Machan kellekna kiyanne lajja wenna ona deyakda?![]()
මොන පිස්සුද බං?
මේ අපි ඉන්නේ ෆන් එකේ. ගෑනු සෙට් කරගන්න කම් හොඳයි, එත් 2-3 months ගියාම නිකන් කොටි වල්ගේ අල්ල ගත්ත වගේ තමයි.
ඉන්න පුළුවන් උපරිම කාලේ නිදහසේ සිංගල් හිටපන්. බඳිනවා කියන්නේ oneway ticket එකක්.
එක නිකන් පඩයක් වගේ, ගියොත් ගියාමයි.
Last edited:










apita set kara ganna amarui