කෙල්ලෙක්ට ට්‍රයි

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
~** පොඩි ඇම්ඩා **~;15597751 said:
ඇයි උබට ගාල්ලේ ස්ටේෂන් එක දැක්කාම නගිනවද?
ස්ටේෂන් එකක් දැක්කාම නගින එකෙක් දැක්කමයි

:lol::lol::lol::lol:

cuteness_overload_cute_rage_face_meme_flyer-rebe1bdc25ff540c9b494ac33aa5cd783_vgvs0_8byvr_152.jpg
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගාල්ල මගේ ගම බන්. වරෙන් Negombo station එකට එහෙනම් ලබන සෙනසුරාද :rolleyes:
    හුටා, බංගේ යන අනාත කුකුල් පැටවෙක්ද උඹ ? :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මොකෝ කියන්නේ අපි දෙන්නත් සෙට් වෙමුද එන සෙනසුරාදා මීගමුවෙන් මුගෙ කෙල්ලට ටෝක් කරන්න..

    අපෝ මං උඹ වගේ සල්ලාල වැඩ කරන්නෙ නෑ බං :( මීගමුවට එන්න කලින් තොපේ ස්ටේශන් එක හදාගේන ඉඳපන් :lol::lol::lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට වහපිය පරයෝ මම ඉන්න තැනත් මාට්‍ටු වෙනවා තොගේ වැඩ නිසා.මම කොහෙද හොට්ටෝ සල්ලාල කම් කරන්නේ?? දන්නෝ දනිති :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙල්ලෙක් එක්ක කතා කරන්න බීලා පලයන්. මම එකක් සෙට් වුනොත් විස්කි ෂොට් දෙකක් දාගෙන මින්ට් එකක් හපලා ගිහින් ටෝක දානවා. මම උදේටත් ෂොට් එකක්දාගෙන ලංකාවේ ඉන්න කාලේ කාර් එක පැදගෙන යනවා.මොකෙක්වත් ඒක නෝටිස් කරන්නේ නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oke kiuwe ban?

    මූ කියන්නේ බංගේ ගැන බං.. අනේ මේ උඹ තනියම කරගන් නැත්නම් මට කියහන් මමත් ට්‍රේන් ලව් එක්ස්පර්ට් කෙනෙක් තමයි. ඔය උඩ අපතයට නම් කියන්න එපා.. අන්තිමට මූ කෙල්ල එක්ක සෙට් වෙලා උඹට කෙල්ලගේ අම්මව සෙට් කරයි... :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම මේ දවස්වල මේ කෙල්ලව දාගන්න යන්නේ.මගෙත් එක්ක ට්‍රේන් එකේ යන්නේ.දැන් මගෙත් එක්ක හොඳටම් ‍ෆිට්.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ube kevin ta moko wenne ethakota? :rofl:

    මගේ නෙවෙයි.කෙවින් කියන්නේ අරුණ47ගේ බෝයිෆ්‍රෙන්ඩ්.මම එහෙම නමක් දන්නෙත් නෑ.එහෙම එකෙක් අහලත් නෑ.ඌට වෙච්ච එකක් වෙන්න ඇති ඒකා කියන්න ඇත්තේ.
     
    Apr 23, 2013
    1
    0
    0
    :P:P යාලු..මේ ප්‍රශ්නෙ හැටියට උඹට ඇප්‍රෝච් කරන්න තියෙන හොඳම වෙලාව ටිකට් පෝලිම.ඊලඟ දවසේ මිස් කරන් නැතුව එතනදි නම්බර් එක දීපන්...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් සෙනසුරාදට කොළඹ යනවා..
    Train එකේ..
    උඹ කොහෙන්ද නගින්නේ.?
    කෙල්ල කොහෙන්ද නගින්නේ.?

    විස්තරේ පොඩ්ඩක් කියපන්කෝ..

    මම අම්මව Talk කරන්නම්..
    උඹ කෙල්ලව Talk කරගනිං..