කෙල්ලව trip යවනවද?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    Top comment
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔන්න ඔහේ කෙල්ලට ආතල් එකක් ගන්න දියන්:rolleyes:
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    කෙල්ලව ෂුවර් නම් මොකටද අප්සෙට් වෙන්නේ. ඔන්න ඔහේ කෙල්ලට ට්‍රිප් එක යන්න දීපන්. ඕනෑවට වඩා කන්ට්‍රෝල් කරන්න යන එවුන්ට ( කොල්ලො හෝ කෙල්ලෝ) කවුරුත් කැමති නැහැ.
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    කෙල්ල හැම දේම කියනවා කියල කෙල්ලව 100% sure කියල හිතන එක ගොං වැඩක්.
    Cheat කරන උං තමයි හැම දේම කියන්නේ. (හැමදේම කියන හැමෝම cheat නොකරන්න පුළුවන් නමුත් cheat කරන උන් 90% දෙනා හැමදේම කියනවා හෝ ට්‍රුස්ට් එක අදාල රේලෙෂන්ශිප් එකට අදාල ක්‍රමයකින් build කරනවා මුලදී) නමුත් හැමදේම මුලදී කියන්නේ අවසානෙදි cheat කරන අරමුණෙන් නෙමෙයි වෙන්න පුළුවන්.
    (දැං කියන්න එපා cheat කරන කෙල්ලො එහෙම loyal නෑ කියලා)
    Cheat කරන mood එක ආවහම ඔය අහිංසක විශ්වාසී කෙල්ල හිතන්නේ තමුන් loyal වෙලා ඉඳලා තියෙන history එක ගැනයි මුලින්. මෙච්චර කල් build කරං ආව trust එක නිසා කොල්ලට මාව සැක හිතන් නෑ කියල තමයි හිතන්නෙ. එකෙන් ඒකිට cheat කරන්න සේෆ්ටි එකක් දැනෙනවා. වෙන කොල්ලෙක්ට පොඩ්ඩක් ඕපන් වෙලා බලන්න හැකියාවක් ලැබෙනවා. එහෙම බැලුවහම cheating වලට foundation එක දාල තියෙන්නේ උබමයි.

    එතකොට හැමදේම කියපු උබට අර අයියට ඕපන් උන කෑල්ල විතරක් නොකිය ඉදියි. අන්තිමට සුකොල ම යනකං නොකියම ඉදියි :P අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. :P

    ඒ වගේම ඒක ඒකි ගෙ වරදක් විදියට දකින්නෙ උඹ එකී ගෙන් මේ අස්ථිර ලෝකේ අස්තිරම දේ කියන සිතෙන් ඉස්තිර ආලයක් බලාපොරොත්තු වෙන හරකෙක් නිසා :P එකී typical human කෙනෙක්. typical human mind එකක් තියෙන. එතකොට ඒක ඒකිගේ වැරද්දක් නෙමෙයි, උබෙයි වැරැද්ද එහෙම දෙයක් බලාපොරොත්තු වුන. ඉතින් අවුල තියෙන්නේ ඔන්න ඔතනයි. එතන මුලින් හදාගනින්. ඒක තමයි අමාරු සහ පලවෙනි කාරනාව.

    ඕකයි කියන්නේ උබ ඕනවට වඩා පුක දෙන්න යන්න ගියොත් කෙල්ලට, ඒකි යන්න යනවා උබව දාල කියල, player line එකේ ඉන්න උන් ආතල් එකට කරන රේලෙෂන්ශිප් වැඩ කරන්නේ හොදට එකයි, ඒ කෙල්ලෝ පන දෙන්න, එකාට වඩා දහදෙනෙක් වගේ පස්සෙන් එන්නේ මොකද උබට වැඩක් නැහැ අනික් උන් ඇවිල්ල එකී ට කෙල්ලට ඇරියට, උබ ෆන් එකට කරන නිසා. එතකොට උබ කතා කරන හැම වචනයක්ම කන්ෆිඩන්ට් එකක් තියෙනවා. උබ බය නැහැ, desperate නැහැ. අන්න ඒ self-confident එකට තමයි කෙල්ලෝ කොර වෙන්නේ.

    මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. උබ ඔය කෙල්ලට ඇත්තටම love නම් කෙල්ල තව උන් උස්සන එක ගැන worry වෙන එක නවත්තපන්.
    2. තව කෙල්ලෙක් තියාගනින්, ඒකි දැක්කත් කමක් නැති වෙන්න, ඒකිට කියපන් යාලුවෙක් කියල. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න balance කරන්න පුරුදු වෙයං. දෙන්නම උබට දිගටම ඉදියි හරියට කරොත්.
    එකකට පුක දුන්නොත් එකී උබට පුකේ ඇරලා යයි.

    True story
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113

    කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි.

    මේ අස්ථීර ලොකේ ස්ථීර දේවල් නැහැ බන්.
    කෙල්ලො දන්නවා අපේ මයින්ඩ් එක වැඩ කරන හැටි
    උන් ගානට අපිට ඕන දේ විතරයි කියන්නේ
    ඕනවට වඩා ඇලිලා ගැලිලා ඉන්න එපා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    1 day da bn. mama 3 days ynna ok kiyla thiynne. :(
    kalin kolla ekka brk wela thiynneth wadiya freedom dunne nthi nisa.
    habai dn ekige yaluwo 3dena enne na kiyna nisa meki ynneth na. :D
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18

    උබල උබලගෙ කෙල්ලව වෙන කෙල්ලො කොල්ලො එක්ක trip යවනවද බන්?

    මගෙ කෙල්ල මේ අවුරුදු ගානට මට කිසි බොරුවක් කරල නෑ. හැමදේම කියනව. කොහොමටවත් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි.

    ඒත් බන් වෙන කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක දවසම දුර trip එකක් යනව කිව්වම හිතට හෙන අවුල් වගේ. මං එයාට එපා කියන් නෑ. ඒ උනාට මගෙ හිතට අවුල්. කෙල්ල කොච්චර loyal උනත් වෙන කොල්ලො එක්ක දවසම ඇවිදිද්දි පොඩි හරි ෆීලින් එකක් ඇතිවෙන එක මනුස්ස ස්වභාවයනෙ කියල හිතෙනව.

    මං හොදට අදුරන උන් එක්කනන් යන්නෙ ඔහොම අවුලක් හිතෙන් නෑ.

    මං මෙහෙම හිතන එක වැරදිද බන්.
    Are you going on trips with other girls/ What are your feelings then? Same happens to your GIRL.
    ITS'MUTUAL TRUST & UNDERSTNDING
     
    • Like
    Reactions: annian

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    danna ekiyak innawa... eki inne paththini amma wage. yanne rooms witharai.. wena dewal walata harima akamathi..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26-Love-struck.png

    1000% ක් ශුවර්නම් ආයෙ මොන කතාද ආයිබෝං...
    අවුල්මනම් ඉබ්බෙක් දාල යවපන්.. යතුර ඉනේ ගහගෙන ඉඳපන්...

    c7f96b8e2011c4885175fa05b3fd33e0.27.jpg

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    MATA NAM OHOMA WELA KELA UNA
    mage athe salli nathi nisa clz trip ekata okkoma salli ekatu karala ekiwa yawwa.
    bus eka ethule, pare hema tenakama eki witarak kollo ekka dance karala maxa fun aran tibba. kollonge ege inne eki.

    trip eka iwara wela math ekka iddi kiwe kollek diha beluwewat ne kiyala.mn gona una
    dawasak kollek ge ph ekakin okkoma dakka meki un ekka petalila inna widiya.mata mn genama duka hituna doo

    eka ethaninma break. etta kiwa nam duka na. hora hitha
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි
    :lol::lol::lol:
    apith ohoma wiswasa kara malli

    Kauda ban muuuuu ah

    1000% sure lu ganiwa CB kauda ban ganiwa sire krane

    Ubata lagama surema yakuwek inawa nam follow krala balapan oya kyana tharamma sure da kyala

    Api mam eda idama ganu wishwasa nam krNe na

    Ganu kamathi hora wada krana mara widihata htha athulen