කෙල්ලෙක්ගෙ Problem එකක් උදව්වක් ඕනේ

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් ඔය තීරණ ගන්න one උඹේ හිතට එකගව. උඹ දැනටමත් අනිත් කෙල්ලට පට්ට බොරුවක් කියල iwarai . අනිත් එක අවුරුදු 3 ක love එකක් අමතක කරන එක ලේසි වැඩක් නෙවෙඉ. උඹටම තමි දුක හිතෙන්නේ.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    MACHAN MATATH OYAWAGE MA WADAK UNA KOLLO OKATA SAMAANAm EKAK HABY KOLLO AU3k ENDAPU KELLA TAm WATINNE ANTHIMATA UMBATA EKI WITHARY ETHURU WENNE


    MAT UNE EKA MATA NAM 2ma NATI UNA

    Au 3 TAMA HONDA Masa 3 WADAk NA KOLLO UMBA KIYAPAN BA KIYALA ALUTH KELLATA AY AHUWOTH KIYAPAN EKI UMBATa GALEPENNE NA KIYALA WALI YANAWA KOLLO YALU UNAMA EWA SAMANYAYI BAN EWA EWASAGEN ENDAPAN UMBALA 2GEn 1 Anik kena KIYANA EKA AHALA 2ma RANDU NOKARA ENDAPALLA RANDU NATTE KOHEDA BUN MODA WADA KRANNA EPA MACHAN


    mama ekita pahadila karala denna haduwata ekai ahanne na ban eki hoda kellek mara ahinsakai mama eki muna balagena kohoma kiyanada ban ane manda thanks machan !!!!
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    kellek na kiyapu eka katha wadak macho.uba aththama kiyapan.ube hitheth kamaththak thiyenawada e kella gana.eth kalin kella paw nadda.adum maru karanawa wage kello maru karanna epa.hoda ekiyak hoya ganin macho.

    ekathamai ban mama hithanne mama chater porak nemai ban mata ekiwa epa une ekige wada hinda nath nam mama kapu katu danne mamane ban eki mage 1st love eka balamu machan thanks comment ekata !!!
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    umba karanna ona mokakda, thaman harida waradida kiyala theeranaya karanna ona umbamai. Affair ekak galapenne naththan atha arina eke kisi waraddak na. Habai danata umba weda karala thiyenne charter widiyata.

    Meke hinayana kalla thamai mehemama ekak kellek damma nam kattiyage prathichara kohoma weida kiyana eka. Mama kalin awurudu 3k hitapu kollage weda allanne na, e nisa mama thawa kollekuta mata bf kenek inna bawa nokiya kittu una kiyala kellek kiwwa nam methana ape un uda dagena ekita patta wesi kiyala banina hati balanna thibuna. Lol.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කරලා තියෙන්නෙ බලු වැඩක්..
    ඇයි කෙල්ලෙක් ඉඳිද්දිත් කෙල්ලෙක් නැහැයි කිව්වෙ..?
    උඹ සිරාවට ලව් කලා නම් එහෙම කියන්නෙ නැහැ ලොවෙත්..
    උඹට මේකි ගැනත් හිතක් පහල වෙලා..
    දැන් මේ කෙල්ලත් උඹ ගැන හිතනවා..
    උඹ මුලින් ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඉගෙනගනිං..
    ඊට පස්සෙ ආදරේ කරන්න පටන්ගනිං..
    මම හිතුවෙ තමන්ගෙ කෙල්ල ගැන මොකක් හරි ප්‍රශ්නයක් කියලා..
    බලපං හෙට අනිද්දා උඹට ඔය කෙල්ලො දෙන්නම නැති වෙනවා..
    උඹට අඬන්න වෙනවා..
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    parana eka hoda nam ekat ekka hitapan.
    hamadama wali nam itin inna amarui
    එහෙනම් මුලින් ඒ කෙල්ල එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න ඕන.. කෙල්ලව මුණ ගැහිලා කතා කරලා සම්බන්ධය නවත්තලා දාලා මේකිත් එක්ක යාළු උනාට කමක් නැහැ.. මූ දෙන්නටම ආදරේ කරන එක නම් වැරදි වැඩක් මචං.. බලපං මූට කෙල්ලො දෙන්නම නැති වෙනවා.. මූ දැන් අර කෙල්ලට කියලා තියෙන්නෙ කෙල්ලෙක් නැහැයි කියලා.. මූව විශ්වාස කරන්නෙ නැහැ ඔය සීන් එක ආරංචි උනොත් සතේකට..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ thread එක දාපු කෙනා අර එදා කාන්තාවන්ට බැනපු ENEMY වගේම කෙනෙක්.. තමන් හිතන්නේ ගෑණු කියන්නේ පොඩි ළමයි කියලද, තමන්ට ඕන විදියට තියාගන්න? පොඩි නිදහසක් දෙන්න එයාට ඕන දේවල් කරන්න.. ඔයාට ඕන විදියට ඉදියි කියලා හිතන්න එපා.. ඔයාට ඕන විදියට ඉන්න ඕන නම් බල්ලෙක් අරං හදන්න එතකොට හරිනේ.. ගෑණු කියන්නෙත් මිනිස්සු සත්තු නෙවෙයි නේ තව කෙනෙක් කියන පදයට නටන්න. ඒක නිසා ඒ විදියට හිතන්න... තමන්ට ඒහෙම බැරිනම් අර මෝඩ වැඩකාර කෙල්ලව බැදගන්න..
    ඔයා හරියටම හරි..:yes: මිනිස්සු කියන්නෙ කාටවත් ඕන විදියට නටන්න රූකඩ නෙමෙයි.. මම අදයි දන්නෙ ඔයා Girl කෙනෙක් කියලා.. දවසක් මචං කියලත් කිව්වද කොහෙද..:rofl: