කෙල්ල්ක්ගෙන් ගුටිකන්න.

ugly guy

Member
Mar 22, 2016
214
15
0
කෙල්ල්ක්ගෙන් ගුටිකන්න.

මම ආසයි කෙල්ලෙක්ගෙන් ගුටි කන්න. කොහොමද ඒක කරගන්නෙ.?
 

ugly guy

Member
Mar 22, 2016
214
15
0
පාරේ හිටං ඉන්න කෙල්ලෙක් ගාවට ගිහින් "නංගි පැයකට කීයද ?" කියල අහන්න :yes:

එහෙම ඇහුවොතින් වටේ පිටේ ඉන්න වෙන උන්ගෙනුත් ගුටිකන්න වෙයිනෙ.:(
 

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    බැනුම් අහලා මදි වගෙනම් ගෑනුන්ගෙන් ගුටි කන්න
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    උඹ බලන සෙක්ස් කැටගරි එක මොකක්ද? කොල්ලා ගුටිකන කැටගරි එකක් බලපන්.

    වෙන උන් ගුටිකනව බලල වැඩක් නෑ. මට ගුටිකන්න ඕනෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම ඇහුවොතින් වටේ පිටේ ඉන්න වෙන උන්ගෙනුත් ගුටිකන්න වෙයිනෙ.:(
    ඔව් ඉතින් මුලින්ම කෙල්ලගෙන් හම්බෙනවනෙ. අනික්ව බෝනස් තෑගී. ඒවා එපා කියන්න හොඳ නෑ නෙ. :)
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    ඔව් ඉතින් මුලින්ම කෙල්ලගෙන් හම්බෙනවනෙ. අනික්ව බෝනස් තෑගී. ඒවා එපා කියන්න හොඳ නෑ නෙ. :)

    බෑ. පිරිමින්ගෙන් ගුටිකන්න කැමති නෑ මම.