ෆෝන් නම්බර් එක නිකන් දුන්නොත් චා ද බන්? අම්ම මිස් වෙන තැන් තියනව බන්![]()
ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම ෆොන් නම්බරේ දෙන්න එපා බං. පොඩ්ඩක් කෙල්ලත් එක්ක කතා බහා කරලා බලපන්, පැණි ටොක් දාන්නේ නැතිව ටිකක් ශෙප් එකේ කතා කරපන්, කෙල්ලොන්ට පඩි ටොක් දාන්නත් එපා. කවුද දන්නේ කෙල්ල ගොළුයි ද වත් කියලා ඒ හින්දා පොඩ්ඩක් කතා කරලා හිටහන්.


. එකට කටිටක් කන්නම වෙනවා. ඒක නිසා කාපන් පොඩි කටිටක්.. අවුලක් නැ. මොකද කටිටක් කන්නේ නැතුව තොට ඔය කෙල්ල දා ගන්න වෙන්නේ නැති බව මගේ ශේෂඨ මොළයට වැටහෙන නිසා



. එක වඩාත් හොදයි. ගිහිල්ලා එකිට අමිමව මිස් වෙන තැනක් තියෙනවනමි පට ගාලා කථාවක් දාපන්. අනිවා ඒක ක්ලාස් යනවනමි ක්ලාස් ඉවර වුනාම සමහර විට චාන්ස් එකක් පැදෙන්න පුලුවන්. හැබැයි කෙල්ල යාලුවොත් එකක් එනන්ත් ඉඩ තියනවා. එහේම වුනොත් තෝ බය වෙන්න එපා






