කෙල්ලෙක්ගෙ හුට පට

කෙල්ලෙක්ගෙ හුට පට

මේ........:D:D:D
මං ක්ලාස් එකේදි කොල්ලොන්ගෙ පේලියෙන් ඉස්සරහම පේලියෙ වාඩි වෙන්නෙ.... මොකද ඉතිං මං Line දාන කෙල්ල වාඩි වෙන්නෙ කෙල්ලොන්ගෙ අන්තිම පේලියෙන්නෙ.... නැත්තම් මට එව්වර කැහිල්ලක් නෑ ඉස්සරහින්ම වාඩි වෙන්න.....:D:D

ඔයිට කලින් මං Shape එකේ ගිහින් මගේ හිතේ තියෙන ටික කියලා... කෙල්ලගෙන් කැමැත්ත ඇහුව......:frown::frown::frown:
‘ ඕනම කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් මුලින්ම ගිහින් ඇහුව ඕනම කෙල්ලෙක් මුලින්ම බෑ කියනවනේ..... ඊට පස්සෙනෙ ටිකක් දවස් ගිහිල්ල ඉතිරි ටික වෙන්නෙ....‘ , මෙයත් ඉතිං.... බෑ කිව්ව.....:(:(:(:(:(
මං ඉතිං ඕක ගැන කථා කරන්නෙත් නැතුව හිතින් විඳව විඳව හිටියා.....:(:(:(:sorry::sorry::sorry:

ඔහොමෙයි කියල මට කොල්ලොත් එක්ක කථා නොකර ඉන්න බෑනේ....
ඉතිං මං... වලි ගැනයි.... තව කොල්ලො කෙල්ලොන්ට දීපු ආතල්....... ඉස්කෝලෙ සිද්ධ වෙච්ච දේවලුයි.... තව තව එක එක දේවල් ගැන කථා කරා....‘දන්නවනේ ඉතිං කොල්ලො කථා කරන්න ගත්තම!!!‘:):eek::shocked::lol::D:no:

දැං මේ කෙල්ල ඉන්නෙ මගෙ ඉස්සරහ පේලියෙනෙ ඉන්නෙ..... අපි කොල්ලො කථා කරපුවයින් වචනෙ දෙක අල්ල ගෙන, වචනෙ දෙක ඇහිලා........ මෙයා හිතල අපි මේ කථා කරන්නෙ මෙයා ගැනය.., ආතල් දෙන්නෙ මෙයාටෙයි කියල හිතල.....:no::no::no::no::no:

මෙයාගෙ හිතේ පොඩි හරි කැමැත්තක් තිබුනත්......., දැං මේ සිද්ධියෙන් පස්සෙ ඒකත් නැති වෙලා.... ඉස්සර නම් - බෑ කිව්වට පස්සෙත්.... දැක්කොත් හිනා වෙලා යන්නෙ...-- ඒත් දැං එහෙමවත් නැ... අහක බලා ගෙන යන්නෙ...:(:(:(:(:(:no::no::no::no:
( මෙයා හිතනව ඇති බෑ කිව්ව හින්ද, මං මෙයාට කාඩ් ගහනවයි, ආතල් දෙනවයි කියලා.... )

මං අඳුරන අක්ක කෙනෙක් ඉන්නව( මෙයා ලවා තමයි මං අරයව දා ගන්න හැදුවෙ මුලින්.. මේකි කිව්වනෙ කෙල්ල කැමතිනම් විතරයි, කෙල්ලට බල කරන්නත් බෑ.. යාළු කම නැති කර ගන්නත් බෑ කියලා.... ඊට පස්සෙ තමයි මම වැඩේට එන්ටර් උණේ... )... එයා මේ කෙල්ලගෙ බොක්කක්....
මට හිතෙනව මේ අක්ක ලවා අරයට කියන්න........ “තොප්පි දා ගන්න එපා., අපි වෙන දෙයක් ගැන කථා කරේ....ඔයාව එතනට ගාව ගත්තෙ නෑ කියල....“

එහෙම කිව්වට කමක් නැද්ද?? මට ඔයාලගෙ අදහස් කියන්නකෝ.... මේ වැඩේ ගොඩ දා ගන්න...
:shocked::shocked::shocked::shocked::shocked:
 
Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    okata puthu methana upades denna giyoth hete wei,,uba kiyapan puluwannam aththatama wechcha seen1 ekita kamak na,,habai thoppi kalla remove karapan,,:no::no::no:ubala mona seen gana katha kalath kamak na,,charter wachana use karanna epa,,:no::no:anika samahara kello kamathi na pora talks dena kollanta..:no::no:ubata wadi visthara onenam kiyapan..mehema hitiyata owage wada 15k goda dapu ekek math...:yes::yes::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    kello kamathi na pora talks dena kollanta:yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    “තොප්පි දා ගන්න එපා., අපි වෙන දෙයක් ගැන කථා කරේ....ඔයාව එතනට ගාව ගත්තෙ නෑ කියල....“
    කොහොමද කෙල්ල කියුවොත් "මම එහෙම එකක් ගැන අහුවෙත් නෑ හිතුනෙත් නෑ...එයා මොකටද මම එහෙම දේවල් හිතුවා කියන්නේ කියලා කියපු වෙලාවට උඹට වහ කන්න වෙනවා.."

    මම උඹට දෙයක් කියන්නම් කොච්චර බොක්ක උනත් කමක් නෑ උඹේ වැඩේට වෙන එකෙක් වත්(kello) ගා ගන්න එපා...
    මමත් ඔය ගොන් වැඩේ කරා මට කරනකන් තේරුණේ නෑ වැඩේ ගොන් කම...
    මම තේරුම් ගන්නකොට වැඩේ සෑහෙන්න දෙල් වෙලා...
    උඹ හොඳට මතක තියා ගනින් කෙල්ලෝ අපිට දෙන ටෝක ඒ විදියටම ගිහින් තව කෙල්ලෙක්ට දෙන්නේ නෑ..
    ඒ කෙන් වෙන්නේ අනික් කෙල්ලෝ ඔය උඹ ආදරේ කරන කෙල්ලව බයිට් එකට අල්ල ගන්න එක..
    "e.g:- ඇත්තද මේ ඔයා අහක යන තොප්පි දාගන්නවා කියන්නේ..පිටිපස්සේ මේසේ ඉන්න කොල්ලෝ උඹ ගැනමලු නේද කතාව..... :lol::lol::lol: "
    උඹ මෙහෙම කියුවා, මේ විදියට තමා උඹ එයා ගැන හිතන්නේ ලෙඩ කෝටියක් දානවා..
    එතකොට කෙල්ල බලනවා පිටිපස්සෙන් එයා ගැන වැඩිම අවදානෙන් හිටපු එකෙක් තමා මේ කුණු කතාව කියලා තියෙන්නේ..
    කවුද කියලා මතක් කරද්දි ඉස්සෙල්ලම ඔලුවට එන්නේ උඹව..
    කෙල්ල ගෙස් කරලා "කවුද මෙයාද කියුවේ" කියලා ඇහුවම ඒකට කොයි විදියට රිප්ලයි එක අනික් කෙල්ලගෙන් ආවත්
    අන්තිමට වෙන්නේ අර කෙල්ල උඹ ගැන තවත් එපා වෙන එක...මම් කියපු එක තේරුණා ද දන්නේ නෑ...

    හොඳම වැඩේ උඹම හම්බ වෙලා කර ගන්න දෙයක් තමා..
    උඹව ගනන් ගන්නේ නැත්තම් උඹත් එයාට දැනෙන්නම ගනන් නොගෙන හිටපන්..
    ආයේ ඔය හරියේ ඉඳ ගන්නත් එපා...
    උඹ පිටිපස්සේ දැන් ඉන්නේ කියන එක අඟවපන්..
    එතකොට කෙල්ල ටිකක් හිතන්න ගන්නවා....
    කවදාවත් කොල්ලෙක්ට තව කොල්ලෙක් දෙන විදියේ සප් එකක් වෙන කෙල්ලෙක් කවදාවත් කොල්ලෙක් ට දෙන්නේ නෑ..
    විශේෂයෙන්ම ලව් සීන් වලදි...
    ෂුවර් නැත්තම් කරලා බලහන්.
    මට අවුරුදු දෙකක් ගියා කෙල්ලගේ හිත හදන්න..

    අන්තිමට බැලුවම කෙල්ලගේ ඔලුවට නැති මඟුලවල් පටවලා එකිව බයිට් එකට අරන් තිබුනේ මටම ‍ෆිට් එකේ මට සප් එක දෙමින් හිටපු උන්...
    මට අවුරුදු දෙකක් ගියා කෙල්ලව තනියම හම්බ වෙලා ඒ ගැන කතා කරන්න..
    හෙන ගේමක් දීලා ඒ අවස්ථාව ගත්තෙත්..මුලින් අකමැත්තෙන් කතාව ට සෙට් උනත් අන්තිම වෙද්දි කෙල්ල අහුල ගියා එයා ඔලුවට කුණු පුරවලා තිබුනේ යාලුවෝ...අන්තිමට සෑහෙන්නම පසුතැවුනා ඒ දේවල් ගැන අදටත් එහෙමයි..
    ඒත් එතකොට ටූ-ලේට්....
    ඉතින් උඹත් ඒ දේම කෙල ගන්න ඕන නෑනේ...
    මොකද උඹත් වැඩේ අරන් යන්නේ මම ගියපු පාරෙම වගෙයි ඒකයි කියුවේ...තීරණය ඔබේ..

    GOOD LUCK
     
    • Like
    Reactions: luckyluke111

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    oya kohomada danne e kella den akamethi bawa pennanne eyawa gawa gaththa kiyala eyata hithena nisa kiyala?

    ei wena kellek gena kiwwama e kella akamethi wenna berida? apo mehema kollekda meya kiyala hithenne nedda?:D
     
    kello kamathi na pora talks dena kollanta:yes::yes::yes:

    okata puthu methana upades denna giyoth hete wei,,uba kiyapan puluwannam aththatama wechcha seen1 ekita kamak na,,habai thoppi kalla remove karapan,,:no::no::no:ubala mona seen gana katha kalath kamak na,,charter wachana use karanna epa,,:no::no:anika samahara kello kamathi na pora talks dena kollanta..:no::no:ubata wadi visthara onenam kiyapan..mehema hitiyata owage wada 15k goda dapu ekek math...:yes::yes::yes:

    oya kohomada danne e kella den akamethi bawa pennanne eyawa gawa gaththa kiyala eyata hithena nisa kiyala?

    ei wena kellek gena kiwwama e kella akamethi wenna berida? apo mehema kollekda meya kiyala hithenne nedda?:D

    hmm..... anee mnda...
    ahh naa naa...
    mata aaranchiyak aawa mn kolloth ekka eyaawa bite ekata gannawa kiyala
    ithin mn eyaawa bite karanna gatte naanee
    eya gana kathaa karanna hithuwewath naa.....
    ithin ehema bite kara kiyala kiyanne...... mata hithena widiyata ee cn eka thamai
     
    “තොප්පි දා ගන්න එපා., අපි වෙන දෙයක් ගැන කථා කරේ....ඔයාව එතනට ගාව ගත්තෙ නෑ කියල....“
    කොහොමද කෙල්ල කියුවොත් "මම එහෙම එකක් ගැන අහුවෙත් නෑ හිතුනෙත් නෑ...එයා මොකටද මම එහෙම දේවල් හිතුවා කියන්නේ කියලා කියපු වෙලාවට උඹට වහ කන්න වෙනවා.."

    මම උඹට දෙයක් කියන්නම් කොච්චර බොක්ක උනත් කමක් නෑ උඹේ වැඩේට වෙන එකෙක් වත්(kello) ගා ගන්න එපා...
    මමත් ඔය ගොන් වැඩේ කරා මට කරනකන් තේරුණේ නෑ වැඩේ ගොන් කම...
    මම තේරුම් ගන්නකොට වැඩේ සෑහෙන්න දෙල් වෙලා...
    උඹ හොඳට මතක තියා ගනින් කෙල්ලෝ අපිට දෙන ටෝක ඒ විදියටම ගිහින් තව කෙල්ලෙක්ට දෙන්නේ නෑ..
    ඒ කෙන් වෙන්නේ අනික් කෙල්ලෝ ඔය උඹ ආදරේ කරන කෙල්ලව බයිට් එකට අල්ල ගන්න එක..
    "e.g:- ඇත්තද මේ ඔයා අහක යන තොප්පි දාගන්නවා කියන්නේ..පිටිපස්සේ මේසේ ඉන්න කොල්ලෝ උඹ ගැනමලු නේද කතාව..... :lol::lol::lol:"
    උඹ මෙහෙම කියුවා, මේ විදියට තමා උඹ එයා ගැන හිතන්නේ ලෙඩ කෝටියක් දානවා..
    එතකොට කෙල්ල බලනවා පිටිපස්සෙන් එයා ගැන වැඩිම අවදානෙන් හිටපු එකෙක් තමා මේ කුණු කතාව කියලා තියෙන්නේ..
    කවුද කියලා මතක් කරද්දි ඉස්සෙල්ලම ඔලුවට එන්නේ උඹව..
    කෙල්ල ගෙස් කරලා "කවුද මෙයාද කියුවේ" කියලා ඇහුවම ඒකට කොයි විදියට රිප්ලයි එක අනික් කෙල්ලගෙන් ආවත්
    අන්තිමට වෙන්නේ අර කෙල්ල උඹ ගැන තවත් එපා වෙන එක...මම් කියපු එක තේරුණා ද දන්නේ නෑ...

    හොඳම වැඩේ උඹම හම්බ වෙලා කර ගන්න දෙයක් තමා..
    උඹව ගනන් ගන්නේ නැත්තම් උඹත් එයාට දැනෙන්නම ගනන් නොගෙන හිටපන්..
    ආයේ ඔය හරියේ ඉඳ ගන්නත් එපා...
    උඹ පිටිපස්සේ දැන් ඉන්නේ කියන එක අඟවපන්..
    එතකොට කෙල්ල ටිකක් හිතන්න ගන්නවා....
    කවදාවත් කොල්ලෙක්ට තව කොල්ලෙක් දෙන විදියේ සප් එකක් වෙන කෙල්ලෙක් කවදාවත් කොල්ලෙක් ට දෙන්නේ නෑ..
    විශේෂයෙන්ම ලව් සීන් වලදි...
    ෂුවර් නැත්තම් කරලා බලහන්.
    මට අවුරුදු දෙකක් ගියා කෙල්ලගේ හිත හදන්න..

    අන්තිමට බැලුවම කෙල්ලගේ ඔලුවට නැති මඟුලවල් පටවලා එකිව බයිට් එකට අරන් තිබුනේ මටම ‍ෆිට් එකේ මට සප් එක දෙමින් හිටපු උන්...
    මට අවුරුදු දෙකක් ගියා කෙල්ලව තනියම හම්බ වෙලා ඒ ගැන කතා කරන්න..
    හෙන ගේමක් දීලා ඒ අවස්ථාව ගත්තෙත්..මුලින් අකමැත්තෙන් කතාව ට සෙට් උනත් අන්තිම වෙද්දි කෙල්ල අහුල ගියා එයා ඔලුවට කුණු පුරවලා තිබුනේ යාලුවෝ...අන්තිමට සෑහෙන්නම පසුතැවුනා ඒ දේවල් ගැන අදටත් එහෙමයි..
    ඒත් එතකොට ටූ-ලේට්....
    ඉතින් උඹත් ඒ දේම කෙල ගන්න ඕන නෑනේ...
    මොකද උඹත් වැඩේ අරන් යන්නේ මම ගියපු පාරෙම වගෙයි ඒකයි කියුවේ...තීරණය ඔබේ..

    GOOD LUCK

    ඇත්ත ඇත්ත......
    ඇත්ත මං දන්නව එයා මාව ගනන් ගන්නෙ නෑ.....
    ඒත් මං දන්නව මට බැහැ එයාව ගනන් නොගෙන වගේ ඉන්න...
    මොකද මං ඒ තරමට එයාට ආදරෙයි....
    මං දන්නව මට ඒක කවදාවත් කරන්න බෑ.......

    ##මේ සිද්ධියෙදී, කෙල්ල හිතල තියෙනව එයා මට බෑ කිව්ව හින්දා.... මං එයාව තැං තැං වට බයිට් කරනව කියලා.... ඉතිං මෙයා පට්ට අප්සට් එකේ ඉඳල අඬන්න වගේ හදලා.... ඒ වෙලාවෙ අර අක්ක තමයි මෙයාගෙ දුක බදා ගෙන shape කරල තියෙනව.... මේ අක්ක මටත් දවසක් කිව්ව....,, දැං මෙයා අකමැති හිංදා මටත් නවත්තන්න කියල... (එහෙම කිව්වට එහෙම නවත්තන්න බෑනේ....) ඉතිං මං හිතන්තෙ නෑ... අක්ක ඔය විදියට මෙයාව චාටර් කරන්න පටන් ගනී කියල....##

    ඔයා කියන කථාව මං පිලි ගන්නව.... ඒත් මට මේක තවත් හිතේ තද කරන් ඉන්න බෑ....
    මට කොහොම හරි කෙල්ලව දැනුවත් කරන්න ඕන..... “මං ඔයා ගැන නෙවෙයි මේ කථා වූණේ කියලා....“

    ඔයා කියන විදියට මේකට තවත් කෙල්ලෙක් ගෑවුණොත් චාටර් තමයි....
    ඒත් ඉතිං මං කියල මොනව කරන්නද...
    මට ඉතිං අන්තිමට අක්කගෙ පිහිට තමයි පතන්න වෙන්නෙ.....

    එයා දැං මාත් එක්ක කථා කරන්නවත් කැමති නෑ.....
    කොටින්ම කිව්වොත් මාව අඳුරන්නෙ නෑ වගේ ඉන්න......
    මට ඒක දරා ගන්න බෑ....

    ##කොල්ලො කියනව මටත් ඒකි විදියට ගෑස් දාං ඉන්න කියලා......මං දවසක් දෙකක් try කරා.... ඒත් මං ඒ රඟපෑමෙන් පරාජය වූණා.... මට ඇත්තටම බෑ එහෙම දෙයක් කරන්න... ඒ මං එයාට ඒ තරමටම ආදරේ හන්දා.....##
     
  • Jul 6, 2012
    10,690
    2,912
    113
    Messenger කෙනෙකුත් ඉන්න නිසා
    උඹට කියන්න තියෙන සරළම දේ
    'මම ඔයාට කිසි වැරදි දෙයක් මෙතුවක් කාලෙකට කියලා නෑ.මම එහෙම කියන්න හිතන්නෙත් නෑ.ඒත් ඔයා එහෙම හිතනව නම් කමක් නෑ.ඔයා ඔයාට කැමති තීරණයක් ගන්න.'
    සාමාන්‍යයෙන් එතකොට කෙල්ල උඹේ ගැන වැරදි වැටහීමක් තියේ නම් මග ඇරේවි.
    ඕනම එකෙක්ට පොදු දෙයක් ඔය වෙලා තියෙන්නෙ උඹටත්.ගනන් ගන්නෙපා.
    වැඩේ අත්හදා බලල නම් නෑ.මොකද මම තාම තනිකඩයා.ඒ වුනාට මට මෙහෙම උනා නම් කරන්නෙ මේ දේ කියන හැඟීමක් තියෙන නිසා කිව්වෙ.වැඩේ හරි යයි කියලා හිතෙනවා:cool:
     
  • Jul 6, 2012
    10,690
    2,912
    113
    “තොප්පි දා ගන්න එපා., අපි වෙන දෙයක් ගැන කථා කරේ....ඔයාව එතනට ගාව ගත්තෙ නෑ කියල....“
    කොහොමද කෙල්ල කියුවොත් "මම එහෙම එකක් ගැන අහුවෙත් නෑ හිතුනෙත් නෑ...එයා මොකටද මම එහෙම දේවල් හිතුවා කියන්නේ කියලා කියපු වෙලාවට උඹට වහ කන්න වෙනවා.."

    මම උඹට දෙයක් කියන්නම් කොච්චර බොක්ක උනත් කමක් නෑ උඹේ වැඩේට වෙන එකෙක් වත්(kello) ගා ගන්න එපා...
    මමත් ඔය ගොන් වැඩේ කරා මට කරනකන් තේරුණේ නෑ වැඩේ ගොන් කම...
    මම තේරුම් ගන්නකොට වැඩේ සෑහෙන්න දෙල් වෙලා...
    උඹ හොඳට මතක තියා ගනින් කෙල්ලෝ අපිට දෙන ටෝක ඒ විදියටම ගිහින් තව කෙල්ලෙක්ට දෙන්නේ නෑ..
    ඒ කෙන් වෙන්නේ අනික් කෙල්ලෝ ඔය උඹ ආදරේ කරන කෙල්ලව බයිට් එකට අල්ල ගන්න එක..
    "e.g:- ඇත්තද මේ ඔයා අහක යන තොප්පි දාගන්නවා කියන්නේ..පිටිපස්සේ මේසේ ඉන්න කොල්ලෝ උඹ ගැනමලු නේද කතාව..... :lol::lol::lol:"
    උඹ මෙහෙම කියුවා, මේ විදියට තමා උඹ එයා ගැන හිතන්නේ ලෙඩ කෝටියක් දානවා..
    එතකොට කෙල්ල බලනවා පිටිපස්සෙන් එයා ගැන වැඩිම අවදානෙන් හිටපු එකෙක් තමා මේ කුණු කතාව කියලා තියෙන්නේ..
    කවුද කියලා මතක් කරද්දි ඉස්සෙල්ලම ඔලුවට එන්නේ උඹව..
    කෙල්ල ගෙස් කරලා "කවුද මෙයාද කියුවේ" කියලා ඇහුවම ඒකට කොයි විදියට රිප්ලයි එක අනික් කෙල්ලගෙන් ආවත්
    අන්තිමට වෙන්නේ අර කෙල්ල උඹ ගැන තවත් එපා වෙන එක...මම් කියපු එක තේරුණා ද දන්නේ නෑ...

    හොඳම වැඩේ උඹම හම්බ වෙලා කර ගන්න දෙයක් තමා..
    උඹව ගනන් ගන්නේ නැත්තම් උඹත් එයාට දැනෙන්නම ගනන් නොගෙන හිටපන්..
    ආයේ ඔය හරියේ ඉඳ ගන්නත් එපා...
    උඹ පිටිපස්සේ දැන් ඉන්නේ කියන එක අඟවපන්..
    එතකොට කෙල්ල ටිකක් හිතන්න ගන්නවා....
    කවදාවත් කොල්ලෙක්ට තව කොල්ලෙක් දෙන විදියේ සප් එකක් වෙන කෙල්ලෙක් කවදාවත් කොල්ලෙක් ට දෙන්නේ නෑ..
    විශේෂයෙන්ම ලව් සීන් වලදි...
    ෂුවර් නැත්තම් කරලා බලහන්.
    මට අවුරුදු දෙකක් ගියා කෙල්ලගේ හිත හදන්න..

    අන්තිමට බැලුවම කෙල්ලගේ ඔලුවට නැති මඟුලවල් පටවලා එකිව බයිට් එකට අරන් තිබුනේ මටම ‍ෆිට් එකේ මට සප් එක දෙමින් හිටපු උන්...
    මට අවුරුදු දෙකක් ගියා කෙල්ලව තනියම හම්බ වෙලා ඒ ගැන කතා කරන්න..
    හෙන ගේමක් දීලා ඒ අවස්ථාව ගත්තෙත්..මුලින් අකමැත්තෙන් කතාව ට සෙට් උනත් අන්තිම වෙද්දි කෙල්ල අහුල ගියා එයා ඔලුවට කුණු පුරවලා තිබුනේ යාලුවෝ...අන්තිමට සෑහෙන්නම පසුතැවුනා ඒ දේවල් ගැන අදටත් එහෙමයි..
    ඒත් එතකොට ටූ-ලේට්....
    ඉතින් උඹත් ඒ දේම කෙල ගන්න ඕන නෑනේ...
    මොකද උඹත් වැඩේ අරන් යන්නේ මම ගියපු පාරෙම වගෙයි ඒකයි කියුවේ...තීරණය ඔබේ..

    GOOD LUCK
    11.gif
    :yes::yes::yes:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මාළුවා නහින්නේ කට හින්ද කියනවනේ, යකෝ කෙල්ලෙක් ඉස්සරහ ඩීසෙන්ට් විදියට හැසිරියන්, කෙල්ලෝ කැමති නෑ, කට කැඩිච්චි කතා කියනවට, උබම තමයි කාගෙන තියෙන්නේ, පිස්සෙක් වගේ කියවන කෙල්ලෙක් නම් උබට කැමති වෙයි ඔය විදියට. යකෝ කෙල්ලෝ හිතන්නේ කොල්ලෝ විදියට නෙවෙයි.. ඉස්සෙල්ල කට පරිස්සම් කරගන්න ඉගෙන ගන්න. කෙල්ල එක්ක උබ යාලු වෙලා හිටියනම් උබව එපා වෙයි. ඉස්සෙල්ල කෙල්ල හිත ගන්න බලපන්, කෙල්ල ඉස්සරහ වාචලයෙක් වෙන්නේ නැතුව

    images
     
    ඉතිං බං කොහොමද මං එහෙම කරන්නෙ??
    මං ආදරයට ආදුනිකයි බං......
    මං අනිත් එක එයාට ඇහෙන්නත් නෙවෙයිනෙ කිව්වෙ....
    අපි කොල්ලො ටික විතරක් වෙනම ටෝකක.....
    දැං ඒවයින් වැඩක් නෑ...
    වූණ දේ වුණා...
    දැං මට කියල දෙන්නකෝ.... මං එයාගෙ හිත ගන්න මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා.......
     
    Last edited:
    එළකිරි කොල්ලෙක්;14005112 said:
    Messenger කෙනෙකුත් ඉන්න නිසා
    උඹට කියන්න තියෙන සරළම දේ
    'මම ඔයාට කිසි වැරදි දෙයක් මෙතුවක් කාලෙකට කියලා නෑ.මම එහෙම කියන්න හිතන්නෙත් නෑ.ඒත් ඔයා එහෙම හිතනව නම් කමක් නෑ.ඔයා ඔයාට කැමති තීරණයක් ගන්න.'
    සාමාන්‍යයෙන් එතකොට කෙල්ල උඹේ ගැන වැරදි වැටහීමක් තියේ නම් මග ඇරේවි.
    ඕනම එකෙක්ට පොදු දෙයක් ඔය වෙලා තියෙන්නෙ උඹටත්.ගනන් ගන්නෙපා.
    වැඩේ අත්හදා බලල නම් නෑ.මොකද මම තාම තනිකඩයා.ඒ වුනාට මට මෙහෙම උනා නම් කරන්නෙ මේ දේ කියන හැඟීමක් තියෙන නිසා කිව්වෙ.වැඩේ හරි යයි කියලා හිතෙනවා:cool:

    එල කිරි ටෝක....
    ඕකත් කියල බලන්න ඕන....
    තවත් චාටර් වෙයිද දන්නෙ නෑ....

    “අවදානමක් ගන්නෙ නැතුව ජයග්රහනයක් නෑ කියනවනේ....“
    ඉතිං මේ අවදානමත් පොඩ්ඩක් අරගෙන බලන්න ඕන...
    Thanx