කෙල්ලෙක්ගෙ Problem එකක් උදව්වක් ඕනේ
මම දැන් යාළුවෙලා ඉන්න කෙල්ල air hostess කෙනෙක් මම එපා කියන එකම තමා කරන්නේ ඉතින් අපි ගොඩක් වලි දාගන්නවා හැමදාම මර ගන්නවා නවත්තනවා කියල ඉන්නවා එකීම මට අයෙත් කතා කරලා කියනවා මම ඔය කියන විදිහට ඉන්නම් කියල මම යාලු උනේ මේකිත් එක්ක A / Lකරනකොට දැනට 3 years වලට කලින්.....ඔහොම ඉන්නකොට මම ගිය class එකක හිටිය කෙල්ලෙක් මට සෙට් උනා( friendship) එකී මාර හොද කෙල්ලෙක් ඉතින් එකී දැන් මගෙන් කැමැත්ත අහනවා මොකද මම එකිත් එක්ක කැමැත්තක් ඇතිවෙන විදිහට කතා කරා මම ගැන....එකී හිතන් ඉන්නේ මට කෙල්ලෙක් නැ කියල මොකද මගෙන් ඇහුවම මම කෙල්ලෙක් ඉන්නවද කියල මම නැ කිව්වා . මට තේරෙන්නේ නැ මොන කරන්නද කියල මගේ හොදම යාලුවන්ගෙන් මම ඇහුව උනා කියන්නේ නම් එකිත් එක්ක යාලුවෙයන් කියල උබල කොහොමද මේක දකින්නේ මට පොඩි හෙල්ප් එකක් දීපන් මේකෙන් ගැලවෙන්න !!!