කෙල්ලෙක්ගෙන් ඇහුවා

Viduhalpathi

Banned
Mar 29, 2016
32
6
0
කෙල්ලෙක්ගෙන් ඇහුවා

කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවා. දැන් දිගටම කොල් කරනවා. මැසේජ් කරනවා. රීලොඩුත් දානවා. මේ කෙල්ල ලග පිකප් නිසා බයයි වැඩේ චාටර්ද කියලා. එලකිරි එකේ දැනමුතුකමක් තියන කෙනෙක් කියන්න මම ගන්න ඔනා පියවර.
 
Viduhalpathi

Banned
Mar 29, 2016
32
6
0
ජින්තුවා;21359432 said:
විදුහල්පතිතුමා බැඳල නැද්ද?
යුසර්නේම් එක ගැන හිතන්න එපා. විහිලුවක් නෙමෙයි කලේ. ඇත්තම කතාව කිව්වේ.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බය වෙන්න එපා. සමහර කෙල්ලෝ ඔහොමයි. හැම කෙල්ලම ෆිල්ම් වල වගේ බොරුවට බෑ කියලා ඇඹරි ඇඹරි ඉන්නෙ නෑ. කෙල්ලව ආශ්‍රය කරලා බලන්න තමන්ට ගැලපෙනවද කොහොමද කියලා. ටිකක් කල් ආශ්‍රය කරද්දි කෙල්ල අව්ල් නම් දැනෙනවා. මොකද ඔයා එකපාරම පාරේ යන කෙල්ලෙක්ගෙන් පැනලා ඇහුවා නෙවෙයිනේ. මුලින් යම් හැදුනුම් කමක් ඇති කරගෙන නේ කෙල්ලගෙන් ඇහුවේ. කෙල්ලටත් ඒ වගේම හැගීමක් හිතේ තිබිලා කියාගන්න බැරුව හිටියා වෙන්නත් පුලුවන්.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    If you asked , now y stepping back ?

    But poddak hoyala balapan...

    dnt play with the feelings :)
     
    මම අදුරනවා මචන් NIBM එකේ කැන්ඩි අපි එක්ක හිටියෙ. අහන්න කලින් මාත් එක්ක ෆිට් හිටියේ නැ. ඒත් ඇහුවට පස්සේ මාර විදියට ෆිට් උනා. ඒකයි පොඩ්ඩක් අවුල් උනේ මම.
     
    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    If you asked , now y stepping back ?

    But poddak hoyala balapan...

    dnt play with the feelings :)
    එහෙමමත් නෙමෙයි මචන්. සාමානෙයෙන් කෙල්ලෙක්ගෙන් දකින රිඇක්ශන් එකට වඩා වෙනස් නිසයි පොඩ්ඩක් පස්ස ගැහුවේ. මේ මගේ දෙවෙනි ලව් එක. ඇත්තම කිව්වොත් ඉස්සෙල්ලා කෙල්ල මට බූට්. බොරු කියන්න ඔනා නැනේ. එකෙන් සැහෙන්න මම කලකිරුනා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බය වෙන්න එපා. සමහර කෙල්ලෝ ඔහොමයි. හැම කෙල්ලම ෆිල්ම් වල වගේ බොරුවට බෑ කියලා ඇඹරි ඇඹරි ඉන්නෙ නෑ. කෙල්ලව ආශ්‍රය කරලා බලන්න තමන්ට ගැලපෙනවද කොහොමද කියලා. ටිකක් කල් ආශ්‍රය කරද්දි කෙල්ල අව්ල් නම් දැනෙනවා. මොකද ඔයා එකපාරම පාරේ යන කෙල්ලෙක්ගෙන් පැනලා ඇහුවා නෙවෙයිනේ. මුලින් යම් හැදුනුම් කමක් ඇති කරගෙන නේ කෙල්ලගෙන් ඇහුවේ. කෙල්ලටත් ඒ වගේම හැගීමක් හිතේ තිබිලා කියාගන්න බැරුව හිටියා වෙන්නත් පුලුවන්.

    මූව use කරන්න වගේදත් දන්නේ නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම අදුරනවා මචන් NIBM එකේ කැන්ඩි අපි එක්ක හිටියෙ. අහන්න කලින් මාත් එක්ක ෆිට් හිටියේ නැ. ඒත් ඇහුවට පස්සේ මාර විදියට ෆිට් උනා. ඒකයි පොඩ්ඩක් අවුල් උනේ මම.

    ටිකක් ආශ්‍රය කරලා බලන්නකෝ. කෙල්ල කලින් යාලුවෙලා තියන කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් ඒක හරියටම කියන්න බෑ. එක එක මනුස්සයා වෙනස්නේ. හොදම දේ ලොකු බලාපොරොත්තු දෙන්නේ නැතුව ටිකක් ආශ්‍රය කරලා බලන එක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූව use කරන්න වගේදත් දන්නේ නෑ

    නෑ මල්ලි සමහර කෙල්ලෝ ඉන්නවා හෙන ෆෝවඩ්. මගේ යාලුවෙක්ටත් ඔය වගේ දෙයක් උනා. දැන් උං බැදලා බබෙකුත් ඉන්නවා. කොටින්ම කියනව නම් උගෙන් කෙල්ල ඇහුවේ. හැබැයි කෙල්ල කලින් යාලු වෙලාවත් නෑ.
     
    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    ටිකක් ආශ්‍රය කරලා බලන්නකෝ. කෙල්ල කලින් යාලුවෙලා තියන කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් ඒක හරියටම කියන්න බෑ. එක එක මනුස්සයා වෙනස්නේ. හොදම දේ ලොකු බලාපොරොත්තු දෙන්නේ නැතුව ටිකක් ආශ්‍රය කරලා බලන එක.
    එහෙම තමා මමත් හිතුවේ. එත් මෙයා වියදම් කරන සීන් එක නිසා ඉස්සරහා ගැන බයයි. ඔවා ආයේ ගෙවන්න උනොත් නොන්ඩියිනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම තමා මමත් හිතුවේ. එත් මෙයා වියදම් කරන සීන් එක නිසා ඉස්සරහා ගැන බයයි. ඔවා ආයේ ගෙවන්න උනොත් නොන්ඩියිනේ.

    වියදම් කරන්න එපා කියලා කියන්න. එපා කියලා බල කරන්න :P එතකොට පස්සේ කිව්වොත් මම ඔයාට වියදම් කරා ඒකයි මේකයි කියලා කියන්න පුලුවන්නේ මම එපා කියද්දිනේ බලෙන් වියදම් කරේ කියලා :dull: ඒ වගේම වියදම් කරන්න එපා කියලා එස්එම්එස් දාලා ඒවා සාක්ෂි විදිහට තියා ගන්න. වතුරට බහින්නේ නැතුව පීනන්න බෑනේ. ඉස්සල්ලම කෙල්ලව ආශ්‍රය කරලා ගතිගුන දැන ගන්නකෝ. ඔය වගේ ගති ගුන නිසා අපි වැරදි පූර්ව නිගමන වලට ආවොත් කවදහරි දුක් වෙන්න වෙයි අපරාදෙ මේකිව අත ඇරියේ කියලා.
     
    ඒක තමයි. මම එහෙම කිව්වා. ගොඩක් සල්ලි තියන කෙනෙකුත් නෙමෙයි. පවුලේ විස්තරත් ටිකක් හොයලා බැලුවා. අම්මා අප්පච්ච් ටීචර්ලා. අයියා කෙනෙක් ඉන්නවා බැන්ක් එකක වැඩ කරන. මම හිතන්නේ ඒ කොල්ලා තමා මෙයාගේ වියදම් දෙන්නේ. මට උගෙන් ගුටි කන්න වෙයිද මන්දා නන්ගි රවට්ටලා කියලා.