කෙල්ල්ලෙක් නෑ බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    :( තාමත් නැතෙයි. ෂුවර් එකට මු ත්‍රෙඩ් එක දාලා ගෙදරට වෙලා මොනිටරේ දිහා බලාගෙන ඇති කෙල්ලෙක් එනකන්, :frown:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :( තාමත් නැතෙයි. ෂුවර් එකට මු ත්‍රෙඩ් එක දාලා ගෙදරට වෙලා මොනිටරේ දිහා බලාගෙන ඇති කෙල්ලෙක් එනකන්, :frown:
    ow bn ada niwadu dawasa game gahanawa:cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    ow bn ada niwadu dawasa game gahanawa:cool:
    :yes: එකත් හොදයි. හැබැයි ඔය ආසාව ටික දවසයි බන්. ඊට පස්සේ ගේම් ගැහිල්ල එපා වෙනවා.
    shadow of mordor ගහපන් පට්ට ගේම් එක. :cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes: එකත් හොදයි. හැබැයි ඔය ආසාව ටික දවසයි බන්. ඊට පස්සේ ගේම් ගැහිල්ල එපා වෙනවා.
    shadow of mordor ගහපන් පට්ට ගේම් එක. :cool:

    Ado mata game gahanna epa wenne naane ban??:confused::yes:
    Mokada manda.Podi kale indalama PC eketh gahanawa,console eketh gahanwa eth epa wenne naa maara scene eka!!:shocked:.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :yes: එකත් හොදයි. හැබැයි ඔය ආසාව ටික දවසයි බන්. ඊට පස්සේ ගේම් ගැහිල්ල එපා වෙනවා.
    shadow of mordor ගහපන් පට්ට ගේම් එක. :cool:
    ow bn epa danatanam epa wala waga thiynna sunday witrai paly karnna pulwan bn full day ekama game gahnna ba ne bn
    Ado mata game gahanna epa wenne naane ban??:confused::yes:
    Mokada manda.Podi kale indalama PC eketh gahanawa,console eketh gahanwa eth epa wenne naa maara scene eka!!:shocked:.
    uba gawa thiyna console eka mokkda
    ko dan umba kellek set karagattada?
    :(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    mod karapu ekak ban:yes:
    PS4 ekak hari Xbox one ekak hari ganna idea ekak tiyenawa ban:yes:.
    Eth tawama ewata mod nathi eka tamai case eka:(
    ow bn mamat gaming pc ekak lagadi haduwa et set una na mata hamoma dan game play karnana consol wala bn pc wadiya na anika multiplay pluwan game dvd tamai itin ganang new game ekaka 10000 wenwa
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow bn mamat gaming pc ekak lagadi haduwa et set una na mata hamoma dan game play karnana consol wala bn pc wadiya na anika multiplay pluwan game dvd tamai itin ganang new game ekaka 10000 wenwa

    Console walata wada PC hondai kiyala kiyanawa ban gaming walata godak evun.:yes:
    Matanan 2kama hondai:yes::).Mekai ihtin 2ka dewidihakne.PC eka performance walin hondai.Console eka convenience eka athin hondai:yes:.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    Ado mata game gahanna epa wenne naane ban??:confused::yes:
    Mokada manda.Podi kale indalama PC eketh gahanawa,console eketh gahanwa eth epa wenne naa maara scene eka!!:shocked:.
    :cool: ගේම් ගැහුවට උබ බැලන්ස් එකේ කරනවා ඇත්තේ. එක එක්කෙනා වෙනස් නේ බන්. මම කම්පුටරේ ගත්ත මුල් දවස් වල උදේ පාන්දර ඉදන් රැ වෙනකන් ගහනවා :sorry: දැන්නම් ගහන්නේම නැති තරම්.
    ග්‍රැෆික් කාර්ඩ් එකත් පරණයි බන්. :(
    ow bn epa danatanam epa wala waga thiynna sunday witrai paly karnna pulwan bn full day ekama game gahnna ba ne bn
    :(
    :) ගේම් එකක් ගහන එක හොදයි බන් එතකොට හිත නිදහස් වෙයි. කෙල්ලෝ ගැන එහෙම කල්පනා වෙන්නේ නැහැනේ. :yes:
    Xbox360 ban:yes:
    අඩෝ පට්ටනේ. :cool:
    මම ගාව තිබ්බා xbox මුලින්ම ආපු එක.:eek::sorry::confused: ටීවී ගේම් සෙට් එකක් වගේ එකනම්. :dull:
    මේ ලගදි 3000ට විකිණුවා.:baffled: