ගේම් ගැහුවට උබ බැලන්ස් එකේ කරනවා ඇත්තේ. එක එක්කෙනා වෙනස් නේ බන්. මම කම්පුටරේ ගත්ත මුල් දවස් වල උදේ පාන්දර ඉදන් රැ වෙනකන් ගහනවා
දැන්නම් ගහන්නේම නැති තරම්.
ග්රැෆික් කාර්ඩ් එකත් පරණයි බන්.
ගේම් එකක් ගහන එක හොදයි බන් එතකොට හිත නිදහස් වෙයි. කෙල්ලෝ ගැන එහෙම කල්පනා වෙන්නේ නැහැනේ.
අඩෝ පට්ටනේ.![]()
මම ගාව තිබ්බා xbox මුලින්ම ආපු එක.ටීවී ගේම් සෙට් එකක් වගේ එකනම්.
![]()
මේ ලගදි 3000ට විකිණුවා.![]()
mamath TV eke ban gahanne


32" TV ekak!!


PC eke VGA eka awl unaa.Dan PC games gahanne naa eka hinda

hebai dannan xbox360 games okkoma gahala iwara wegena ban enne

.GTA5 gahuwa,Assassins creed Rogue gahuwa,Farcry3 & 4,Call of duty ghost,Mass effect 3,Just cause2 & 3 gahuwa!! Tawa godak games gahala ban tiyenne!! Ithin dan 2016 indan ena games walin 75% enne xbox one & PS4.Ekai case eka!!

ගේම් ගැහුවට උබ බැලන්ස් එකේ කරනවා ඇත්තේ. එක එක්කෙනා වෙනස් නේ බන්. මම කම්පුටරේ ගත්ත මුල් දවස් වල උදේ පාන්දර ඉදන් රැ වෙනකන් ගහනවා
දැන්නම් ගහන්නේම නැති තරම්.
ටීවී ගේම් සෙට් එකක් වගේ එකනම්.

.Hebai samaharakwita issarahata mod ekak ey.Poddak balanna one ithin tawama apu alutane.Console wade lesiy ban matanan mokada PC ekak gahanna loku cost ekak yanawane.PS4 ekak ganna puluwan 70k weddi!!

