කෙල්ල්ලෙක් නෑ බන්

Gini Deyya

Banned
Aug 21, 2014
62
10
0
Kusuma Walatara ekka
lol thread eke yana dewal :lol: mekai ban, MC eke ena un nam dagena umba higannek wenna thama. Tikak polowe payagahala inna kellek hiyaganinko.
langapatha danna kiyana nangi kenek / Akka kenek( age is just a number/ loku parathara ehema newe. uda:- umbaat 20 kellata :rofl: 45k wage ewanewe awurudu 2k 3k wage wath. )


Age is no barrier under the buriyar :yes:
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තාම කෙල්ලෙක් නැද්ද බං...ගිය ආත්මේ අහිංසක කුරුළු කූඩු කඩපු, අනාචාරයෙ හැසිරිච්ච හිපාටුවෙක් තමයි උබ...ඒකනේ ඔහොම කරුමයක් වෙලා තියෙන්නේ..සාදු සාදු
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තාම කෙල්ලෙක් නැද්ද බං...ගිය ආත්මේ අහිංසක කුරුළු කූඩු කඩපු, අනාචාරයෙ හැසිරිච්ච හිපාටුවෙක් තමයි උබ...ඒකනේ ඔහොම කරුමයක් වෙලා තියෙන්නේ..සාදු සාදු

    දැන් ඔහොම කියන බොට කෙල්ලෙක් ඉන්නවද?:P:P:rofl::rofl:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දැන් ඔහොම කියන බොට කෙල්ලෙක් ඉන්නවද?:P:P:rofl::rofl:

    ඉන්නවා මචං ෆස්ට් ඇන්ඩ් ලාස්ට් :love:
    ගෙවල් වලිනුත් අව්ලක් නෑ ;)
    හොද mutual understanding එකකුත් තියෙනවා :rolleyes:
    ලොකු කමකට කියනවා නෙමෙයි මචං එහෙම වෙන්න පින් කරලා ඇති අපි දෙන්නම සංසාරේ එකට..:yes:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තාම කෙල්ලෙක් නැද්ද බං...ගිය ආත්මේ අහිංසක කුරුළු කූඩු කඩපු, අනාචාරයෙ හැසිරිච්ච හිපාටුවෙක් තමයි උබ...ඒකනේ ඔහොම කරුමයක් වෙලා තියෙන්නේ..සාදු සාදු
    11.gif
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    බොට සාදු කිව්වට පවු කියලත් හිතෙනවා..ඒත් පුටෙ පූරුවේ කරපු කරුම ගෙවන්න එපැයි..කොහොම උනත් මමනම් කියන්නේ උබ දැන් ආතල් එකට කෙල්ලො සෙට් කරගන්නේ නැතුව බඳින්නම එකක් ට්‍රයි කරපන්.. ඒ කියන්නේ කෙල්ලෙක් දැකපු ගමන් හොද ඇනලයිස් පාරක් දාපන් මුළු ජීවිත කාලේටම එයත් එක්ක ඉන්න පුළුවන් වෙයිද වගේ දේවල් එහෙම..ආතල් එකට පොශ් කෙල්ලො ට්‍රයි කලාට කොල්ලො කසාද බඳින්න හොයන්නේ චාම් අහින්සක කෙල්ලෙක්වනේ බං..අන්න ඒ වගේ එකක් ටියුන් කරපන්:D
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඉන්නවා මචං ෆස්ට් ඇන්ඩ් ලාස්ට් :love:
    ගෙවල් වලිනුත් අව්ලක් නෑ ;)
    හොද mutual understanding එකකුත් තියෙනවා :rolleyes:
    ලොකු කමකට කියනවා නෙමෙයි මචං එහෙම වෙන්න පින් කරලා ඇති අපි දෙන්නම සංසාරේ එකට..:yes:

    එල එල මචන්!!:yes::yes:
     

    Save Muslim Girls

    Junior member
  • Apr 26, 2016
    450
    29
    18
    මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අවුරුදු ගනක් තිස්සෙ ට්‍රයි කරන්නෙ තාම සෙට් උනේ නෑ බන් කෙල්ලෙක් මට දෑන් වයස 25ක් වෙනවා මිට කලින් ඉදලත් නෑ කෙල්ලෙක් මම වෑඩ කරන්නෙ MC එකෙ එතනට එන කොල්ලො කෙල්ලො ලවු කරන හෑටි දෑක්කම මට හරියට අප්සට් යනවා එ අයත් එක්ක තියෙන ඉරිසියාවකට නෙවෙයි:no::no::no: මට එ අය වගේ ආදරය කරන්න කෙල්ලක් නෑති නිස දුකක් එන්වා මචන්ලා මම කෙල්ලො කිප දෙනුකටම ට්‍රයි කරා එ හෑමොටම කොල්ලො හිටියා එක නිසා එව පස්සෙ ගියෙ නෑ:no: මට දෑන් මෙ ජොබ් එකන් අයින් වෙලත් යන්න හිතෙනවා මච්න්ලා මොකද මෙතන් උදෙට අපු වෙලාවෙ ඉදන් දකිනෙ මම බලන් ඉන්න අකමෑති දෙවල් එ අයට ඉරිසියා කරනවා නෙවෙයි
    මම මෙක අප්සට් එකෙ ඉන්න නිසයි මෙක් උබලට කිව්වේ මොකද දෑකල නෑති උනට එලකිරි කොල්ලො සෙට් එකක් ඉන්න්න නිසා මෙකෙ

    sinhala kellonam one day try.2nd day room to fuck.muslim kellonam no chance.very hard to set.
     

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    ඔක නිකමි අැබුල් අඹ ගෙඩියක් කනවා වගේ වැඩක් බං.
    දකින උන්ගේ කටට කෙල උනනවා.
    කන ඒකා දත් හිරිවැටිලා ඉන්නේ...
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113