කෙල්ල්ලෙක් නෑ බන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    Machan kellekna kiyanne lajja wenna ona deyakda?:confused:

    මොන පිස්සුද බං?
    මේ අපි ඉන්නේ ෆන් එකේ. ගෑනු සෙට් කරගන්න කම් හොඳයි, එත් 2-3 months ගියාම නිකන් කොටි වල්ගේ අල්ල ගත්ත වගේ තමයි.

    ඉන්න පුළුවන් උපරිම කාලේ නිදහසේ සිංගල් හිටපන්. බඳිනවා කියන්නේ oneway ticket එකක්.
    එක නිකන් පඩයක් වගේ, ගියොත් ගියාමයි.
     
    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ..kellek hambunama hithei mokatada yalu une kiyala puduma dukak bn lv kiyanne
    :)
    Machan kellekna kiyanne lajja wenna ona deyakda?:confused:
    ehamat na ne bn mama hitna widhata et smahara aya kellak na kiwwwama amatu widhata balanawa:dull:
    මොන පිස්සුද බං?
    මේ අපි ඉන්නේ ෆන් එකේ. ගෑනු සෙට් කරගන්න කම් හොඳයි, එත් 2-3 months ගියාම නිකන් කොටි වල්ගේ අල්ල ගත්ත වගේ තමයි.

    ඉන්න පුළුවන් උපරිම කාලේ නිදහසේ සිංගල් හිටපන්. බඳිනවා කියන්නේ oneway ticket එකක්.
    එක නිකන් පඩයක් වගේ, ගියොත් ගියාමයි.
    :dull:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්, මිට ටික දවසකට ඉහත එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ගියා මල්ලි කෙනෙක් තමන්ගේ අය්යා ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනවා දැකලා හෙන සීන් එකක් වෙච්ච එකක්.

    ත්‍රෙඩ් එකක් කියවන්න. උඹට ආයේ කෙල්ලෙක් දිහා බලන්නවත් හිතෙන්නේ නෑ. සත්තයි
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්, මිට ටික දවසකට ඉහත එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ගියා මල්ලි කෙනෙක් තමන්ගේ අය්යා ගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනවා දැකලා හෙන සීන් එකක් වෙච්ච එකක්.

    ත්‍රෙඩ් එකක් කියවන්න. උඹට ආයේ කෙල්ලෙක් දිහා බලන්නවත් හිතෙන්නේ නෑ. සත්තයි
    eka dakka machn mama commet ekak dammat ekka ehma kiyla kellak set nokara gena inna ba ne:P anika u onawata wada kellata karala thiynawa:baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මම මේ සතියෙට තුන් පාරක් mc පැත්තේ ආවා උබවමයි මට මතක් උනේ. :baffled::dull:
    ඒ ෂොප් වල ඉන්න කොල්ලන්ව උබ කියලා හිතුනේ. :D
    එක්කෝ ඉන්න ෂොප් එක කියපන් උබව බලන්න මේ ට්‍රේඩ් එකට කමෙන්ට් කරපු එවුන්ට.. :rofl:
    මේ මාසේ තමයි මචන් උබට ගොඩ යන්න හොදම මාසේ ෂොපින් කරන්න :love::P එනවානේ. සුපිරිම කොලොටි එකක් දා ගනින් හරිද. :love:
     
    ha ha ehama na bn ekta enna posh kali;) apita set kara ganna amarui
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,653
    1,152
    113
    Kottawa
    :lol: :lol: මටත් කෙල්ලෙක් නෑ 25+ :lol: ඉතිං මොකෝ බං කෙල්ලෙක් දාගත්තම වියදමයි හැම වෙලෙම් call කර කර මල කරදරෙයි නේ.

    Haha matath 24i mona kelloda bun me podi apita :D:lol::P