙන්නවත් හිතෙන්නෙ නෑ:(
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.

    තොපිට වැහි නැති මෙව්වා ලැබේවි...:yes:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    උබල උබලගෙ කෙල්ලව වෙන කෙල්ලො කොල්ලො එක්ක trip යවනවද බන්?

    මගෙ කෙල්ල මේ අවුරුදු ගානට මට කිසි බොරුවක් කරල නෑ. හැමදේම කියනව. කොහොමටවත් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි.

    ඒත් බන් වෙන කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක දවසම දුර trip එකක් යනව කිව්වම හිතට හෙන අවුල් වගේ. මං එයාට එපා කියන් නෑ. ඒ උනාට මගෙ හිතට අවුල්. කෙල්ල කොච්චර loyal උනත් වෙන කොල්ලො එක්ක දවසම ඇවිදිද්දි පොඩි හරි ෆීලින් එකක් ඇතිවෙන එක මනුස්ස ස්වභාවයනෙ කියල හිතෙනව.

    මං හොදට අදුරන උන් එක්කනන් යන්නෙ ඔහොම අවුලක් හිතෙන් නෑ.

    මං මෙහෙම හිතන එක වැරදිද බන්.
    trust me this will get u in trouble sooner or later.
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43

    අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

    අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

    විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

    මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
    ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.

    Ubata hithenne nadda, uba thawa kollekta oya kari wadak karanne kiyana eka?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Ubata hithenne nadda, uba thawa kollekta oya kari wadak karanne kiyana eka?

    කෙල්ල අකමැත්තෙන් බලෙන් මන් තියාගෙන ඉන්නවනම් එහෙමයි,, කෙල්ලත් කැමතිනම් මන් මොනා කරන්නද බන්?:baffled:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ටයිප් කරල වැඩකුත් නැ මේ වගෙ එවට..
    මට නම් ඔහොම කලොත් මම නම් කොල්ලාව අත අරින එක කරන්නෙ..

    පොඩ්ඩක් හිතන්න..ඔක කෙල්ල නැතිව ඔයා ගියා නම්..එකෙ ඔයාගෙ ගැහැනු යාලුවො ගියා නම්..එතකොට ඔයා නොයා ඉන්නවාද ගැනු ලමයා එයාලව දන්නෙ නැ කියලා.අනික මෙකෙ තව රිප්ලයි එකක් දැක්කා මම හයිකින් යනකොට කෙල්ලව උස්සලා දෙනවා..වැටුනා ම අත ගානවා වගෙ එකක්..එකම ඔයාගෙ පැත්තෙන් හිතලා බලන්න..ඔයා යාලුවො සෙට් එකක් එක්ක හයිකින් යනවා..එකෙ කෙල්ලෙක් වැටෙනවා..එතකොට ඔයා දුවලා ගිහින් බෙහෙත් ගානවාද ඉස්සල්ලාම එතන ඉන්න කෙල්ලෙක් බෙහෙත් ගානවාද..තමන් ඩොකෙක් හො එ සම්බන්දව විශෙශ දැනිමක් නැත්නම් තමන් යාලුවෙක් උනත් කෙල්ලො ඉන්න තැනක එ කෙල්ලව අත ගාන්න යනවාද..

    තමන් ට කෙල්ල ගැන සැකයක් එන්නෙ තමන් වෙන කෙල්ලො එක්ක හැසිරෙන විදිහෙන් කියලා තමා මට නම් හිතෙන්නෙ..තමන්ට යන්න පුළුවන් නම් ඇයි කෙල්ලට බැරි..එතකොට ඔය විදියට ම හිතන්නකො ඔයාගෙ යාලුවෙක් ගෙ කෙල්ල ඔයාලා එක්ක ආවොත් යාලුවා නැතිව ඔයාල එයාටත් සලකන්නෙ එහෙමම ද..
    කෙල්ලෙක් ට ලමයෙක් ලැබෙන්නෙ කොල්ලෙක් එක්ක හිටියාම..එතකොට එකට දෙන්නම හවුල්..
    එහෙම නැතුව කෙල්ලො විතරක් නරකයි හො කොල්ලො විතරක් නරකයි වෙන්නෙ නැ..අනික ඔයාට කෙල්ලව එක්ටැම් ගේක තමා ඔහොම නම් තියන්න වෙන්නෙ..වෙන කොල්ලෙක් නොදකින්නම...

    හැබැයි අමතක කරන්න එපා උන්මාද චිත්‍රාට එක්ටැම් ගේක ඉදලාත් ලමයෙක් ලැබුනා කියන එක

    ahahahahah :rofl:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මම වටේ ගිහින් ආවත් බාරගන්නන් වගේ ලයින් එකක නෑ බන්. මං කියල තියෙන්නෙ පොඩි බොරුවක් හරි කරල අහුවුනොත් ඒ වෙලේම සම්බන්දෙ ඉවරයි කියල.ඒක එහෙම්ම තමා පොඩි අවුලක් තිබ්බත් මට සම්බන්දයක් තියාගන්න බෑ.කෙල්ලට පුක දෙන ලයින් එකක් නෙමේ මං කියන්නෙ. අපේ affair එකට අවුරුදු කිහිපයක් වෙනව. මේ අවුරුදු ගානට බොරුවක් කරල නෑ. මුකුත් නොකිය ඉදල අහුවෙලත් නෑ.වෙන හැමදෙයක්ම එදා ඉදන් අද වෙනකන් හැමදාම කියනව.ඒකයි විශ්වාසයි කිවුවෙ. මං මිනිස්සුන්ගෙ mind එක ගැන නොදන්නව නෙමේ. ඒකනෙ මේ thread එක දැම්මෙත්. එහෙමයි කියල බන් අපේ අම්මල තාත්තල අවුරුදු 40-50 එකට ඉදියනෙ වෙන ප්‍රශ්න නැතුව. අවුරුදු 10 විතර ලව් කරන උනුත් ඉන්නවනෙ.

    uba hadissi nowi idapan bn,relationship ekak kadenna sakaya kiyana ekath balapanawa,uba kellegen gon prashna ahanna yanne nathuwa idapan,samahara kello trip yanna kamathi,ekita poddak space eka deepan,habai uba alert eke idapan poddak chat history poddak balapan{awul unath ewa balana eka hodai}

    awuru ganaka relationship ekak boruwata kadaganna epa bn sakaya hinda,echarai mama kiyanne
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63

    මාත් ඔහොම කෙල්ලට ලිමිට් දාගෙන අවුරුදු 6ක් ලව් කරපු එකෙක්. අපි උන්ට ලිමිට් දාන්න දාන්න උන්ට අපිව එපා වෙනවා. උන්ට එහෙම කියන්නේ අපි උන්ට තියෙන ආදරේට කියල උන්ට තේරෙන්නේ නැ. එතකොට උන් කරන්නේ උබව අතාරින්න බැරි කමට උබත් එක්ක හිටියට වෙලාව ආව ගමන් උන්ට තියෙන පීඩනය පිට කරගන්න එක. ඕකට ඉතින් හොද වැඩ්ඩේක් සෙට් උනොත් ඌ ගානට ලයින් එක ගහනවා.

    මචන් කෙල්ලව ටූ කෙයාර් කරන්න එපා. උබ ඒකිව ටූ කෙයාර් කරොත් එකී කොහොමත් යනවා. උබ වෙනද msg, call කරනවට වඩා පොඩ්ඩක් අඩු කරපන්. එකී කෝල් කරද්දී ආන්ස්වර් නොකරම ඉදපන්. පස්සේ පැය තුනකින් හතරකින් කෝල් කරපන්. ප්‍රශ්නයක් ඇහුවත්ට අහපු දේට විතරක් උත්තරේ දීල ඉදපන්. ඒකිට තේරෙනවනේ උබ ට්‍රිප් එකට අකමැති නිසා එහෙම කරන්නේ කියල. එකිත් උබ ඒකිව කෙයාර් කරන තරමටම කෙයාර් කරනවානම් එකිම කියයි ට්‍රිප් එක නොයා ඉන්නම් කියල. එහෙම වෙලත් ඒකි ට්‍රිප් එක යන්න ගැහෙනවනම් යන්න කලින්ම හිත හදාගනින්. මම දැකලා තියෙන්නේ මේ ලෝකේ කෙල්ලෝ වර්ග දෙකයි. එකක් උන් උන් ගැනම විතරක් හිතන එවුන්. අනිත් එවුන් උන් උන් ගැනවත් නොහිතා කොල්ලා ගැන හිතන එවුන්. හරියට උබේ අනිත්ව පැත්ත වගේ. එහෙම එවුන් හරි අඩුයි. එත් උබේ කෙල්ලත් එහෙම කෙල්ලෙක් නම් උබ වාසනාවන්තයි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    කෙල්ල අකමැත්තෙන් බලෙන් මන් තියාගෙන ඉන්නවනම් එහෙමයි,, කෙල්ලත් කැමතිනම් මන් මොනා කරන්නද බන්?:baffled:

    මොනව උනත් උබ කැරි වැඩේ කරන්නේ .කොල්ලා පවු.උබල දෙන්න කතා වෙලා මාරැවෙන් මාරැවට ගහපන්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113

    මාත් ඔහොම කෙල්ලට ලිමිට් දාගෙන අවුරුදු 6ක් ලව් කරපු එකෙක්. අපි උන්ට ලිමිට් දාන්න දාන්න උන්ට අපිව එපා වෙනවා. උන්ට එහෙම කියන්නේ අපි උන්ට තියෙන ආදරේට කියල උන්ට තේරෙන්නේ නැ. එතකොට උන් කරන්නේ උබව අතාරින්න බැරි කමට උබත් එක්ක හිටියට වෙලාව ආව ගමන් උන්ට තියෙන පීඩනය පිට කරගන්න එක. ඕකට ඉතින් හොද වැඩ්ඩේක් සෙට් උනොත් ඌ ගානට ලයින් එක ගහනවා.

    මචන් කෙල්ලව ටූ කෙයාර් කරන්න එපා. උබ ඒකිව ටූ කෙයාර් කරොත් එකී කොහොමත් යනවා. උබ වෙනද msg, call කරනවට වඩා පොඩ්ඩක් අඩු කරපන්. එකී කෝල් කරද්දී ආන්ස්වර් නොකරම ඉදපන්. පස්සේ පැය තුනකින් හතරකින් කෝල් කරපන්. ප්‍රශ්නයක් ඇහුවත්ට අහපු දේට විතරක් උත්තරේ දීල ඉදපන්. ඒකිට තේරෙනවනේ උබ ට්‍රිප් එකට අකමැති නිසා එහෙම කරන්නේ කියල. එකිත් උබ ඒකිව කෙයාර් කරන තරමටම කෙයාර් කරනවානම් එකිම කියයි ට්‍රිප් එක නොයා ඉන්නම් කියල. එහෙම වෙලත් ඒකි ට්‍රිප් එක යන්න ගැහෙනවනම් යන්න කලින්ම හිත හදාගනින්. මම දැකලා තියෙන්නේ මේ ලෝකේ කෙල්ලෝ වර්ග දෙකයි. එකක් උන් උන් ගැනම විතරක් හිතන එවුන්. අනිත් එවුන් උන් උන් ගැනවත් නොහිතා කොල්ලා ගැන හිතන එවුන්. හරියට උබේ අනිත්ව පැත්ත වගේ. එහෙම එවුන් හරි අඩුයි. එත් උබේ කෙල්ලත් එහෙම කෙල්ලෙක් නම් උබ වාසනාවන්තයි.

    ^ This :yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Mekak hariyata ara job karala epa wenne nadda thread eka wage depression enawa ;):dull:
    කොල්ලා ජෝන් ඒබ්‍රහම් උනත් වටේ යන්න හිතුනාම යන ඒකි යනවා:lol:. ඌට එහෙම උනා ඇත්තටම :sorry: මට නම් නම් හිතට හොදට ෆිට් උනොත් virginda වගේ ඒවා නම් බලන්නේ නෑ මේකිත් එක්ක ඉන්න පුලුවන්ද බලන්නේ.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    MATA UPADESAK DENNA BERIDA ME WAGE PRASHNEKATA, Mata oke anith peththa wela thiyanne, Inna kella koi lokekawath yawanna be ne, mama enne nathnam eki yanne ne kochchara kiwwath yanne ne, oya okkotama yanna mata welawakuth ne, anika odd wage, trip, party wedding, funeral mona ehekatawath yanne ne, gedara ewun giyath noya inna balanne, Ethakota inna yaluwo ehema kiyanne mama epa kiyana nisa enne kiyala, mama thama danne mokada wenne kiyala, meken galawenna widiyak/ trick ekak kiyanna balanna