කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    22 kellke MBA karanawa nam aniwa International wath giyapu ekake or O/L walin degree eka patan gatha kellke wenna ona

    thawa hondata fit wenakam indala danna thibee ubata. ohoma 1 day unaa kiyala un add karaganne na bung lesiyan
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    1985 - 1995 කොල්ලො ගොඩක් ඉන්නවා කෙල්ලො නැතිව බන්
    ඔය කාලේ ඉපදුන එවුන්ට අපලයි හොදටම
    Fb groups තියෙනවා 89/90/91/92/93 ඉපදුන එවුන්ගේ groups මාර තොගයක් ඉන්නවා සින්ගල් එවුන්

    මෙ මෙ පැයක් දෙන්නම් එඩිට් කරපං කමෙන්ට් එක.
    85-95 මහපොදුසාධක කතා දාලා පාඩුවේ ඉන්න අපිව අල්ලගන්න එපා ⁣ඕවාට.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මෙ මෙ පැයක් දෙන්නම් එඩිට් කරපං කමෙන්ට් එක.
    85-95 මහපොදුසාධක කතා දාලා පාඩුවේ ඉන්න අපිව අල්ලගන්න එපා ⁣ඕවාට.

    මන් fb දැක්ක දේ කිව්වෙ දොස්තර මහත්තයෝ. සමහර එවුන් ඉන්නවා දෙවෙනි පාරටත් ඩිවෝස් උන කට්ටිය ඒ group වල 12000ක් විතර ඔය group වල ඉන්නවා 😏
    ඒවගෙ වැටෙන පෝස්ට් දැක්කම පව් කියලත් හිතෙනවා
     

    ddr651

    Junior member
  • Sep 10, 2020
    14
    45
    13
    oww bung mama dakke naa






    ahh sorry sorry, wena ekake dala thibaa mama hithuwee uba kiyala

    kohomhari tikake katha karala fit karaganna thibee. eka para ohoma damma ma hithanawa uba eyaa gana hoyala kiyala
    ow itin wisadumak nadda
    expert ideas
     
    • Like
    Reactions: JohnSnow

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    "කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් " කියවන්න ආවේ.. උබේ ප්‍රශ්නයක් නේ බන්. :dull:

    ගිහින් කියපන් , request එකක් දැම්ම ඔයාගේ prof එක දැකල. මම හිතන්නේ ඒක වෙන්න ඇති.
    කෙලින්ම කතා කරපිය. උබ ඉස්කෝලේ ගිහින් නැද්ද ? පාඩම් ඉගෙන ගෙන නැද්ද පොඩි කාලේ කොච්චර දේවල් අපි මිස් කරගෙන තියනවද ඔය අහන්න තියන බය නිසාම :baffled::lol:
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඉලඟ පාර කෙලින්ම නම්බර් එක ඉල්ලගන්න. උඹට business card එකක් තියෙනවානම් ඒක දීපන්, එකිට එකක් නැත්තන් නම්බර් එක ඉල්ලපන් කෙලින්.
     
    • Like
    Reactions: ddr651

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    oka accept karai loweth.. profile pic ekai cover ekai change karapano.. un owa balanawa. ube lassana ekak dapn active kiyala pennanna
     
    • Like
    Reactions: ddr651

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Kellata 22i bn. Mta jiwitheta oya love kiyana feeling 1ka nane bn.anika mata marry kranna bayak tiyenawa
    Man 2003 idan bodim wala jiwath una ekek e Freedom 1ka nathi kraganna mra bayak tiyenawa
    ඒ කියන්නේ උබ ශිශ්‍යත්වේ පාස් කොල්ලෙක්ක්ක්ක්
     
    • Like
    Reactions: EnIgma001