කෙල්ල්ලෙක් නෑ බන්

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    :sorry::sorry: මොන හැන්ඩිද බන්.... සහජ දක්ෂතාවය...:yes::yes:

    කෙල්ලෝ බලන්නේ ගොඩාක් ලස්සන නෙමේ.... බොරු කීම... :D හේහේ... කෙල්ලෝ අල්ල ගන්න පට්ට බයිලා ගහන්න ඕනේ.. සෙට් උනාම පස්සේ ඒවා එක එක ඇත්ත කරනවා....

    කෙල්ලෝ සැලෝන් ගිහින් ලස්සන වෙන්න හේතුව කොල්ලෝ ආස ලස්සන කෙල්ලන්ට
    කොල්ලෝ බොරු කීමට හේතුව කෙල්ලෝ ආස සුරංගනා ලෝක වලට :D:D
    ow ban umba methnth boru kiynva :D
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    කෙල්ලෝ නැති තරමට හොදයි බන්. ජීවිතේ සතුටටත් එපාවීමටත් දෙකටම හේතුව ඕක. දැන් උබ ඉන්න තත්වේ අනුව ඔනේ කෙල්ලෙක්ට සිරා කරන්න යයි. හිටපන් අත පාවිච්චි කරන් තව අවුරුදු 2ක්, ඊට පස්සේ ගැලපෙන හොද කෙල්ලක් හොයා ගනින්. තියන කුලප්පුවට හදිස්සි වෙලා ජීවිතේම දුක් විදින් නැතුව.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    ohama balan hityoth marry karnnawat kellakituru wena ekak na :rofl:
    :eek:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපිටත් කෙල්ලෝ නෑ තමයි කොල්ලෝ. දැනට මම 6-7කගෙන් වගේ ඇහුවා. ඔක්කොම කැමති නෑ කියලා කියනව. අන්තිම එක කියන්නම්, මට එක කෙල්ලෙක් ගැන කැමැත්තක් ඇති උනා. ඒ කෙල්ල හොඳ යාලුවෙක්. හොඳට කතා කරා ඒ කාලේ. මම කැමැත්ත ඇහුවට පස්සේ කතාව අඩු උනා. love වලට interest නෑ කිව්වා කලින් breakup දෙකක් විතර උන නිසා. ඊටපස්සේ ලඟදි බලද්දී මාව ෆේස්බුක් watsap block කරලා ෆෝන් නොම්බරේත් මාරු කරගෙන :rolleyes:

    ඒ තරමට කෙල්ලෝ මට අකැමති.. :P අවුලක් නෑ උන් මිස් කරගන්නේ හිත හොඳ කොල්ලෙක්ව නේ :yes:

    මාත් උඹ වගේ අවුල් උනා ඇයි මට සෙට් වෙන්නේ නැත්තේ කියලා බොරු කරන්නෙත් නැතුව.

    ඊටපස්සේ ලඟදි කෙල්ලෙක්ට හිත ගියා. එයාගෙනුත් අහන්න හිතුනා. ඒ කෙල්ල අකමැති කිව්වොත් නම් මගේ අඳුරන කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම දැනගන්නවා ඒක අකමැති උනා කියලා :rofl: වස ලැජ්ජාවේ මැරෙන්න හිතෙන්නේ. මන් ඉතින් කොහොමත් දන්නවනේ අකමැති කියන්නේ කියලා. හිත හදාගත්තා ආයේ කෙල්ලෝ පස්සේ යන්නේ නෑ කියලා.

    උඹට මම මේක කිව්වම හිතනවා ඇති මම කැතයි කියලා. :rolleyes: මම දන්නේ නෑ මම කැතද ලස්සනද කියලා. හැබැයි මට හම්බ වුනු හැම කෙල්ලම කියන්නේ නම් මම ලස්සනයි අහිංසකයි කියලා. එහෙම කියපු සමහර එවුන්ම මට කැමති වෙලා නෑ :P

    දැන් නම් ගානක් නෑ බං කෙල්ලොන්ගෙන් අකමැති කියලා අහගෙන ම. :rolleyes:

    මගේ පුද්ගලික දෙයක් උඹට කිව්වේ උඹට ටිකක් හරි හිත නිදහස් වෙයි කියලා. මගේ මතයට අනුව නම් සල්ලි හොයපන්. සල්ලි තියෙන කොල්ලෝ පස්සෙයි කෙල්ලෝ එන්නේ මචන්. නැතුව අවංක කම, හදවතින්ම ආදරය කරන ලබ්බවල් උන්ට වැඩක් නෑ. ඒ මේ අතරේ හොඳ කෙල්ලෝ ඉන්නවා බං. ඒත් උන් මෙලහකටත් වෙන එකෙක්ගේ වෙලා ඉවරයි.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    huraaaaa page 50ta awa:rofl::rofl:
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මගේ පුද්ගලික දෙයක් උඹට කිව්වේ උඹට ටිකක් හරි හිත නිදහස් වෙයි කියලා. මගේ මතයට අනුව නම් සල්ලි හොයපන්. සල්ලි තියෙන කොල්ලෝ පස්සෙයි කෙල්ලෝ එන්නේ මචන්. නැතුව අවංක කම, හදවතින්ම ආදරය කරන ලබ්බවල් උන්ට වැඩක් නෑ. ඒ මේ අතරේ හොඳ කෙල්ලෝ ඉන්නවා බං. ඒත් උන් මෙලහකටත් වෙන එකෙක්ගේ වෙලා ඉවරයි.

    කෙල්ලො ඉස්සරහ විසි කරාම සල්ලි
    ඌ බැඳපු එකෙක් උනත් කමක් නෑ පස්සෙන්ම යනවා ලොල්