කෙල්ලව_සැකයිද

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇත්තටම හොදයි...උබලගේත් චැට් හිස්ට්රී ඔයවිදිහටම ඇදලා ගන්න පුලුහන් බවත් අමතක කරන්න එපා ..තමුන් වැරදී කරලා තියනවනම් කෙල්ලගේ වැරදි හොයන්න යන්න එපා ...
    animatedGIF_JackTorrence.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවනේ බං....
    මැසේජ් බලනවා කියන්නේ ඩයරියක් බලනවා වගේ වැඩක් තමයි...
    මගේ කෙල්ලගේ ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ මම...
    එයා දන්නවා මම සතියකට සැරයක් වත් ඇවිත් මැසේජ් කියවනවා කියලා...
    අපි දෙන්න අතරේ රහස් නැහැ...
    රහස් තියන කෙනා තමයි එවුව, කවුරුවත් බලන්න කලින් මකන්නේ...
    එයාට එන මැසේජ්, එයාට යන්න කලින් එන්නේ මගේ සිම් එකට...
    ඒ අනුව මම අහන්න කලින් එයා කියනවා වෙන කෙනෙක් මැසේජ් කරලා තිබුනොතින්...
    දෙන්න අතරේ සැකයක් තියේනම් කතා කරලා විසඳගන්න...
    බොරුවට අන්තිමට වෙන්නේ රණ්ඩු වෙලා හිත් අමනාප කරගෙන අයින් වෙන්න....
    කෙල්ලෙක්ගෙ නමක් දැක්කත් ඇති සමහරුන්ට හායි කියාගෙන එන්නේ...
    සමහර එවුන් ඉන්නවා අනේ මාව ඇඩ් කරගන්නකො කියලත් කියනවා...
    එකට කෙල්ලට කරන්න දෙයක් නැහැනේ...
    තේරුම් කරලා දෙන්න, බැරිනම් තීරණයක් ගන්න..
    පරණ කුණු ඇදලා අරගෙන නිකන් ප්‍රශ්න හදාගන්න එපා...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    matath kello htiya 2k 3k withara...... anthimaya giye aurudu hariyatama 5kata kalin....

    eda idan me wenakal kellek na.... kello gana hoyala baluweth na ...ganan gaththe na mage paduwe mama wada karagena yanawa....

    ---------------------------------------------------------------

    kiwwata wishwasa karapan.... ara kello hitiya aurudu ganata wada hodata mama kello nathuwa me wenakam gatha karapu arudu 5 full athal eke hitiya ban....

    dan oluwe loku barak nathi nisa hoda saneepeta ninda yanawa....

    eth sama harak kollo kello hinda marena hati dakkama paw kiyalath hithenawa....:dull::dull::dull:
    ----------------------------------------------------------------
    ඔව් බන්. මටත් දැන් අවුරුදු එකහාමාරක වගේ ඉන්දන් කෙල්ලෙක් නෑ... ඒ දවස් වලත් මගේ එෆ්බී එකේ ලොගින්ස් ඉල්ලනවා මල වදයක් මචන්.. දුන්නම කොහේ හරි කුණු ගොඩක් අල්ලගෙන වලි...... ආදරේ කියන්නෙ FB නෙමේ.නමුත් අද ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා. සමහරු දෙන්නම එක එකවුන්ට් එකක් යූස් කරනවා. විශ්වාසයි නම් වෙන වෙනම ගෙනියනවා... විශ්වාසෙ වැඩි කමට ඉල්ලන්නෙ නෑ.. දෙන්නට දෙන්නා අහන්නෙත් නෑ. එහෙම හොඳ අය ඉන්න අතරේ හොරෙන් ගේම ගහන අයත් ඉන්නවා.

    මම නම් කියන්නේ බඳින්න කලින් ඕවා කථා බහ කරලා විසඳ ගන්න ඕන. නැත්නම් නෑ එපා බබෝ මට ඔයා විශ්වාසයි කියලා පස්සේ හොරාට මැසේජ් කරනවා බලන් ඉඳලා ඒවා අහන්නයි මහ රෑ ඔන්ලයින් හිටියොත් ඒකට ඇර ගන්නයි, අනවශ්‍යය කොමෙන්ටුවක් දැම්මොත් ඒකට ඇර ගන්නයි කොල්ලෙක් ලයික් කමෙන්ට් කලොත් ඒකට ඇර ගන්නයි... අපෝ ඉවරයක් නෑ... හිතටත් මාරම වදයක්.

    අර කිවුවත් වගේ මේ තනිකඩ ජීවිතේ හොඳයි බන්.. ඉඳලා හිටලා වැලක් බලාගෙන ඉන්නවා...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇත්තටම හොදයි...උබලගේත් චැට් හිස්ට්රී ඔයවිදිහටම ඇදලා ගන්න පුලුහන් බවත් අමතක කරන්න එපා ..තමුන් වැරදී කරලා තියනවනම් කෙල්ලගේ වැරදි හොයන්න යන්න එපා ...

    හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවනේ බං....
    මැසේජ් බලනවා කියන්නේ ඩයරියක් බලනවා වගේ වැඩක් තමයි...
    මගේ කෙල්ලගේ ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ මම...
    එයා දන්නවා මම සතියකට සැරයක් වත් ඇවිත් මැසේජ් කියවනවා කියලා...
    අපි දෙන්න අතරේ රහස් නැහැ...
    රහස් තියන කෙනා තමයි එවුව, කවුරුවත් බලන්න කලින් මකන්නේ...
    එයාට එන මැසේජ්, එයාට යන්න කලින් එන්නේ මගේ සිම් එකට...
    ඒ අනුව මම අහන්න කලින් එයා කියනවා වෙන කෙනෙක් මැසේජ් කරලා තිබුනොතින්...
    දෙන්න අතරේ සැකයක් තියේනම් කතා කරලා විසඳගන්න...
    බොරුවට අන්තිමට වෙන්නේ රණ්ඩු වෙලා හිත් අමනාප කරගෙන අයින් වෙන්න....
    කෙල්ලෙක්ගෙ නමක් දැක්කත් ඇති සමහරුන්ට හායි කියාගෙන එන්නේ...
    සමහර එවුන් ඉන්නවා අනේ මාව ඇඩ් කරගන්නකො කියලත් කියනවා...
    එකට කෙල්ලට කරන්න දෙයක් නැහැනේ...
    තේරුම් කරලා දෙන්න, බැරිනම් තීරණයක් ගන්න..
    පරණ කුණු ඇදලා අරගෙන නිකන් ප්‍රශ්න හදාගන්න එපා...

    කෙල්ලගේ ඒවා බලන එක නෙමේ මෙහෙම හිතපන් මම මට උන සීන් එකක් කියන්නම් සීරියස් ලව් එකක් තිබ්බා පස්සේ ලව් eka කැඩිල කෙල්ල වෙන එකෙක් ව බැන්දා ඊට පස්සේ මචන් මම තියෙන තරහට ඒකිත් එක්ක කරපු මැසේජ් සේරම මැකුවා පස්සේ ලඟදි දවසක පරන සීන් මතක් වෙලා කරපු මැසේජ් බලන්න ආස හිතුනා පස්සෙ මෙහෙම කරල ඒවා බලල සතුටු උනා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    This DOES NOT get DELETED messages only ARCHIVED. You are giving panicking people false hope :-):):)

    ඔහොමයි වීඩියෝ එකේ කමෙන්ට් වල තිබ්බේ
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕවා කරන්න ගිහින් එකවුන්ට් එක හැක් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...

    අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    :lol: මේකෙන් කරන්නේ account එක offline download වෙන එක බන් 100% official
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...

    අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    :yes::yes:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    therumak nathi wada.awurudu gaanak mama maara widihata paressam karagena hama welema hoyala balala, ekige school homework tika pawa karala deela,gewal walinuth kamaththa aran marry karannama hitiya eki wena ekek ekka giya dan maasa 2 kata kalin :rofl:

    :yes: