කෙල්ලෙක්ගෙන් අහන්නේ කොහෝම්ද කියම් ?වචන්යක් වත් තාම ඒකිත් එක්ක කතා කරලා නැ ,සෝසල් මීඩියා ඇකුත් හොයගන්න නෑ ,හැබයි එකී ටිකක් දන්නවා මම ඒකිට ඉන්ටෙරෙස්ට් කියිලා
Mama me kiyanna giya witharai.. Eye ekkek letters denna ahuwa..මේ වගේ thread හරියට වැටෙනව මේ දවස් වල![]()
ස්කෝලේ නිවාඩු දුන්න නේMama me kiyanna giya witharai.. Eye ekkek letters senna ahuwa..

ස්කෝලේ නිවාඩු දුන්න නේ
එලකිරි එකේ එවුන්ට දැන් පුදුම ඉවක් නේ තියෙන්නේ. පොස්ට් එක දාපු ගමන් දාපු එකාගේ වයස, උවමනාව අවංකද නැත්ද.... ඔක්කොම ක්ලික් වෙනවා.උබත් එක්ක බෑ
එලකිරි එකේ එවුන්ට දැන් පුදුම ඉවක් නේ තියෙන්නේ. පොස්ට් එක දාපු ගමන් දාපු එකාගේ වයස, උවමනාව අවංකද නැත්ද.... ඔක්කොම ක්ලික් වෙනවා.
. eka paarata kello kemathi wenne na
ubawa kauda kiyalwath danne nane naththam 
ඉස්කෝලෙට යන්ඩ කොයි හන්දියෙන්ද හැරෙන්ඩ ඕනේ කියලාමොනාද අහන්න ඕන?


තැන්ක්ස්
බෑනේ බන් ඉතින් උබලා එක්කමේ වගේ thread හරියට වැටෙනව මේ දවස් වල![]()



මන් මේ දවස් ගානක් දාන්ට හිටපු එකක්,ANYWay ඒකෙත් ලින්කුව දියම්කෝMama me kiyanna giya witharai.. Eye ekkek letters denna ahuwa..
18 යි යකෝ ,තනිකඩව ඉදලා එපා වෙලා තියෙන්නෙස්කෝලේ නිවාඩු දුන්න නේ
කියලා බැලුව ,හෙට උත්තරයක් දෙන්නං කීවාමන් ඔයාට කැමතියි. දෙන්නා අදුරගන්නත් එක්ක රූම් එකකට යමුද කියලා අහපන්![]()
ඒකනේ බන්උබත් එක්ක බෑ
සර්ලොක් හෝම්ස් පරාදයි,මන් හිතන්නේ කොනන් කාරයත් ඒක ලියන්නෙ මේකෙන් බලලා වෙන්න ඇතිඑලකිරි එකේ එවුන්ට දැන් පුදුම ඉවක් නේ තියෙන්නේ. පොස්ට් එක දාපු ගමන් දාපු එකාගේ වයස, උවමනාව අවංකද නැත්ද.... ඔක්කොම ක්ලික් වෙනවා.
සිරාවටම බම්Experience eken kiyanne![]()
jonnyh කියපු එක වැඩකරේ නැති උනොත් ඒකත් කියලා බලමුනංගි මම බ්රැන්ඩෙක්ස් එකේ වැඩ හොඳ පඩියකුත් හම්බවෙනව........
තෑන්ක්ස්BUMP
ඒකත් හරියට නිකම් ඔයා මට කැමතියි මන් ඔයාට කැමතිද වගේ සීන් එකක්ඔයාට මට බඩ්ඩක් කියන්න තියනවා කියපන්.![]()
කතා කරන්ඩ ගන්නේ කෝමද කියාම්කෝekith ekka mulin katha karala idapn tika dawask machan. eka paarata kello kemathi wenne na
ubawa kauda kiyalwath danne nane naththam
![]()
මුන් ඔහොම්මමයිDead![]()
![]()
![]()

කෙල්ලෙක්ගෙන් අහන්නේ කොහෝම්ද කියම් ?වචන්යක් වත් තාම ඒකිත් එක්ක කතා කරලා නැ ,සෝසල් මීඩියා ඇකුත් හොයගන්න නෑ ,හැබයි එකී ටිකක් දන්නවා මම ඒකිට ඉන්ටෙරෙස්ට් කියිලා