කෙල්ලව_සෙට්_කරගන්න_advice_එකක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කිඹි ගැන හිතන්න එපා බන්.. රෙද්ද... කීයක් හරි හම්බු කර ගන්න විදියක් ගැන හිතපන් ඔය ගතවෙන කාලෙ... එතකොට එන්න ඕන එකී අදාල කාලෙදි හම්බෙයි... එතකන් කිඹි හුරතල් කර කර ඉඳල තොගෙ කාලෙ අපරාදෙ නිකන් නහස්ති වෙනව.. සෙට් වෙන එකෙක් සෙටි වෙයි යකෝ... ඉස්සෙල්ල කීයක් හරි හොඳට හම්බු කර ගන්න මහන්සි වියන්.. රෙද්ද... :angry:

    :yes::yes::yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය වගේ සීන් මටත් වෙලා තියෙනවා.. මම නම් වැඩිය පස්සෙන් ගියෙත් නෑ අත ඇරලාම දැම්මා
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඔය කිඹි ගැන හිතන්න එපා බන්.. රෙද්ද... කීයක් හරි හම්බු කර ගන්න විදියක් ගැන හිතපන් ඔය ගතවෙන කාලෙ... එතකොට එන්න ඕන එකී අදාල කාලෙදි හම්බෙයි... එතකන් කිඹි හුරතල් කර කර ඉඳල තොගෙ කාලෙ අපරාදෙ නිකන් නහස්ති වෙනව.. සෙට් වෙන එකෙක් සෙටි වෙයි යකෝ... ඉස්සෙල්ල කීයක් හරි හොඳට හම්බු කර ගන්න මහන්සි වියන්.. රෙද්ද... :angry:

    ඔහොම හෙන ගහන්න වගෙ ඇත්ත කියන්න එපා යකොව්