කෙල්ල්ලෙක් නෑ බන්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෙල්ලෙක් නැති එක උබට අවුල් වගේ දැනෙනවා ඇති ඒත් අම්මෝ තනිකඩ ජීවිතේ තියෙන ආතල් එක කෙල්ලෙක් දාගත්තම නෑ බං.කෙල්ලෙක්ව දාගන්නකන් තියෙන ආසාව ඒකිව දාගෙන මාස 4ක් 5ක් යනකොට නෑ බං.

    Dan kellek set karagaththama sex athal ganna barida ban?:confused:
    Etakota oya room yanawa wage wadawalata un kamathida?:P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලෙක් නැති එක උබට අවුල් වගේ දැනෙනවා ඇති ඒත් අම්මෝ තනිකඩ ජීවිතේ තියෙන ආතල් එක කෙල්ලෙක් දාගත්තම නෑ බං.කෙල්ලෙක්ව දාගන්නකන් තියෙන ආසාව ඒකිව දාගෙන මාස 4ක් 5ක් යනකොට නෑ බං.

    මාස ගානක් ඕන නැ මට දවස් දේකෙන් එපා වෙනවා උන්ගේ ගොන් කතා අහලම
    දැන් ඇන්ටි මිල්ෆ් කොස් වලට තමයි කැමැති කෙල්ලෝ වගේ නෙමේ ෆුල් ෆන් බෙස්ට් එක්ස්පිරියංස්
    :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාස ගානක් ඕන නැ මට දවස් දේකෙන් එපා වෙනවා උන්ගේ ගොන් කතා අහලම
    දැන් ඇන්ටි මිල්ෆ් කොස් වලට තමයි කැමැති කෙල්ලෝ වගේ නෙමේ ෆුල් ෆන් බෙස්ට් එක්ස්පිරියංස්
    :D

    Ane hondai daruwo tamanta wadiya wadimal danum therun tiyena palapurudda tiyena gaanulamayek assare karana ekanan:yes::P:rofl::lol::lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :Dekiyanne ban dan umb a kellekgen yaluwenna ahuwahama un kiyanawane kollek innawa kiyala harida?:)
    Eka 50% welawata boru mokada oka kello use karana trick ekak kollongen berila inna:yes:.Dan kollek innawa kiwwama umba ahapu ee kella passen yanawada karadara karanna? Naane:P.Kohomada kellange tikiri mole!!
    mmm et mama try karapu kello kolloth ekka innawa dakka bn
    ai bn kollak natat kollak innawa kiyala boruwata kiynna kamati natnam kamati na kiwwanm iwarai ne
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ada kale lassana kellek alla ganna nam katta kalu meloke
    penumak nathi pajatha apathayek wenna ona. ehema unta thamayi
    lassana sudu kello kamathi meloke penumak nathi kello okkoma pata
    penuma kollanta kamathi, ewagema first ekenma kellanwa room
    adinna puluwan wenna ona aduma galak wath kapanna ona first eke
    naththan ada kello kamathi na, awanka adara ewaa bapatta apatha
    charithayak ona, patta charitha walata kamathi 30 panapu ganu oya
    wage thawa thiyenawa owaa api fail eka nisa thanikada kukullu api
    :(
    :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    කාලයක් ට්‍රයි එකක් දිපු කෙල්ල අද කොල්ලෙක් එක්ක අතින් අල්ලන් යනවා දැක්කා
    :sorry: ඕකම මටත් වෙලා තියෙනවා ට්‍රයි කරා කියන්නත් බැහැ තියෙන මෝඩ කමට හිතින් හිතන් ඉදලා :confused::baffled: එකී ඊට පස්සේ කොල්ලෙක් එක්ක යනවා දැකලා බොක්ක පිච්චුනා වගේ උනා බන්:eek: :( පස්සේ එකී ගැන ආරංචි ආවා එක එක විදිහේ පස්සේ මට තේරුනා වෙච්ච දේවල් ඔක්කොම හොදටයි කියලා. :lol::eek:

    ඊට පස්සේ මාස ගානකට පස්සේ තව එකියට හිත ගියා ඒ පාරනම් හිත ගියා ගියාමයි ආපහු ආවේ නැහැ. දැන් අවුරුදු දෙකකට වැඩි ඒකිව මම දකලා නැතිව ඒ උනාට තාමත් හිතේ. තාමත් මතක් වෙනවා මම ගාව පොටෝ එකක් තියෙනවා එක බලන බලන පාරට පට්ට දුකයි (අඩෝ ඒ ෆිලින් එක කොහොම කියන්නද මන්දා :love:) .:rolleyes: වෙන කෙල්ලෙක් දිහා ඒ විදිහට බැලුවේ නැහැ තාම :) .(පිරිසිදු අවංක ආදර හිතින් :confused:)
     
    ow bn patta aul 2month witra try kara ekita :(
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත

    එකියට හිත ගියා ඒ පාරනම් හිත ගියා ගියාමයි ආපහු ආවේ නැහැ. දැන් අවුරුදු දෙකකට වැඩි ඒකිව මම දකලා නැතිව ඒ උනාට තාමත් හිතේ. තාමත් මතක් වෙනවා මම ගාව පොටෝ එකක් තියෙනවා එක බලන බලන පාරට පට්ට දුකයි (අඩෝ ඒ ෆිලින් එක කොහොම කියන්නද මන්දා :love:) .:rolleyes: වෙන කෙල්ලෙක් දිහා ඒ විදිහට බැලුවේ නැහැ තාම :) .(පිරිසිදු අවංක ආදර හිතින් :confused:)
    :yes::yes:මටත් ඕකම වෙලා තියෙනව. මමත් කෙල්ලෙක්ගෙ පොටෝස් එහෙම තියාගෙන හිටියා. ගිය අවුරුද්දෙ මම ඒ ඔක්කොමටික ඩිලීට් කරල හිත හදාගත්තා එයාට හොද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව දැන්. පස්සෙ කාලෙක මම කෙල්ලව හීනෙනුත් දැක්ක. හිතට කාවැදිල තියන දේවල් මතු වෙනව වෙන්න ඇති.
     
    • Like
    Reactions: RottenCOLT

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes::yes:මටත් ඕකම වෙලා තියෙනව. මමත් කෙල්ලෙක්ගෙ පොටෝස් එහෙම තියාගෙන හිටියා. ගිය අවුරුද්දෙ මම ඒ ඔක්කොමටික ඩිලීට් කරල හිත හදාගත්තා එයාට හොද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව දැන්. පස්සෙ කාලෙක මම කෙල්ලව හීනෙනුත් දැක්ක. හිතට කාවැදිල තියන දේවල් මතු වෙනව වෙන්න ඇති.

    :lol::lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    ow bn patta aul 2month witra try kara ekita :(
    :(
    :yes::yes:මටත් ඕකම වෙලා තියෙනව. මමත් කෙල්ලෙක්ගෙ පොටෝස් එහෙම තියාගෙන හිටියා. ගිය අවුරුද්දෙ මම ඒ ඔක්කොමටික ඩිලීට් කරල හිත හදාගත්තා එයාට හොද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව දැන්. පස්සෙ කාලෙක මම කෙල්ලව හීනෙනුත් දැක්ක. හිතට කාවැදිල තියන දේවල් මතු වෙනව වෙන්න ඇති.
    :sorry::yes: aniwa bn.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    Ado Ada Valentines day eka neda??
    Malaaaaa:lol::lol::rofl::rofl:
    :shocked: adow ubala okkotama
    Happy-Valentines-Day-8.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේකේ එකෙක් ඉන්නවා බන්, ඌ ඉන්නේ ස්විඩන් වල, ඌ ස්විඩන් වල සිටිසන් අරගෙන තියෙන්නේ එහේ ඉන්න සුද්දියෙක් බැදලයි. මේ විදියටම මම දන්න කිහිප දෙනෙකුත් ඉන්නවා, මේ වැඩේම කරපු. උබලත් ඒවගේ එකක් කරපන්, වෙන රටකට ටුවරිස් දාලා ටික කාලෙකට ගිහින්, කෙල්ලෙක් දාගෙන සිටිසන් ගනින්. ගප්පියත් කරලා තියෙන්නේ ඒකමද කොහේද මම හිතන්නේ. මම ළගදි දැක්කා BBC එකේ දාලා තියෙනවා, ලැට්වියා වල කොල්ලෝ මදිලු එහේ ඉන්න කෙල්ලොන්ට.