කෙල්ලෙක්ගෙන් ඇහුවා
කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවා. දැන් දිගටම කොල් කරනවා. මැසේජ් කරනවා. රීලොඩුත් දානවා. මේ කෙල්ල ලග පිකප් නිසා බයයි වැඩේ චාටර්ද කියලා. එලකිරි එකේ දැනමුතුකමක් තියන කෙනෙක් කියන්න මම ගන්න ඔනා පියවර.
කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවා. දැන් දිගටම කොල් කරනවා. මැසේජ් කරනවා. රීලොඩුත් දානවා. මේ කෙල්ල ලග පිකප් නිසා බයයි වැඩේ චාටර්ද කියලා. එලකිරි එකේ දැනමුතුකමක් තියන කෙනෙක් කියන්න මම ගන්න ඔනා පියවර.

ඒ වගේම වියදම් කරන්න එපා කියලා එස්එම්එස් දාලා ඒවා සාක්ෂි විදිහට තියා ගන්න. වතුරට බහින්නේ නැතුව පීනන්න බෑනේ. ඉස්සල්ලම කෙල්ලව ආශ්රය කරලා ගතිගුන දැන ගන්නකෝ. ඔය වගේ ගති ගුන නිසා අපි වැරදි පූර්ව නිගමන වලට ආවොත් කවදහරි දුක් වෙන්න වෙයි අපරාදෙ මේකිව අත ඇරියේ කියලා.