කෙල්ලෙක්ගෙන් අහන්නෙ කෝමද?

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    කෙල්ලෙක්ගෙන් අහන්නේ කොහෝම්ද කියම් ?වචන්‍යක් වත් තාම ඒකිත් එක්ක කතා කරලා නැ ,සෝසල් මීඩියා ඇකුත් හොයගන්න නෑ ,හැබයි එකී ටිකක් දන්නවා මම ඒකිට ඉන්ටෙරෙස්ට් කියිලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    උබත් එක්ක බෑ
    එලකිරි එකේ එවුන්ට දැන් පුදුම ඉවක් නේ තියෙන්නේ. පොස්ට් එක දාපු ගමන් දාපු එකාගේ වයස, උවමනාව අවංකද නැත්ද.... ඔක්කොම ක්ලික් වෙනවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    එලකිරි එකේ එවුන්ට දැන් පුදුම ඉවක් නේ තියෙන්නේ. පොස්ට් එක දාපු ගමන් දාපු එකාගේ වයස, උවමනාව අවංකද නැත්ද.... ඔක්කොම ක්ලික් වෙනවා.

    Experience eken kiyanne 🤣
     

    shadowofdarkness

    Active member
  • Jan 26, 2019
    169
    159
    43
    මොනාද අහන්න ඕන?
    ඉස්කෝලෙට යන්ඩ කොයි හන්දියෙන්ද හැරෙන්ඩ ඕනේ කියලා :lol::rolleyes:
    තැන්ක්ස්
    මේ වගේ thread හරියට වැටෙනව මේ දවස් වල:lol:
    බෑනේ බන් ඉතින් උබලා එක්ක :lol::D:P
    Mama me kiyanna giya witharai.. Eye ekkek letters denna ahuwa..
    මන් මේ දවස් ගානක් දාන්ට හිටපු එකක්,ANYWay ඒකෙත් ලින්කුව දියම්කෝ
    ස්⁣කෝ⁣ලේ නිවාඩු දුන්න නේ
    18 යි යකෝ ,තනිකඩව ඉදලා එපා වෙලා තියෙන්නෙ
    මන් ඔයාට කැමතියි. දෙන්නා අදුරගන්නත් එක්ක රූම් එකකට යමුද කියලා අහපන් :rofl:
    කියලා බැලුව ,හෙට උත්තරයක් දෙන්නං කීවා
    උබත් එක්ක බෑ
    ඒකනේ බන්
    එලකිරි එකේ එවුන්ට දැන් පුදුම ඉවක් නේ තියෙන්නේ. පොස්ට් එක දාපු ගමන් දාපු එකාගේ වයස, උවමනාව අවංකද නැත්ද.... ඔක්කොම ක්ලික් වෙනවා.
    සර්ලොක් හෝම්ස් පරාදයි,මන් හිතන්නේ කොනන් කාරයත් ඒක ලියන්නෙ මේකෙන් බලලා වෙන්න ඇති
    Experience eken kiyanne 🤣
    සිරාවටම බම්
    නංගි මම බ්‍රැන්ඩෙක්ස් එකේ වැඩ හොඳ පඩියකුත් හම්බවෙනව........
    jonnyh කියපු එක වැඩකරේ නැති උනොත් ඒකත් කියලා බලමු
    තෑන්ක්ස්
    ඔයාට මට බඩ්ඩක් කියන්න තියනවා කියපන්. :baffled:
    ඒකත් හරියට නිකම් ඔයා මට කැමතියි මන් ඔයාට කැමතිද වගේ සීන් එකක්
    ekith ekka mulin katha karala idapn tika dawask machan :yes:. eka paarata kello kemathi wenne na :D ubawa kauda kiyalwath danne nane naththam :P
    කතා කරන්ඩ ගන්නේ කෝමද කියාම්කෝ
    මුන් ඔහොම්මමයි
     

    Giko Srilanka

    Junior member
  • Nov 23, 2011
    30
    37
    18
    මෙන්න මෙහෙම තමා අද කාලේ Direct ඕන කෙල්ලෙක්ගෙන් අහන්නේ. 👩‍🦰
    කෙල්ලොත් කැමති කෙලින් අහනවට...🤙

     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,199
    113
    - උඩරට -
    කෙල්ලෙක්ගෙන් අහන්නේ කොහෝම්ද කියම් ?වචන්‍යක් වත් තාම ඒකිත් එක්ක කතා කරලා නැ ,සෝසල් මීඩියා ඇකුත් හොයගන්න නෑ ,හැබයි එකී ටිකක් දන්නවා මම ඒකිට ඉන්ටෙරෙස්ට් කියිලා

    කෙල්ලගේ මූණ බලන් නැතුව කියන්න අමාරුයි. :lol:
    ඉක්මනට පිංතූරයක් දාපන් බලන්න.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and shadow134

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හුත්ති මට කැමතිද..

    වගේ අහන්න එපා..කොච්චර හැගීම් ආවත්..මිට වඩා වැදගත් විදි මේකේ සර්ලා කියල දේවි..ජය !
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට ඔයාට කියන්න දෙයක් තියනවා බ්ලා බ්ලා බ්ලා
    මේක අහල තියන යාලුකමත් නැතිවෙයිද දන්නෑ මට ඒ්ත් හිරකරන් ඉන්නත් බෑ බ්ලා බ්ලා බ්ලා
    කියල අහපං
    අනිවාර්යයයෙන් බ්ලා බ්ලා කැලි ටික කියපං අන්තිමට
    චතුරගේ නෑයෙක් කියල කැමති වෙයි