ඇත්තටම හොදයි...උබලගේත් චැට් හිස්ට්රී ඔයවිදිහටම ඇදලා ගන්න පුලුහන් බවත් අමතක කරන්න එපා ..තමුන් වැරදී කරලා තියනවනම් කෙල්ලගේ වැරදි හොයන්න යන්න එපා ...
ඇත්තටම හොදයි...උබලගේත් චැට් හිස්ට්රී ඔයවිදිහටම ඇදලා ගන්න පුලුහන් බවත් අමතක කරන්න එපා ..තමුන් වැරදී කරලා තියනවනම් කෙල්ලගේ වැරදි හොයන්න යන්න එපා ...
kello nathuvama full athal eke inna puluvan thama bn.msge kirili na call kirili na,meet venna yavili na.kisi vadayak na athal eke vadak karagena inna puluvan![]()

ඔව් බන්. මටත් දැන් අවුරුදු එකහාමාරක වගේ ඉන්දන් කෙල්ලෙක් නෑ... ඒ දවස් වලත් මගේ එෆ්බී එකේ ලොගින්ස් ඉල්ලනවා මල වදයක් මචන්.. දුන්නම කොහේ හරි කුණු ගොඩක් අල්ලගෙන වලි...... ආදරේ කියන්නෙ FB නෙමේ.නමුත් අද ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා. සමහරු දෙන්නම එක එකවුන්ට් එකක් යූස් කරනවා. විශ්වාසයි නම් වෙන වෙනම ගෙනියනවා... විශ්වාසෙ වැඩි කමට ඉල්ලන්නෙ නෑ.. දෙන්නට දෙන්නා අහන්නෙත් නෑ. එහෙම හොඳ අය ඉන්න අතරේ හොරෙන් ගේම ගහන අයත් ඉන්නවා.
matath kello htiya 2k 3k withara...... anthimaya giye aurudu hariyatama 5kata kalin....
eda idan me wenakal kellek na.... kello gana hoyala baluweth na ...ganan gaththe na mage paduwe mama wada karagena yanawa....
---------------------------------------------------------------
kiwwata wishwasa karapan.... ara kello hitiya aurudu ganata wada hodata mama kello nathuwa me wenakam gatha karapu arudu 5 full athal eke hitiya ban....
dan oluwe loku barak nathi nisa hoda saneepeta ninda yanawa....
eth sama harak kollo kello hinda marena hati dakkama paw kiyalath hithenawa....
----------------------------------------------------------------
ඇත්තටම හොදයි...උබලගේත් චැට් හිස්ට්රී ඔයවිදිහටම ඇදලා ගන්න පුලුහන් බවත් අමතක කරන්න එපා ..තමුන් වැරදී කරලා තියනවනම් කෙල්ලගේ වැරදි හොයන්න යන්න එපා ...
හැමෝටම පුද්ගලිකත්වයක් තියෙනවනේ බං....
මැසේජ් බලනවා කියන්නේ ඩයරියක් බලනවා වගේ වැඩක් තමයි...
මගේ කෙල්ලගේ ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ මම...
එයා දන්නවා මම සතියකට සැරයක් වත් ඇවිත් මැසේජ් කියවනවා කියලා...
අපි දෙන්න අතරේ රහස් නැහැ...
රහස් තියන කෙනා තමයි එවුව, කවුරුවත් බලන්න කලින් මකන්නේ...
එයාට එන මැසේජ්, එයාට යන්න කලින් එන්නේ මගේ සිම් එකට...
ඒ අනුව මම අහන්න කලින් එයා කියනවා වෙන කෙනෙක් මැසේජ් කරලා තිබුනොතින්...
දෙන්න අතරේ සැකයක් තියේනම් කතා කරලා විසඳගන්න...
බොරුවට අන්තිමට වෙන්නේ රණ්ඩු වෙලා හිත් අමනාප කරගෙන අයින් වෙන්න....
කෙල්ලෙක්ගෙ නමක් දැක්කත් ඇති සමහරුන්ට හායි කියාගෙන එන්නේ...
සමහර එවුන් ඉන්නවා අනේ මාව ඇඩ් කරගන්නකො කියලත් කියනවා...
එකට කෙල්ලට කරන්න දෙයක් නැහැනේ...
තේරුම් කරලා දෙන්න, බැරිනම් තීරණයක් ගන්න..
පරණ කුණු ඇදලා අරගෙන නිකන් ප්‍රශ්න හදාගන්න එපා...
not only archived machan i got my deleted messages if you want you can try thisThis DOES NOT get DELETED messages only ARCHIVED. You are giving panicking people false hope![]()
not only archived machan i got my deleted messages if you want you can try this

අර කිවුවත් වගේ මේ තනිකඩ ජීවිතේ හොඳයි බන්.. ඉඳලා හිටලා වැලක් බලාගෙන ඉන්නවා...

ඕවා කරන්න ගිහින් එකවුන්ට් එක හැක් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...
අවංකව හදවතට එකඟව ජීවත් වෙනවා නම් ඔය ප්‍රශ්න නෑ.එහෙම ළමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මේකෙන් කරන්නේ account එක offline download වෙන එක බන් 100% official කොහොම නමුත් ඕවා කරන්න යන එක සෑහෙන මානසික වදයක් බන්.. ඉස්සර හිටිය කෙල්ලොත් එක්ක සෑහෙන්න මරා ගත්තා ඔය කේස් එක නිසා.හිතට කිසිම නිවනක් නෑ...