කෙල්ලෙකගේ දුක හිතෙන ඉරණම

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මම අක්කවයි නංගිවයි දෙන්නම කිසි ප්‍රශ්නයක් නැතිව ලස්සනට බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා. සමාජයට සැක නොහිතෙන විදිහට දෙන්නම එක ගෙදර තියාගන්න පුලුවන්.ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනී.

    umba 3some karanawada??? :nerd::nerd:
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    umba 3some karanawada??? :nerd::nerd:
    එහෙම ඕනී නෑ. නිදා ගන්නකොට තුන් දෙනා එකට නිදා ගන්නවා.නමුත් xxx කරනකොට එක්කෙනෙක් අනිත් කාමරෙට යනවා.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ලංකාවට පරංගි එන්න කලින් ලංකාවෙත් බහු බාර්යා ටිකක් තිබුනා.හැමෝටම නෙවෙයි. සමහර පවුල් වල එහෙම තිබිලා තියෙනවා.ඒක ඒ කලේ මහ ලොකු දෙයක් නෙවෙයි.ඉතිහාසෙ කියවපල්ලා. ඒක සාමන්‍යය දෙයක්.කැමති අයට දෙන්න තුන් දෙනා ඉඳලා තියෙනවා.අකමැති අයට එක්කෙනෙක් ඉඳලා තියෙනවා.
    දැන් බහු බාර්ය සේවයනය තියෙන්නේ සමහර ධනවත් අයට සහ දේශපාලනඥයන්ට.ලංකාවේ සාමන්‍යය අය අතර මේක නෑ.නමුත් ඒක හොරෙන් ශේප් එකේ කරන අය ඇති.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මේක සිය දිවි නසා ගන්න වරදක් නෙවෙයි බන්.මිනිස්සුන්ට ගෑනුන්ට වඩා සෙක්ස් ඕන.
    අනිත් එක තුන්දෙනා කතා වෙලා මේක බේරුමක් කර ගන්න තිබුනා. පව් එයාගේ මුල් කසාදෙ බබාලා බලාගන්න කවුරුත් නෑ.නෑදයෝ හොඳයි නම් උදව් කරලා බලා ගනී.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එක කෙල්ලෙක්ගෙන් පිරිමැහෙන්න බැරි පිරිමියෙක් කියගත්ත පොන්සියෙක් මට සලකලා... :rofl:

    reputation_neg.gif
    කෙල්ලෙකගේ දුක හිතෙන ඉරණම 03-29-2012 02:23 PM ane huke..
     
    • Like
    Reactions: Optimus Prime

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කියන්ඩ වචනද නැත...
    කොල්ලාගෙත් වරද,කෙල්ලගේත් වරද . තමන්ගේ අක්කාගේ සැමියා කියා දැන දැනත් නංගි ඒ මිනිහත් එක්ක යළු වෙන්න ගිය එ නංගිත් වැරදි..

    මට කියන්න තියෙන්නේ ගොඩක් අනියම් සම්බන්ද ඔහොම තමයි ඉවර වෙන්නේ........එහෙමත් නැත්තමි මිනිහා....එහෙමත් නැත්තම් ගැනි වහා බොනවා,නැතිනම් මිනිහා අතින් තමනගේ නිතියනු කුල බිරිඳ ඝාතනය වෙනවා ,නැතිනම් එ මිනිහා විසින් අනියම් බිරිඳව ඝාතනය වෙනවා..

    මම දන්න සිද්දයක් වුනා.....එකේ අනියම් සම්බන්දය ගැනිට ආරන්චි වෙලා...ගැනි මාස 2 ළමයත් අරන් පැන්නා වහනයකට........පව්

    තව සිද්ධියක් තියනවා..........දඹුල්ල පැත්තේ එ කේල්ල යළු වෙලා ඉන්නේ මස්සිනාත් එක්ක..වැඩේ කියන්න මස්සිනාගේ ගැනි තාම දන්නෑ කිසිම දෙයක් ගැනත්.මස්සිනාට ළමයෙකුත් ඉන්නවා.එ ෙප්‍රම සමිබන්දය තාම යනවාලු.ෙප්‍රමසම්බන්දය හෙලි වෙච්චි දවසක.ඉතින් මොනවා වෙයිද දන්නෑ.

    මම දකින විදහට ඉතින් එක අතකින් මොඩ කම.

    දැන් ඔය ඉඳුරුවේ සිය දිවි නසා ගත්ත තරුණයා ඔය ඉරණම අත්වෙන් නෑ ,ඔය වාගේ සමබන්දයක් නොතිබ්බානම්...දැන බලන්න ඒ ගැනිටයි ළමයටයි මොනවාද වෙන්න කියලා...එ දෙන්නා අසරණ වෙනවා.
     
    Last edited:

    මේවා සාමන්‍යය සිද්දීන්.මේවා වෙන එක වලක්වන්න බෑ.තමන්ගේ වයිෆ්ට ලස්සන නංගි කෙනෙක් ඉන්නකොට ඒ නංගි තමන්ගේ ගෙදර නවත්තා ගත්තම ඕක ඇති වෙනවා.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    20120329112129.png

    තොපි වගේ පොන්නයෝ.යම්කිසි සමාජ ප්‍රශ්නයක් යතාර්තවාදිව කතා කරනකොට රින රෙප් දෙන හරක්.