කෙල්ලෙක්ගෙන් අහන්න යන්නේ

TranceSL

Member
Jun 11, 2017
120
11
0
umbata awlak nattham ahapan ban..
catholic buddhist kiyala awlak na ban.
muslim nam tamai case eka..
agama nisa kella kalin ekekta ba kiwwa nam
umbata kamathi unath umbe lamainta mona agama adahanna deida?
Podi podi prashana ei
eth mama umba nam owa gena hithanne na.
oya kella bari wela hari yalu unoth eki ekka pansal palli dekatama palayan..

mewa thamai macham prashna :sorry:
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගෙ වයිෆ් ඉස්සල්ලාම මම බෞද්ධ නිසා කැමති උනේම නෑ. මමත් වැඩේ අතෑරියෙම නෑ. එයා ඉස්සර පල්ලියෙ කණුවක්. මම ඉස්සර තද බෞද්ධ. දැන් එයා ඉරිදට පල්ලි යන්නෙ නෑ මන් නිසා. මම එපා කියල නම් නෑ. මමත් දැන් ආගමට එච්චර පන්නන්නෙ නෑ.ඉස්සර බන ඇහුව. දැන් නම් බනක් අහපු කාලයක් මතක නෑ. ආගම් කියන්නෙ මිනිස්සු වෙන් කරන්න තියන දෙයක් කියල හිතෙනව. ඒ හින්ද ආගම් එක්ක පොඩි වයිරයක් වගේ දෙයක් තියනව.ආගම වටිනව පොඩි ලමයින්ව යහපත් විදිහට හදන්නයි. නාකි උනහම මරණ බය නැති කරගන්නයි. ඒ ඇරුනම ආගම් වල කියල තියන විදිහට මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් ආගම දහමට අවුරුදු 18-20 දි නැඹුරු වෙලා හිටපු අය 30ට කිට්ටු වෙනකොට ආගමෙන් ඈත් වෙනව. පස් පව් ඔක්කොම කරනව. ආයෙ පනහ කිට්ටු වෙනකොට බන අහන්න ගන්නව. එක්කො පල්ලියෙ කණුවක් වෙනව. ඕක තමයි ජීවිතේ කියන්නෙ බන්.කෙල්ල හොදනම් බැදපන්. ආගම හින්ද මුලදි පොඩි පොඩි රණ්ඩු තියෙයි. හැබැයි වයසට යන්න යන්න ඒ රණ්ඩු මතක් කර කර හිනාවෙන්න පුලුවන්. මට නම් දැන් ආගම අදාලම නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    කවද වගේද එතකොට වීඩියෝ එක අපට බලන්න ලැබෙන්නේ,වීඩියෝ කරනකොට HD කොලිටියටම කරපන් බන් නැත්නම් බලන්න ගියාම එපා වෙනවා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගෙ වයිෆ් ඉස්සල්ලාම මම බෞද්ධ නිසා කැමති උනේම නෑ. මමත් වැඩේ අතෑරියෙම නෑ. එයා ඉස්සර පල්ලියෙ කණුවක්. මම ඉස්සර තද බෞද්ධ. දැන් එයා ඉරිදට පල්ලි යන්නෙ නෑ මන් නිසා. මම එපා කියල නම් නෑ. මමත් දැන් ආගමට එච්චර පන්නන්නෙ නෑ.ඉස්සර බන ඇහුව. දැන් නම් බනක් අහපු කාලයක් මතක නෑ. ආගම් කියන්නෙ මිනිස්සු වෙන් කරන්න තියන දෙයක් කියල හිතෙනව. ඒ හින්ද ආගම් එක්ක පොඩි වයිරයක් වගේ දෙයක් තියනව.ආගම වටිනව පොඩි ලමයින්ව යහපත් විදිහට හදන්නයි. නාකි උනහම මරණ බය නැති කරගන්නයි. ඒ ඇරුනම ආගම් වල කියල තියන විදිහට මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් ආගම දහමට අවුරුදු 18-20 දි නැඹුරු වෙලා හිටපු අය 30ට කිට්ටු වෙනකොට ආගමෙන් ඈත් වෙනව. පස් පව් ඔක්කොම කරනව. ආයෙ පනහ කිට්ටු වෙනකොට බන අහන්න ගන්නව. එක්කො පල්ලියෙ කණුවක් වෙනව. ඕක තමයි ජීවිතේ කියන්නෙ බන්.කෙල්ල හොදනම් බැදපන්. ආගම හින්ද මුලදි පොඩි පොඩි රණ්ඩු තියෙයි. හැබැයි වයසට යන්න යන්න ඒ රණ්ඩු මතක් කර කර හිනාවෙන්න පුලුවන්. මට නම් දැන් ආගම අදාලම නෑ.

    ඇත්ත කතාව මචං :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    :yes::yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    කෙල්ලනන් ලස්සනයි තමයි මචන් :P
    උඹට මුකුත් සීන් එකක් දැම්මේ නැද්ද? ආගම් අවුලක් කියලා

    ගෙවල් වලින් දැනගත්තම නං කේස් දායිද දන්නෑ තාම දෙන්නගෙම ගෙවල් වලින් දන්නෙ නෑ සීන් එක හැබැයි කෑල්ලටයි මටයිනං ආගම් සීන් එක අවුලක් උනේම නෑ
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    මගෙ වයිෆ් ඉස්සල්ලාම මම බෞද්ධ නිසා කැමති උනේම නෑ. මමත් වැඩේ අතෑරියෙම නෑ. එයා ඉස්සර පල්ලියෙ කණුවක්. මම ඉස්සර තද බෞද්ධ. දැන් එයා ඉරිදට පල්ලි යන්නෙ නෑ මන් නිසා. මම එපා කියල නම් නෑ. මමත් දැන් ආගමට එච්චර පන්නන්නෙ නෑ.ඉස්සර බන ඇහුව. දැන් නම් බනක් අහපු කාලයක් මතක නෑ. ආගම් කියන්නෙ මිනිස්සු වෙන් කරන්න තියන දෙයක් කියල හිතෙනව. ඒ හින්ද ආගම් එක්ක පොඩි වයිරයක් වගේ දෙයක් තියනව.ආගම වටිනව පොඩි ලමයින්ව යහපත් විදිහට හදන්නයි. නාකි උනහම මරණ බය නැති කරගන්නයි. ඒ ඇරුනම ආගම් වල කියල තියන විදිහට මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් ආගම දහමට අවුරුදු 18-20 දි නැඹුරු වෙලා හිටපු අය 30ට කිට්ටු වෙනකොට ආගමෙන් ඈත් වෙනව. පස් පව් ඔක්කොම කරනව. ආයෙ පනහ කිට්ටු වෙනකොට බන අහන්න ගන්නව. එක්කො පල්ලියෙ කණුවක් වෙනව. ඕක තමයි ජීවිතේ කියන්නෙ බන්.කෙල්ල හොදනම් බැදපන්. ආගම හින්ද මුලදි පොඩි පොඩි රණ්ඩු තියෙයි. හැබැයි වයසට යන්න යන්න ඒ රණ්ඩු මතක් කර කර හිනාවෙන්න පුලුවන්. මට නම් දැන් ආගම අදාලම නෑ.

    බෑ කිව්වොත් අතාරින්නෙ නැතුව දිගටම try කරන්නද එහෙනන් :sorry:
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    ada ahapiya parayo

    හෙට meet වෙලාම අහනවා මචන්

    කවද වගේද එතකොට වීඩියෝ එක අපට බලන්න ලැබෙන්නේ,වීඩියෝ කරනකොට HD කොලිටියටම කරපන් බන් නැත්නම් බලන්න ගියාම එපා වෙනවා
    :angry:

    ahama awulak na uba convert wanna ona na . akita church mass akak ganna ona unath puluwan but half mass set wanna . mona agam da ban onna huthha badahan

    ඔව් මචන් ඒකනන් ඇත්ත

    Catholic unaata Raise eka Sinhala ne bn

    :yes:

    අද හෙටම අනින්න යන්නේ

    :angry:

    Wena deyak wenna ahapan ban. Dan oka hithe thiyan idala eki wena ekakata set wunoth ubata eeta wada awulne

    හෙට අහනවා මචන් meet වෙලා

    ගෙවල් වලින් දැනගත්තම නං කේස් දායිද දන්නෑ තාම දෙන්නගෙම ගෙවල් වලින් දන්නෙ නෑ සීන් එක හැබැයි කෑල්ලටයි මටයිනං ආගම් සීන් එක අවුලක් උනේම නෑ

    තෑන්ක්ස් මචෝ :D