ow ban umba methnth boru kiynvaමොන හැන්ඩිද බන්.... සහජ දක්ෂතාවය...
කෙල්ලෝ බලන්නේ ගොඩාක් ලස්සන නෙමේ.... බොරු කීම...හේහේ... කෙල්ලෝ අල්ල ගන්න පට්ට බයිලා ගහන්න ඕනේ.. සෙට් උනාම පස්සේ ඒවා එක එක ඇත්ත කරනවා....
කෙල්ලෝ සැලෝන් ගිහින් ලස්සන වෙන්න හේතුව කොල්ලෝ ආස ලස්සන කෙල්ලන්ට
කොල්ලෝ බොරු කීමට හේතුව කෙල්ලෝ ආස සුරංගනා ලෝක වලට












