යකෝ කෙල්ලව 100% විශ්වාස කරන එකයි එකෙල්ලට 100% බැදිල ඉන්න එකයි දෙකක්. ඔයවගෙ එවට කෙල්ලෝ යවපන්. විශ්වාසෙන් යවපන්. කෙල්ල උබට ද්‍රොහි උනොත් අතාරලා දාපන් ආයෙ දෙකක් නැතුව. එහෙම ඉන්න කොල්ලන්ට වංචා කරන්න කෙල්ලොත් බයයි. කෙල්ලට පුක දිගෙන ඉන්න උන්ට තමා උන් සෙල්ලම් දාන්න බලන්නෙ.


අතරින් පතර අහයි ඔයාට මාව විශ්වාස නැද්ද කියලත්. 




