කෙල්ලෙක්ගෙන් අහන්න යන්නේ

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ඌට සල්ලි තියෙනවා.තාත්තා ප්‍රසිද්ධ හාඩ්වෙයාර් කාරයෙක්.කොල්ලත් ඉගෙනගත්තු, පෙනුම තියෙන, පේන හැටියට හිත හොඳ එකෙක්.කෙල්ලටවත්, කෙල්ලගේ ගෙදර මිනිස්සුන්ටවත් ඌට අකැමැති වෙන්න හේතුවක් නෑ බන්.ඒක මගේ කරුමේ. :sorry:

    :shocked::sorry::sorry:
    avatar555686_3.gif
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ඌට සල්ලි තියෙනවා.තාත්තා ප්‍රසිද්ධ හාඩ්වෙයාර් කාරයෙක්.කොල්ලත් ඉගෙනගත්තු, පෙනුම තියෙන, පේන හැටියට හිත හොඳ එකෙක්.කෙල්ලටවත්, කෙල්ලගේ ගෙදර මිනිස්සුන්ටවත් ඌට අකැමැති වෙන්න හේතුවක් නෑ බන්.ඒක මගේ කරුමේ. :sorry:

    :shocked:
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    දැන් අවුරුද්දකට විතර කලින් කෙල්ලෙක් මීට් උනා. ටිකින් ටික ආශ්‍රය කරද්දි මටත් කැමත්තක් ආවා :love: වැඩිය සෙට් වෙන්න බැරි උනත් ශේප් එකේ මැසේජ් එහෙම යැව්වා. මාරම fit දැන්.
    අද හෙටම අහන්න යන්නේ :P

    අවුල තියෙන්නේ මෙයා කැතලික්.
    ආගම නිසා මෙයා කලින් කොල්ලෙක්ටත් බෑ කියපු ආරන්චියක් ආවා.
    උඹලා හිතන්නේ මොකද්ද?
    ආගම්නන් මාරු කරන්න බෑ කොල්ලෝ මොනවා උනත්
    මට හිතෙන්නෙම කෙල වෙයි කියලා :lol:

    Puke araganna yanne kollo parissamen... math aragena inne :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    මම දැන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එක නවත්තලා තියෙන්නේ.ඒත් උබටත් මට වෙච්චි දේ වගේ දෙයක් වෙන්න කලින් මේ ටික කියන්නම්.මම හිතගිය කෙල්ලගෙන් කැමැත්ත අහන්න මට ගියේ මාස දෙකක් වගේ පොඩි කාලයක්.එයාට කොල්ලෙක් හිටියෙත් නෑ.ඒත් මම අහන්න සතියකට විතර කලින්, කාර් එකකින් යන එකෙක්, එයාව ෆලෝ කරලා, ගෙදරටම ගිහින්, ගෙදර මිනිස්සු එක්කම එයා ගැන කතාකරලා.සල්ලි, දේපල තියෙන නිසා, ගෙදර මිනිස්සුත් එච්චර අකැමැත්තක් පෙන්නලා නෑ.කොල්ලෙක් නැති නිසාත්, ඌත් පෙනුම තියෙන එකෙක් නිසාත් එයාත් ටික දවසකින් කැමැත්ත දීලා.මම සතියයි පරක්කු උනේ, අන්තිමට පෙරහැර ගිහින්.මමත් ඉතින් පැත්තකට උනා, එයාගේ සතුට ගැන හිතලා.මම දන්නවා, ඌට මට වඩා එයාව සතුටින් තියන්න පුලුවන්.මම උබට කියන්නේ බන්, මේවගේ ඒවා දවසක්වත් පරක්කු කරන්න නරකයි.ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ. :(:(
    :sorry: අය්යෝ.. එකනම් කැතම වැඩේ බන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    රෑ news බලපං ඇති කෝච්චියට බෙල්ල තිබ්බ තරුණයෙක් ගැන...:(:lol:
    අම්මෝ.. එහෙමන්ම් වෙන්න එපා මේ කෙල්ලෙක් හින්ද.. :sorry:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මම දැන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එක නවත්තලා තියෙන්නේ.ඒත් උබටත් මට වෙච්චි දේ වගේ දෙයක් වෙන්න කලින් මේ ටික කියන්නම්.මම හිතගිය කෙල්ලගෙන් කැමැත්ත අහන්න මට ගියේ මාස දෙකක් වගේ පොඩි කාලයක්.එයාට කොල්ලෙක් හිටියෙත් නෑ.ඒත් මම අහන්න සතියකට විතර කලින්, කාර් එකකින් යන එකෙක්, එයාව ෆලෝ කරලා, ගෙදරටම ගිහින්, ගෙදර මිනිස්සු එක්කම එයා ගැන කතාකරලා.සල්ලි, දේපල තියෙන නිසා, ගෙදර මිනිස්සුත් එච්චර අකැමැත්තක් පෙන්නලා නෑ.කොල්ලෙක් නැති නිසාත්, ඌත් පෙනුම තියෙන එකෙක් නිසාත් එයාත් ටික දවසකින් කැමැත්ත දීලා.මම සතියයි පරක්කු උනේ, අන්තිමට පෙරහැර ගිහින්.මමත් ඉතින් පැත්තකට උනා, එයාගේ සතුට ගැන හිතලා.මම දන්නවා, ඌට මට වඩා එයාව සතුටින් තියන්න පුලුවන්.මම උබට කියන්නේ බන්, මේවගේ ඒවා දවසක්වත් පරක්කු කරන්න නරකයි.ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ. :(:(

    matath une "ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ" eka tama
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura