කෙල්ලෙක්ගෙ හුට පට
මේ........

මං ක්ලාස් එකේදි කොල්ලොන්ගෙ පේලියෙන් ඉස්සරහම පේලියෙ වාඩි වෙන්නෙ.... මොකද ඉතිං මං Line දාන කෙල්ල වාඩි වෙන්නෙ කෙල්ලොන්ගෙ අන්තිම පේලියෙන්නෙ.... නැත්තම් මට එව්වර කැහිල්ලක් නෑ ඉස්සරහින්ම වාඩි වෙන්න.....

ඔයිට කලින් මං Shape එකේ ගිහින් මගේ හිතේ තියෙන ටික කියලා... කෙල්ලගෙන් කැමැත්ත ඇහුව......

‘ ඕනම කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් මුලින්ම ගිහින් ඇහුව ඕනම කෙල්ලෙක් මුලින්ම බෑ කියනවනේ..... ඊට පස්සෙනෙ ටිකක් දවස් ගිහිල්ල ඉතිරි ටික වෙන්නෙ....‘ , මෙයත් ඉතිං.... බෑ කිව්ව.....

මං ඉතිං ඕක ගැන කථා කරන්නෙත් නැතුව හිතින් විඳව විඳව හිටියා.....

ඔහොමෙයි කියල මට කොල්ලොත් එක්ක කථා නොකර ඉන්න බෑනේ....
ඉතිං මං... වලි ගැනයි.... තව කොල්ලො කෙල්ලොන්ට දීපු ආතල්....... ඉස්කෝලෙ සිද්ධ වෙච්ච දේවලුයි.... තව තව එක එක දේවල් ගැන කථා කරා....‘දන්නවනේ ඉතිං කොල්ලො කථා කරන්න ගත්තම!!!‘

දැං මේ කෙල්ල ඉන්නෙ මගෙ ඉස්සරහ පේලියෙනෙ ඉන්නෙ..... අපි කොල්ලො කථා කරපුවයින් වචනෙ දෙක අල්ල ගෙන, වචනෙ දෙක ඇහිලා........ මෙයා හිතල අපි මේ කථා කරන්නෙ මෙයා ගැනය.., ආතල් දෙන්නෙ මෙයාටෙයි කියල හිතල.....

මෙයාගෙ හිතේ පොඩි හරි කැමැත්තක් තිබුනත්......., දැං මේ සිද්ධියෙන් පස්සෙ ඒකත් නැති වෙලා.... ඉස්සර නම් - බෑ කිව්වට පස්සෙත්.... දැක්කොත් හිනා වෙලා යන්නෙ...-- ඒත් දැං එහෙමවත් නැ... අහක බලා ගෙන යන්නෙ...

( මෙයා හිතනව ඇති බෑ කිව්ව හින්ද, මං මෙයාට කාඩ් ගහනවයි, ආතල් දෙනවයි කියලා.... )
මං අඳුරන අක්ක කෙනෙක් ඉන්නව( මෙයා ලවා තමයි මං අරයව දා ගන්න හැදුවෙ මුලින්.. මේකි කිව්වනෙ කෙල්ල කැමතිනම් විතරයි, කෙල්ලට බල කරන්නත් බෑ.. යාළු කම නැති කර ගන්නත් බෑ කියලා.... ඊට පස්සෙ තමයි මම වැඩේට එන්ටර් උණේ... )... එයා මේ කෙල්ලගෙ බොක්කක්....
මට හිතෙනව මේ අක්ක ලවා අරයට කියන්න........ “තොප්පි දා ගන්න එපා., අපි වෙන දෙයක් ගැන කථා කරේ....ඔයාව එතනට ගාව ගත්තෙ නෑ කියල....“
එහෙම කිව්වට කමක් නැද්ද?? මට ඔයාලගෙ අදහස් කියන්නකෝ.... මේ වැඩේ ගොඩ දා ගන්න...